Oba thuma Christian Da? Mona Palliyata Da Yanne? Kotahene Palliyata Da?එහෙමද සර්.....
එහෙමද කවුද කිව්වේ මුස්ලිම් පාල්ලියෙන්ද
Oba thuma Christian Da? Mona Palliyata Da Yanne? Kotahene Palliyata Da?එහෙමද සර්.....
එහෙමද කවුද කිව්වේ මුස්ලිම් පාල්ලියෙන්ද
එහෙම නැහැ බන්. අදටත් ලෝකේ වෙන යුද්ධ, හොරකම්, දූශන, වගේ දේවල් වලින් සියයට හැට කට හැත්තෑවකට වගකියන්නේ ඕනේ යුදෙව්වෝ. ගෑවුන තැන ඉවරයි. පේනවානේ යුක්රේනේ.ඔව් ඒක හරි. ඒත් දැන් ලෝකෙ යන විදිහ එක්ක බලද්දි ලොකු වෙනසක් තියනවනෙ බන්.
උබ වහරකගෙ බන අහන එකෙක්ද,
කිඹුලා කියන එක විසන්ධි කරපන්කො
I am watching the US feed huttoko huththo math aljazeera balagena inne ehma ekk pennuwe nane
UAE වලත් පන්සල් නම් තියේ බං...Israel වල පන්සලුත් හදනවා මෙහෙන් ගිය උන්. UAE වගේ ගෝත්‍රික නෑ උන්
https://archives1.dailynews.lk/2021/04/09/features/246296/story-double-games-ltte-raw-and-mossadඑහෙම නැහැ බන්. අදටත් ලෝකේ වෙන යුද්ධ, හොරකම්, දූශන, වගේ දේවල් වලින් සියයට හැට කට හැත්තෑවකට වගකියන්නේ ඕනේ යුදෙව්වෝ. ගෑවුන තැන ඉවරයි. පේනවානේ යුක්රේනේ.
ඔය හරියෙ මුලින්ම ඉදලා තියෙන්නෙ යුදෙව් උන්. පස්සෙ උන් යුරොපෙට සංක්‍රමණය වෙනවා. ඊට පස්සෙ අරාභි කාරයො එනවා. අහපවු යුරෝපෙට ගිය උන්ට උන්ගෙ නිජ භූමිය ඕනෙ වෙනවා (හැබැයි අඛණ්ඩවම ඔය ප්‍රදේශයේ යුදෙව්වො ඉදලා තියෙනවා පොඩි ප්‍ර්මාණවලින් හරි.) එතකොට majority එක අරාභි උන්. පලස්තීන් උන්. පොඩ්ඩ පොඩ්ඩ මුලින් වලි යනවා , ඊට පස්සෙ හිට්ලර් යුරෝපෙ සුද්ධකරනකොට යුරෝපෙ උන්ට රටක් ඕනෙ වෙනවා. පස්සෙ බ්‍රිතාන්‍ය උන් තමා මෙන්න උබලට මේ කොටස උබලට මේ කොටස කියලා ලියලා දෙන්නෙ 48දි මතක විදිහට . ඉතින් ඕකෙ කවුද මුලින් ආවෙ කියන එක අසාධාරණයි ටිකක් දෙගොල්ලොම සෑහෙන කාලයක් ඉදලා තියෙනවා. යුදෙව්වො වැඩි කාලයක් ඉදලා තියෙනවා.මෙතන කතාව අනිත් පැත්තනෙ. පලස්තීන උන් ඉදපු රටනෙ යුදෙවු උන් ඇවිල්ල ඊශ්‍රායලය කියල නමක් දාලා අල්ලගත්තෙ. කොටි ඊලම හැදුව වගේ.
සංක්‍රමණය වෙනවා නෙවෙයි බන් බැබිලෝනියන්ස් රට අල්ලගෙන ටෙම්පල් එක කඩලා උන්ව එවලවාදානවාඔය හරියෙ මුලින්ම ඉදලා තියෙන්නෙ යුදෙව් උන්. පස්සෙ උන් යුරොපෙට සංක්‍රමණය වෙනවා. ඊට පස්සෙ අරාභි කාරයො එනවා. අහපවු යුරෝපෙට ගිය උන්ට උන්ගෙ නිජ භූමිය ඕනෙ වෙනවා (හැබැයි අඛණ්ඩවම ඔය ප්‍රදේශයේ යුදෙව්වො ඉදලා තියෙනවා පොඩි ප්‍ර්මාණවලින් හරි.) එතකොට majority එක අරාභි උන්. පලස්තීන් උන්. පොඩ්ඩ පොඩ්ඩ මුලින් වලි යනවා , ඊට පස්සෙ හිට්ලර් යුරෝපෙ සුද්ධකරනකොට යුරෝපෙ උන්ට රටක් ඕනෙ වෙනවා. පස්සෙ බ්‍රිතාන්‍ය උන් තමා මෙන්න උබලට මේ කොටස උබලට මේ කොටස කියලා ලියලා දෙන්නෙ 48දි මතක විදිහට . ඉතින් ඕකෙ කවුද මුලින් ආවෙ කියන එක අසාධාරණයි ටිකක් දෙගොල්ලොම සෑහෙන කාලයක් ඉදලා තියෙනවා. යුදෙව්වො වැඩි කාලයක් ඉදලා තියෙනවා.
6 days of war දන්නෙ නැත්තන් මේක අහපන් මිට්ටනේ.
https://podcasts.lk/illumination-ch-ltyr/episodes/illumination-s01e20-israel-s-infinity-war-ep-rcsa
Moshe Dayan