ඕක අහලා තමා ඒ දවස් වල පොර ගැන හොයලා බැලුවෙ , අවුරුදු 6ක් ගිහින් එපිය දාලාMoshe Dayan
ඕක අහලා තමා ඒ දවස් වල පොර ගැන හොයලා බැලුවෙ , අවුරුදු 6ක් ගිහින් එපිය දාලාMoshe Dayan
UPDATE
Cristian eunda hutto wedi thiya thiya alla hu akbar kiyanne . pala hambaya yannaA ban Godayo Uba hithan inne Palastine Kiyanne Muslim Un Witharak inna Ratak Kiyala Da? Ake Muslim Saha Christiyani Degolloma Ekata Inna Ratak.
Yudewwoth Hitiya Kalin Passe Yudewwo Paalanaya Sampoornayen Unge Athata Aragena Raya Yudewwonta Pamanak Karanna Giya Eka ta Wiruddawa Palastine Muslim Saha Christian Degolloma Ekata Zionistla Ekka Fight Karanne.
Palastine Eka Gana, Arate Minissu Gana Melo Hasarak Nodana Mehe Un bahutharaya Unadaata Gagaa Innawa..
කොහෙවත් නෑ උනුත් ඉස්ලාම් ක්‍රිස්තියානි උන් එක්කම ඔය ප්‍රදේශවල තමයි ඉදියෙ. ලෝකෙ පුරා එක එක තැන් වලත් ඉදිය. තාමත් මැදපෙරදිග මුස්ලිම් රටවලත් jews ලා ඉන්නව. එහෙම එක ජාතියකට එක රටක් කියල මගුලක් නෑනෙ. යුදෙවුවො Zenoist movement එකෙන් Israel හදපු එකට 100% සමාන කොටින්ගෙ ඊලාම් movement එක. කොටිත් කිවුවෙ ලංකාවෙ ඊලම කියන්නෙ දෙමළ මිනිස්සුන්ගෙ නිජබිම කියල.අනේ බං. එතකොට ඊජිත්තුවේ ඉඳන් ආපු යුදෙව්වෝ කොහෙද හිටියෙ කියපන්කෝ මට??
දෙන්න යන්නෙ පුක පැලෙන්න. russia wage gon athal denne nthuwa gahala iwarayak kara nam iwarai.
ඕකෙ යුදෙවුවො තමා ඉතින් ඉදියෙ මුලින්ම මොකද යුදෙවුවොන්ගෙන්නෙ මුස්ලිම් උන් බිහිවෙන්නෙත්. ඔය ඔක්කොම කොහොම හරි ඔය වටපිටාවෙ තමයි ඉදියෙ. පස්සෙ ක්‍රිස්තියානි ආගම පටන් ගන්නවත් එක්ක යුදෙවුවො ගොඩක් අයින් වෙලා ගියා කියල තමා කියන්නෙ. කොහොම උනත් මේ සිද්දි ඔක්කොම සෑහෙන අතීතෙ සිද්ද වෙච්ච ඒවා. රෝමන් එම්පයර් එක කාලෙ. ක්‍රිස්තුස් වහන්සේ ඉදපු කාලෙ.ඔය හරියෙ මුලින්ම ඉදලා තියෙන්නෙ යුදෙව් උන්. පස්සෙ උන් යුරොපෙට සංක්‍රමණය වෙනවා. ඊට පස්සෙ අරාභි කාරයො එනවා. අහපවු යුරෝපෙට ගිය උන්ට උන්ගෙ නිජ භූමිය ඕනෙ වෙනවා (හැබැයි අඛණ්ඩවම ඔය ප්‍රදේශයේ යුදෙව්වො ඉදලා තියෙනවා පොඩි ප්‍ර්මාණවලින් හරි.) එතකොට majority එක අරාභි උන්. පලස්තීන් උන්. පොඩ්ඩ පොඩ්ඩ මුලින් වලි යනවා , ඊට පස්සෙ හිට්ලර් යුරෝපෙ සුද්ධකරනකොට යුරෝපෙ උන්ට රටක් ඕනෙ වෙනවා. පස්සෙ බ්‍රිතාන්‍ය උන් තමා මෙන්න උබලට මේ කොටස උබලට මේ කොටස කියලා ලියලා දෙන්නෙ 48දි මතක විදිහට . ඉතින් ඕකෙ කවුද මුලින් ආවෙ කියන එක අසාධාරණයි ටිකක් දෙගොල්ලොම සෑහෙන කාලයක් ඉදලා තියෙනවා. යුදෙව්වො වැඩි කාලයක් ඉදලා තියෙනවා.
එලකිරි එක හම්බ විමානයක් වෙලානේ .සුද්ද කරන්න වෙයි වගේ
Ridunada ?Godak Unge Ammala Akkala Wada Karanne Israel Wala.. Walan hodana, Wayasaka Leddunge Mala Paha Sudda Karala Pupa Hodala Udaw Karanne Sri Lankan Aya. Aka Nisa Mehe Aya Israel Walata Support Karana Eke Mama Nam Waradak Dakinne Naha.
Forget the self proclaimed war analysts in here. They are having a field day here, having not learnt a lesson with their wise comments on the Ukrainian war. Probably they conveniently forgot that episode.rocket 5000 gahala 22k marune kohomada bnita wadi wenna epai.
