අම්බෝ ඔව්! දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි, ඔය ළමයි ගෙවල් වලට යන්න පීස්ගූ ගිහිං ඇති හමාස් උන්ට දැන් මේක දැකලා
අම්බෝ ඔව්! දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි, ඔය ළමයි ගෙවල් වලට යන්න පීස්ගූ ගිහිං ඇති හමාස් උන්ට දැන් මේක දැකලා
ත්‍රස්තවාදීට කඩේ යන්නේ සහරාන්ල උබලගේ උන් නේදනියමයි මරපියව් ඕකුන්ව
ඉවසීමෙත් සීමාවක් තියෙනනව.පර යුදෙව්වෝ![]()
හමාස් බල්ලොන්ට කඩේ යනව නෙමෙයි මචන්, හැබැයි LTTE වෙෂිගේ පුතාලත් අපේ උන්ට හික් ගෑවෙන්න ගැහුවේ ෆුට්සයිකල් වල නැගල ඇවිල්ල. මොරාල් එක තමයි ඉතින්.තැපැල් 90 වලින් ඇවිල්ලා ගහන්නේ![]()
සිරාවටහමාස් බල්ලොන්ට කඩේ යනව නෙමෙයි මචන්, හැබැයි LTTE වෙෂිගේ පුතාලත් අපේ උන්ට හික් ගෑවෙන්න ගැහුවේ ෆුට්සයිකල් වල නැගල ඇවිල්ල. මොරාල් එක තමයි ඉතින්.

තමන්ට ඕන රටවල් විනාස කරන්න ISIS හැදුවේ ඊශ්‍රාලය/අැමරිකාව කියල නොදන්න තොත්ත බබෙක්..ත්‍රස්තවාදීට කඩේ යන්නේ සහරාන්ල උබලගේ උන් නේද
එත් සහරාන් උබලයේ එකානේ, ඌ නිසානේ ගෝඨාබය දින්නෙත් 2/3 ආන්ඩුවක් ආවෙත්. ඌට පඩි ගෙව්වෙත් උබලගේ ආන්ඩුවෙන් නේතමන්ට ඕන රටවල් විනාස කරන්න ISIS හැදුවේ ඊශ්‍රාලය/අැමරිකාව කියල නොදන්න තොත්ත බබෙක්..![]()
ඊබ්‍රහම් ජෙප්පෙක් නේ..ඵතකොට සහරාන් විතරද අපේ?එත් සහරාන් උබලයේ එකානේ, ඌ නිසානේ ගෝඨාබය දින්නෙත් 2/3 ආන්ඩුවක් ආවෙත්. ඌට පඩි ගෙව්වෙත් උබලගේ ආන්ඩුවෙන් නේ
බුද්ධි අංශයෙන් සහරාන්ට 2013 ඉදන් ඔත්තුකරුවන් ලෙස පඩි ගෙවල.ඊබ්‍රහම් ජෙප්පෙක් නේ..ඵතකොට සහරාන් විතරද අපේ?
![]()
------ Post added on Oct 8, 2023 at 10:26 AM
අඩෝ සිරාවට නේද තමන්ගේ ආගම අදහන ගමන් ආගම සිහිකරකර මිනිස්සු මරන්නේ වෙන මොන ආගමකවත් ඔහොම නෑ නේද බන්?@Al Baik අල්ලහු අක්බර් කිය කිය ඇයි බන් මරන්නේ...
සිද්දිය කියපන් කොහෙදිද ඕක උනේ කියලා.හමාස් බල්ලොන්ට කඩේ යනව නෙමෙයි මචන්, හැබැයි LTTE වෙෂිගේ පුතාලත් අපේ උන්ට හික් ගෑවෙන්න ගැහුවේ ෆුට්සයිකල් වල නැගල ඇවිල්ල. මොරාල් එක තමයි ඉතින්.
උඹ ගාව සෑහෙන්න තොරතුරු තියෙනව වගේ ඒ සම්බන්ධව..බුද්ධි අංශයෙන් සහරාන්ට 2013 ඉදන් ඔත්තුකරුවන් ලෙස පඩි ගෙවල.
බොම්බ කෙලලා සතියෙන් ගෝඨාබය ජානාදිපති අපේක්ශයෙක් උනා
රාජපක්ලා කරපු සුපිරිම එස්පියනාජ් එකක් තමා පාස්කු ප්‍රහාරය . බයට වාර්ථාව එලියට දාන්නෙත් නෑ ජෙප්‍රි ඉබ්‍රහිම් කෙනෙක්වත් අල්ලල හිරේ දාන්න නඩුවක්වත් අහන් නෑ![]()
එක ගැන හොයලා අලි පොතකුත් ගහලා ඉවරයි එක ප්‍රසිද්ද කරලා නඩු පරන්න කියපන් උබේ 2/3 ආන්ඩුවට . අමුතුවෙන් ආයෙ හොයන්න ඕනේ නෑ ඒකේ තියන ඒවා තමා ඔය කිවේ .උඹ ගාව සෑහෙන්න තොරතුරු තියෙනව වගේ ඒ සම්බන්ධව..
මොකෝ කියන්නේ නීතිය පැත්තෙන් පාස්කු ප්‍රහාරය ගැන හොයන්න උදව්වක් කරනවද?
එක ගැන හොයලා අලි පොතකුත් ගහලා ඉවරයි එක ප්‍රසිද්ද කරලා නඩු පරන්න කියපන් උබේ 2/3 ආන්ඩුවට . අමුතුවෙන් ආයෙ හොයන්න ඕනේ නෑ ඒකේ තියන ඒවා තමා ඔය කිවේ .
දැක්කා තමා ඔය රිපෝට් එක ඒ දවස් වල උනු කැවුම් වගේ මීඩියා වල ගියේපොත් පත්තර වල තිබ්බ ඒවද දැක්ක වගේ කියවන්නේ?
![]()
self proclaimed war analysts in here.