හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,858
    45,992
    113
    අල්ල ගෙන ගිය පොඩි උන්ව කුඩු වල දාල

    @Al Baik මොනවද බං උන් මේ කියන්නේ හිනා වේවි අරාබියෙන්

    kudu wala hari daala pana pitin inna eka loku deyak..arahe israel un gaza wala podi un marala sahenna.uba ewa dakke nadda?depathema un ekai mata nam...okkoma lamayi
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kudu wala hari daala pana pitin inna eka loku deyak..arahe israel un gaza wala podi un marala sahenna.uba ewa dakke nadda?depathema un ekai mata nam...okkoma lamayi
    ඒ මෝටාර් වලට අහු උන පොඩි එවුන්. ඊශ්‍රායල් උන් මෙහෙම කෙලින් ගහලා කැරිවැඩ කරේ නෑ. ගාසා වලට කරන්ට් එක දුන්නෙත් ඊශ්‍රායල් වලින්. තව කෑම බෙහෙත් ලොරි පිටින් යැව්වෙ සාමාන්‍ය උන්ට. බලපන් අර ෆෙස්ටිවල් එක හිටිය පිටරට උනුත් එක්ක ඔක්කොම මරලා .
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,317
    17,262
    113
    අල්ල ගෙන ගිය පොඩි උන්ව කුඩු වල දාල

    @Al Baik මොනවද බං උන් මේ කියන්නේ හිනා වේවි අරාබියෙන්

    හුක්බර් ලා පුප පලා ගන්න ඉතාම ආසන්නයි

    images
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    28
    ලොවෙත් නැති තැනක
    අල්ල ගෙන ගිය පොඩි උන්ව කුඩු වල දාල

    @Al Baik මොනවද බං උන් මේ කියන්නේ හිනා වේවි අරාබියෙන්

    හෙන ඉන්ෆොර් වොර් ෆෙයාර් එහෙකුත් යනව.....​

    ------ Post added on Oct 8, 2023 at 8:26 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,662
    23,284
    113

    හෙන ඉන්ෆොර් වොර් ෆෙයාර් එහෙකුත් යනව.....​

    ------ Post added on Oct 8, 2023 at 8:26 PM

    ඔව්. අර ෆෙස්ටිවල් එකේ ඉදපු කෙල්ලවයි මරල ට්‍රක් එකේ ගෙනිච්චෙ කියනව කිසිම source එකක් නැතුව. මුලින් කිවුවෙ ඒ ඊශ්‍රායල් female soldier කෙනෙක් කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ඒ මෝටාර් වලට අහු උන පොඩි එවුන්. ඊශ්‍රායල් උන් මෙහෙම කෙලින් ගහලා කැරිවැඩ කරේ නෑ. ගාසා වලට කරන්ට් එක දුන්නෙත් ඊශ්‍රායල් වලින්. තව කෑම බෙහෙත් ලොරි පිටින් යැව්වෙ සාමාන්‍ය උන්ට. බලපන් අර ෆෙස්ටිවල් එක හිටිය පිටරට උනුත් එක්ක ඔක්කොම මරලා .
    ඔය පලස්තීනය ට කථා කරන අය ෆෙස්ටිවල් එකේ හිටියත් උන් මරලා තමා අහක බලන්නේ
     
    මන් දන්න තරමින් නම් India Pakistan war එක වෙලාවෙ USSR එක දුන්නා support එක නිසා මුන් තාම support එක දෙන්නේ. USA එහෙන් Pakistan support කරන්න එනකොට USSR එක කෙලින්ම nuclear powerd destroyers, submarines එව්වා අනිත් පැත්තෙන්.

    Plus, USSR vetoed the resolution for condemning the Indian annexation of Goa from Portugal rule (1961) at the UN Security Council.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,958
    1
    28,234
    113
    අල්ල ගෙන ගිය පොඩි උන්ව කුඩු වල දාල

    @Al Baik මොනවද බං උන් මේ කියන්නේ හිනා වේවි අරාබියෙන්

    පුදුම තිරිසන්නු මුන් නම්. මට මල පනින්නේ මුන්ගෙ තිරිසන් වැඩ දැක දැක islamophobia ගංගා හැමිනෙන මම ඉන්න රටේ woke liberal හැත්ත ගැන. දවසක් මට මේ ගැන දේශනා කරන්න ආවා woke ගෑනියෙක් (සුද්දියෙක්) "there are bad apples in every religion not only in islam" කියලා. මම උත්තර දුන්නා "true, but the bad apples in Islam commit all the atrocities and crimes based on the teachings in their Quran, basically it's their religion that tells them to behead the non believers. Show me which other religions say so. And have the leaders and intellectuals of their religion ever made an attempt to remove these barbaric teachings in the Quran and make it peaceful?" ගෑනිට උත්තර නෑ.