හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,763
    5,729
    113
    ඔව් ඒක හරි. ඒත් දැන් ලෝකෙ යන විදිහ එක්ක බලද්දි ලොකු වෙනසක් තියනවනෙ බන්.
    එහෙම නැහැ බන්. අදටත් ලෝකේ වෙන යුද්ධ, හොරකම්, දූශන, වගේ දේවල් වලින් සියයට හැට කට හැත්තෑවකට වගකියන්නේ ඕනේ යුදෙව්වෝ. ගෑවුන තැන ඉවරයි. පේනවානේ යුක්‍රේනේ.
     
    • Like
    Reactions: Podi puthas

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ වහරකගෙ බන අහන එකෙක්ද :lol: ,
    කිඹුලා කියන එක විසන්ධි කරපන්කො

    තමන්ගේ ආගමේ කණ්නාඩිය දාගෙන බැලුවම තෙරෙන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න. ලොකේ තියෙන අගම් වල මූලය ගොඩක් වෙලාවට ඉන්දියාවේ වෛදික දහම​

    https://www.boloji.com/articles/15119/abraham-and-brahma-part-i
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,083
    12,034
    113
    Ohio, USA
    එහෙම නැහැ බන්. අදටත් ලෝකේ වෙන යුද්ධ, හොරකම්, දූශන, වගේ දේවල් වලින් සියයට හැට කට හැත්තෑවකට වගකියන්නේ ඕනේ යුදෙව්වෝ. ගෑවුන තැන ඉවරයි. පේනවානේ යුක්‍රේනේ.
    https://archives1.dailynews.lk/2021/04/09/features/246296/story-double-games-ltte-raw-and-mossad
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,545
    2,637
    113
    colombo
    හම්බයෝ කියන්නේ පරීනාමය නොවුණු මිලේච්ච හිරිසන්නු ටිකක්

    ජිවත් වෙන ටික කාලය සතුටෙන් ජිවත් වෙන්නේ නැතුව මුන්ගේ කාලකන්නි කමට ආගමේ නාමෙන් තිරිසන් සත්තු ටිකක් වගේ හැසිරෙනවා

    මුස්ලිම් සහෝදරයන්ට රිදුනත් ඇත්ත මේකයි ක්‍රස්තියානි යුද්දෙවෝ මේක කරතැහැ ඕකුන් පරිනාමය වෙලා මනුස්ස්හයෝ වගේ හැසිරෙනවා මේ කාල්ලකින්නි කියන්නේ මුළු ලෝකෙටමට පිළිලයක්

    කොහොම හරි මේක අස්සේ ඉන්නේ රැසියාව
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මෙතන කතාව අනිත් පැත්තනෙ. පලස්තීන උන් ඉදපු රටනෙ යුදෙවු උන් ඇවිල්ල ඊශ්‍රායලය කියල නමක් දාලා අල්ලගත්තෙ. කොටි ඊලම හැදුව වගේ.
    ඔය හරියෙ මුලින්ම ඉදලා තියෙන්නෙ යුදෙව් උන්. පස්සෙ උන් යුරොපෙට සංක්‍රමණය වෙනවා. ඊට පස්සෙ අරාභි කාරයො එනවා. අහපවු යුරෝපෙට ගිය උන්ට උන්ගෙ නිජ භූමිය ඕනෙ වෙනවා (හැබැයි අඛණ්ඩවම ඔය ප්‍රදේශයේ යුදෙව්වො ඉදලා තියෙනවා පොඩි ප්‍ර්මාණවලින් හරි.) එතකොට majority එක අරාභි උන්. පලස්තීන් උන්. පොඩ්ඩ පොඩ්ඩ මුලින් වලි යනවා , ඊට පස්සෙ හිට්ලර් යුරෝපෙ සුද්ධකරනකොට යුරෝපෙ උන්ට රටක් ඕනෙ වෙනවා. පස්සෙ බ්‍රිතාන්‍ය උන් තමා මෙන්න උබලට මේ කොටස උබලට මේ කොටස කියලා ලියලා දෙන්නෙ 48දි මතක විදිහට . ඉතින් ඕකෙ කවුද මුලින් ආවෙ කියන එක අසාධාරණයි ටිකක් දෙගොල්ලොම සෑහෙන කාලයක් ඉදලා තියෙනවා. යුදෙව්වො වැඩි කාලයක් ඉදලා තියෙනවා.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,550
    3,327
    113
    මුන් ගහනවා කියල අැමෙරිකාව ලොවෙත් දැනන් හිටියා...
    මට හිතෙන්නෙ උන් සද්ද නැතුව හිටියෙ යුක්ර්න් වලින් ගැලවෙන්න ක්‍රමයක් නැතුව
    දැන් පාඩුවේ ඉෂ්‍රයාල් පැත්තට හැරෙයි
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,545
    2,637
    113
    colombo

    මුන්ට හොදින් කියලා තේරෙන්නේ නැහැ මේ වගේ සක්කිල්න්ට තේරෙන බාශාවෙන් උත්තර දුන්නාම තමයි වුනටත් දුක වේදනාවා මනුෂත්වය තේරෙන්නේ

    හැබැයි ලොක්ම ප්‍රශ්නේ UN යුරෝප යුනියන් එක ඉස්රාලේ ප්රෙතිප්‍රහාරේ දෙනවා විදිය ට ෆුල් සපොප්ර්ට් එක වුන්ට අනුව නෙසසරි ඩිමනස් ලා අපි LLTE යුද්දේ ඉවර කරපු විදිය තමයි දිඅරවන්නේ නත්තේ
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය හරියෙ මුලින්ම ඉදලා තියෙන්නෙ යුදෙව් උන්. පස්සෙ උන් යුරොපෙට සංක්‍රමණය වෙනවා. ඊට පස්සෙ අරාභි කාරයො එනවා. අහපවු යුරෝපෙට ගිය උන්ට උන්ගෙ නිජ භූමිය ඕනෙ වෙනවා (හැබැයි අඛණ්ඩවම ඔය ප්‍රදේශයේ යුදෙව්වො ඉදලා තියෙනවා පොඩි ප්‍ර්මාණවලින් හරි.) එතකොට majority එක අරාභි උන්. පලස්තීන් උන්. පොඩ්ඩ පොඩ්ඩ මුලින් වලි යනවා , ඊට පස්සෙ හිට්ලර් යුරෝපෙ සුද්ධකරනකොට යුරෝපෙ උන්ට රටක් ඕනෙ වෙනවා. පස්සෙ බ්‍රිතාන්‍ය උන් තමා මෙන්න උබලට මේ කොටස උබලට මේ කොටස කියලා ලියලා දෙන්නෙ 48දි මතක විදිහට . ඉතින් ඕකෙ කවුද මුලින් ආවෙ කියන එක අසාධාරණයි ටිකක් දෙගොල්ලොම සෑහෙන කාලයක් ඉදලා තියෙනවා. යුදෙව්වො වැඩි කාලයක් ඉදලා තියෙනවා.
    සංක්‍රමණය වෙනවා නෙවෙයි බන් බැබිලෝනියන්ස් රට අල්ලගෙන ටෙම්පල් එක කඩලා උන්ව එවලවාදානවා
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    6 days of war දන්නෙ නැත්තන් මේක අහපන් මිට්ටනේ.

    https://podcasts.lk/illumination-ch-ltyr/episodes/illumination-s01e20-israel-s-infinity-war-ep-rcsa
    Moshe_Dayan,_Chief_of_General_Staff.jpg