හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

SalmonSaman

Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    තැපැල් 90 වලින් ඇවිල්ලා ගහන්නේ 🤭
    හමාස් බල්ලොන්ට කඩේ යනව නෙමෙයි මචන්, හැබැයි LTTE වෙෂිගේ පුතාලත් අපේ උන්ට හික් ගෑවෙන්න ගැහුවේ ෆුට්සයිකල් වල නැගල ඇවිල්ල. මොරාල් එක තමයි ඉතින්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    හමාස් බල්ලොන්ට කඩේ යනව නෙමෙයි මචන්, හැබැයි LTTE වෙෂිගේ පුතාලත් අපේ උන්ට හික් ගෑවෙන්න ගැහුවේ ෆුට්සයිකල් වල නැගල ඇවිල්ල. මොරාල් එක තමයි ඉතින්.
    සිරාවට :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ත්‍රස්තවාදීට කඩේ යන්නේ සහරාන්ල උබලගේ උන් නේද
    තමන්ට ඕන රටවල් විනාස කරන්න ISIS හැදුවේ ඊශ්‍රාලය/අැමරිකාව කියල නොදන්න තොත්ත බබෙක්..🤭🤭
     
    • Like
    Reactions: dhanuka kumara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,160
    49,521
    113
    සේදවත්ත
    තමන්ට ඕන රටවල් විනාස කරන්න ISIS හැදුවේ ඊශ්‍රාලය/අැමරිකාව කියල නොදන්න තොත්ත බබෙක්..🤭🤭
    එත් සහරාන් උබලයේ එකානේ, ඌ නිසානේ ගෝඨාබය දින්නෙත් 2/3 ආන්ඩුවක් ආවෙත්. ඌට පඩි ගෙව්වෙත් උබලගේ ආන්ඩුවෙන් නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එත් සහරාන් උබලයේ එකානේ, ඌ නිසානේ ගෝඨාබය දින්නෙත් 2/3 ආන්ඩුවක් ආවෙත්. ඌට පඩි ගෙව්වෙත් උබලගේ ආන්ඩුවෙන් නේ
    ඊබ්‍රහම් ජෙප්පෙක් නේ..ඵතකොට සහරාන් විතරද අපේ?🤭

    Donald Trump GIF by NowThis

    ------ Post added on Oct 8, 2023 at 10:26 AM
     
    • Like
    Reactions: dhanuka kumara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,160
    49,521
    113
    සේදවත්ත
    ඊබ්‍රහම් ජෙප්පෙක් නේ..ඵතකොට සහරාන් විතරද අපේ?🤭

    Donald Trump GIF by NowThis

    ------ Post added on Oct 8, 2023 at 10:26 AM
    බුද්ධි අංශයෙන් සහරාන්ට 2013 ඉදන් ඔත්තුකරුවන් ලෙස පඩි ගෙවල.

    බොම්බ කෙලලා සතියෙන් ගෝඨාබය ජානාදිපති අපේක්ශයෙක් උනා

    ‍රාජපක්ලා කරපු සුපිරිම එස්පියනාජ් එකක් තමා පාස්කු ප්‍රහාරය . බයට වාර්ථාව එලියට දාන්නෙත් නෑ ජෙප්‍රි ඉබ්‍රහිම් කෙනෙක්වත් අල්ලල හිරේ දාන්න නඩුවක්වත් අහන් නෑ 😂😂
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    @Al Baik අල්ලහු අක්බර් කිය කිය ඇයි බන් මරන්නේ...​

    අඩෝ සිරාවට නේද තමන්ගේ ආගම අදහන ගමන් ආගම සිහිකරකර මිනිස්සු මරන්නේ වෙන මොන ආගමකවත් ඔහොම නෑ නේද බන්?

    ඕක කියන හැම කෙනෙක්ම එහෙමද එතකොට

    ඒ ආගම ගැන පිටින් බලන කෙනෙක්ට හොඳට තේරුම් ගන්න පුළුවන් ඉතින්
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හමාස් බල්ලොන්ට කඩේ යනව නෙමෙයි මචන්, හැබැයි LTTE වෙෂිගේ පුතාලත් අපේ උන්ට හික් ගෑවෙන්න ගැහුවේ ෆුට්සයිකල් වල නැගල ඇවිල්ල. මොරාල් එක තමයි ඉතින්.
    සිද්දිය කියපන් කොහෙදිද ඕක උනේ කියලා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බුද්ධි අංශයෙන් සහරාන්ට 2013 ඉදන් ඔත්තුකරුවන් ලෙස පඩි ගෙවල.

    බොම්බ කෙලලා සතියෙන් ගෝඨාබය ජානාදිපති අපේක්ශයෙක් උනා

    ‍රාජපක්ලා කරපු සුපිරිම එස්පියනාජ් එකක් තමා පාස්කු ප්‍රහාරය . බයට වාර්ථාව එලියට දාන්නෙත් නෑ ජෙප්‍රි ඉබ්‍රහිම් කෙනෙක්වත් අල්ලල හිරේ දාන්න නඩුවක්වත් අහන් නෑ 😂😂
    උඹ ගාව සෑහෙන්න තොරතුරු තියෙනව වගේ ඒ සම්බන්ධව..😆

    මොකෝ කියන්නේ නීතිය පැත්තෙන් පාස්කු ප්‍රහාරය ගැන හොයන්න උදව්වක් කරනවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,160
    49,521
    113
    සේදවත්ත
    උඹ ගාව සෑහෙන්න තොරතුරු තියෙනව වගේ ඒ සම්බන්ධව..😆

    මොකෝ කියන්නේ නීතිය පැත්තෙන් පාස්කු ප්‍රහාරය ගැන හොයන්න උදව්වක් කරනවද?
    එක ගැන හොයලා අලි පොතකුත් ගහලා ඉවරයි එක ප්‍රසිද්ද කරලා නඩු පරන්න කියපන් උබේ 2/3 ආන්ඩුවට . අමුතුවෙන් ආයෙ හොයන්න ඕනේ නෑ ඒකේ තියන ඒවා තමා ඔය කිවේ .
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එක ගැන හොයලා අලි පොතකුත් ගහලා ඉවරයි එක ප්‍රසිද්ද කරලා නඩු පරන්න කියපන් උබේ 2/3 ආන්ඩුවට . අමුතුවෙන් ආයෙ හොයන්න ඕනේ නෑ ඒකේ තියන ඒවා තමා ඔය කිවේ .
    🤣🤣පොත් පත්තර වල තිබ්බ ඒවද දැක්ක වගේ කියවන්නේ?🤭🤭🤭