ජැක්සන්ව ICU බෙඩ් එකේ හිර කරන් හිටිය එකට ජැක්සන්ට බැනල වැඩක් නෑ. සිහිය තිබ්බා නම්සමහරවිට ඒ මනුස්සයාම කියයි ඇද වෙන කෙනෙක්ට දීලා මට නිදහසේ යන්න දෙන්න කියලා.ඒ නිසා ඒ චෝදනාවෙන් ජැක්සන් ව නිදහස් කරන්න...
ඊළගට එන ලොකුම චෝදනාව තමයි රෙදි නැතුව රාජපක්ෂ නඩයට කඩේ ගියපු එක. හැබැයි ජැක්සන් ගේ පැත්තෙන් ඒකට සාධාරණ පෞද්ගලික හේතු තිබ්බා. මම කියන් නෑ ඒවා රටක මිනිස්සු නොමග යවලා ඡන්ද හදන්න තරම් සාධාරණ හේතු
කියලා... හැබැයි රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගිය, තාම කඩේ යන ගමන් අනිත් පාර්ශව වල මිනිස්සුන්ට බොහොම පහත් නින්දිත විදිහට මඩ ගහන වෙන උන්දලැගේ ශෝ බලන්න මිනිස්සු අතින් සල්ලි වියදම් කරන් යන කාලෙක ජැක්සන් වගේ
චරිතයකට සමාව දෙන්න බැරි කමක් නෑ....
2019 දෙරණ film awards වල වසරේ ජනප්‍රියම නළුවා සම්මානය හම්බුනාම ජැක්සන් පුදුම වෙනවා after all this තාමත් තමුන් ජනප්‍රියයිද කියලා. එදා
ජැක්සන් සම්මානය අතේ තියන් ප්‍රසිද්ධියේ කතාවක් කරලා ජනතාවගෙන් සමාව ඉල්ලනවා තමන්ගෙන් වුන වැරදි වලට... ජැක්සන් මෙහෙම කියනවා...
"මීට පෙර මගේ ජීවිතයේ ජනතාවගේ ආදරය පළුදු වෙන්න මොනවා හෝ දෙයක් සිද්ධ වෙලා තිබ්බා නම් මට සමාවෙන්න...
මින් මතු මම මියෙන තුරාවට මේ ජනතාවගේ ආදරයට මම වග කියනවා... ජනතාවගේ ආදරය වෙනුවෙන් ජීවත් වෙනවා... ආදරය සමානයි
ජනප්‍රියත්වය"
ඉතින් අපිට බැරිද ජැක්සන්ට සමාව දෙන්න...? ජැක්සන් ට නිදහසේ යන්න දෙන්න...