2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    Methana Indian unge 100% wereddak kiyannath be bn.. Onama Host kenek try karanne thamange team ekata favor wena widiyata Pitch hadala venue, Dates select karanna neh.. eka ithin lokuwata wereddak kiyanna behe.. mokada oya pitch ekema unuth play karanawa neh.. Indian team eke top class spinners la 3 denek inanwa kiyala anik un pali nehe neh.. anik unuth denakagga one pitch report eka balala squad eke inna spinners lawa playing XI ekata daganna.. methana nam wediyenma thiyenne Indian unge tallent eka.. balapn munge fielding and fielder positioning..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373

    Legally no issues. කාටවත් විවාද කරන්න බෑ. ඒත් Ethically මේව චාටර් වැඩ. Fair pitch එකක් දීල ලස්සනට ගේමක් දීල දිනුව නම් නම්බුකාර විදියට දිනන්න පුලුවන් කාගෙන්වත් වචනයක් අහගන්නෙ නැතුව. සාමාන්‍යයෙන් host කරන පැත්තට වාසි වෙන විදියට පිච් හදනව ඒත් මේ විදියට? සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් වලට මේ වගේ පිච් දැන් යූස් කරන්නෙවත් නෑ හරි නෑ. ඒ වගේම ලංකාව එක්ක ඊයෙ ගහපු පිච් එක පවා සුදුසු නෑ. World cup එකක් හොස්ට් කරද්දි මේ තරම් ජරා පිච් නොදී Fair pitches හෝ මැච් එකක් යන්තම් හරි බලන්න පුලුවන් පිච් එකක් දෙන එක ක්‍රිකට් වලට හොඳයි විශේෂයෙන්ම මේක ලෝක කුසලානයක් නිසා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,915
    1
    15,293

    Legally issue ekak thiyanawa hariyata ekek complain kalanam. Oka corruption. Pitch fixing. India tournament eke digatama thiyaganna ithin pitch fixing karanawa. Ekek kata arinne na IPL contract loss wena nisa.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747

    Fair and India in the same sentence? :lol:
     
    • Haha
    Reactions: RealityOfX

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    They are Unethical in everywhere not only cricket.
    There is a Thai Saying

    If you stumble upon a snake and an indian, you should hit an indian first.
    That's just good life advice in general :P and the best thing is to avoid stumbling upon an Indian as much as you can in the first place :rolleyes:
     
    • Haha
    Reactions: RealityOfX

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Legally issue ekak thiyanawa hariyata ekek complain kalanam. Oka corruption. Pitch fixing. India tournament eke digatama thiyaganna ithin pitch fixing karanawa. Ekek kata arinne na IPL contract loss wena nisa.
    ඒක නම් මම දැනගෙන හිටියෙ නෑ මචං. හැබැයි මම කලිනුත් මේ ත්‍රෙඩ් එකේ කියල ඇති අනිවාර්යෙන්ම ICC එකෙන් නීතිගේන්නම ඕන ඔය පිච් සම්බන්ද දේවල් වලට. ඕක මාර කේස් එකක්. අයිඩියා එකක් නෑ විසඳන හැටි ඒත් මොනවහරි දෙයක් කරන්න වෙනව

    Fair and India in the same sentence? :lol:
    ඒක නම් ඇත්ත. ජරා වැඩ කරන්නෙ. හැබැයි මුංට මොලයක් නෑ මේකෙන් ක්‍රිකට්මයි විනාස වෙන්නෙ කියල. තාවකාලික ආතල් එකක් ගන්නෙ. තේරුම් යන්නෙ ඉන්දියාව විතරක් ඉතුරුවෙලා ප්‍රාන්ත මැච් ටිකක් ගහ ගහ ඉන්න උන කාලෙකට
    They are Unethical in everywhere not only cricket.
    There is a Thai Saying

    If you stumble upon a snake and an indian, you should hit an indian first.
     
    • Like
    Reactions: RealityOfX

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඒක නම් ඇත්ත. ජරා වැඩ කරන්නෙ. හැබැයි මුංට මොලයක් නෑ මේකෙන් ක්‍රිකට්මයි විනාස වෙන්නෙ කියල. තාවකාලික ආතල් එකක් ගන්නෙ. තේරුම් යන්නෙ ඉන්දියාව විතරක් ඉතුරුවෙලා ප්‍රාන්ත මැච් ටිකක් ගහ ගහ ඉන්න උන කාලෙකට
    They won’t mind , IPL makes Lot more money, India don’t won’t cricket to be popular like football , ehema unoth unge power eka adu wenawane ,
     
    • Like
    Reactions: chami2015