අල්ල ගෙන ගිය පොඩි උන්ව කුඩු වල දාල
shit!!!
අල්ල ගෙන ගිය පොඩි උන්ව කුඩු වල දාල

ඉතින් උබ දාපන් ඒවත්. මට ලැබුණ එක තමා ඔය දැම්මේ.kudu wala hari daala pana pitin inna eka loku deyak..arahe israel un gaza wala podi un marala sahenna.uba ewa dakke nadda?depathema un ekai mata nam...okkoma lamayi
ඒ මෝටාර් වලට අහු උන පොඩි එවුන්. ඊශ්‍රායල් උන් මෙහෙම කෙලින් ගහලා කැරිවැඩ කරේ නෑ. ගාසා වලට කරන්ට් එක දුන්නෙත් ඊශ්‍රායල් වලින්. තව කෑම බෙහෙත් ලොරි පිටින් යැව්වෙ සාමාන්‍ය උන්ට. බලපන් අර ෆෙස්ටිවල් එක හිටිය පිටරට උනුත් එක්ක ඔක්කොම මරලා .kudu wala hari daala pana pitin inna eka loku deyak..arahe israel un gaza wala podi un marala sahenna.uba ewa dakke nadda?depathema un ekai mata nam...okkoma lamayi
හෙන ඉන්ෆොර් වොර් ෆෙයාර් එහෙකුත් යනව.....
------ Post added on Oct 8, 2023 at 8:26 PM
ඔය පලස්තීනය ට කථා කරන අය ෆෙස්ටිවල් එකේ හිටියත් උන් මරලා තමා අහක බලන්නේඒ මෝටාර් වලට අහු උන පොඩි එවුන්. ඊශ්‍රායල් උන් මෙහෙම කෙලින් ගහලා කැරිවැඩ කරේ නෑ. ගාසා වලට කරන්ට් එක දුන්නෙත් ඊශ්‍රායල් වලින්. තව කෑම බෙහෙත් ලොරි පිටින් යැව්වෙ සාමාන්‍ය උන්ට. බලපන් අර ෆෙස්ටිවල් එක හිටිය පිටරට උනුත් එක්ක ඔක්කොම මරලා .
මන් දන්න තරමින් නම් India Pakistan war එක වෙලාවෙ USSR එක දුන්නා support එක නිසා මුන් තාම support එක දෙන්නේ. USA එහෙන් Pakistan support කරන්න එනකොට USSR එක කෙලින්ම nuclear powerd destroyers, submarines එව්වා අනිත් පැත්තෙන්.