2023 ICC Men's Cricket World Cup - 🏏🏆

ara88

Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    කුසල් ජනිත ගේ ආබාධය තාම සනීප නෑ වගේ. දිමුත් හිටියනම් මෙන්ඩ ගහන කන් අල්ලන් ඉන්න තිබුණා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Pinto ඇවිත් වනන්න තිබ්බේ. අන්තිමට හිටියට ඇති වැඩක් නෑ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,830
    3,004
    113
    77e6e7ebc76bdda494b65077a342eb76.gif