ජැක්සන් ට නිදහසේ යන්න දෙන්න

corxv

Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ජැක්සන්ව ICU බෙඩ් එකේ හිර කරන් හිටිය එකට ජැක්සන්ට බැනල වැඩක් නෑ. සිහිය තිබ්බා නම්සමහරවිට ඒ මනුස්සයාම කියයි ඇද වෙන කෙනෙක්ට දීලා මට නිදහසේ යන්න දෙන්න කියලා.ඒ නිසා ඒ චෝදනාවෙන් ජැක්සන් ව නිදහස් කරන්න...

    ඊළගට එන ලොකුම චෝදනාව තමයි රෙදි නැතුව රාජපක්ෂ නඩයට කඩේ ගියපු එක. හැබැයි ජැක්සන් ගේ පැත්තෙන් ඒකට සාධාරණ පෞද්ගලික හේතු තිබ්බා. මම කියන් නෑ ඒවා රටක මිනිස්සු නොමග යවලා ඡන්ද හදන්න තරම් සාධාරණ හේතු
    කියලා... හැබැයි රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගිය, තාම කඩේ යන ගමන් අනිත් පාර්ශව වල මිනිස්සුන්ට බොහොම පහත් නින්දිත විදිහට මඩ ගහන වෙන උන්දලැගේ ශෝ බලන්න මිනිස්සු අතින් සල්ලි වියදම් කරන් යන කාලෙක ජැක්සන් වගේ
    චරිතයකට සමාව දෙන්න බැරි කමක් නෑ....

    2019 දෙරණ film awards වල වසරේ ජනප්‍රියම නළුවා සම්මානය හම්බුනාම ජැක්සන් පුදුම වෙනවා after all this තාමත් තමුන් ජනප්‍රියයිද කියලා. එදා
    ජැක්සන් සම්මානය අතේ තියන් ප්‍රසිද්ධියේ කතාවක් කරලා ජනතාවගෙන් සමාව ඉල්ලනවා තමන්ගෙන් වුන වැරදි වලට... ජැක්සන් මෙහෙම කියනවා...

    "මීට පෙර මගේ ජීවිතයේ ජනතාවගේ ආදරය පළුදු වෙන්න මොනවා හෝ දෙයක් සිද්ධ වෙලා තිබ්බා නම් මට සමාවෙන්න...

    මින් මතු මම මියෙන තුරාවට මේ ජනතාවගේ ආදරයට මම වග කියනවා... ජනතාවගේ ආදරය වෙනුවෙන් ජීවත් වෙනවා... ආදරය සමානයි
    ජනප්‍රියත්වය"

    ඉතින් අපිට බැරිද ජැක්සන්ට සමාව දෙන්න...? ජැක්සන් ට නිදහසේ යන්න දෙන්න... ♥️

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    icu bed eka nathiwa maruna minisunta waga kiyanne mee raja thumada ?
    kapan mage $##$#@

    maxresdefault.jpg

    hq720.jpg
     
    • Like
    Reactions: Amarican.Ekek

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජෙප්පන්ට ඇරෙන්න මේ රටේ බහුතරයකට ජැක්සන් එක්ක ප්‍රශ්නයක් නෑ . ඕකත් අරගලයට ඇතිකරපු මතය වගේ කතාවක් විතරයි ...
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    icu bed eka nathiwa maruna minisunta waga kiyanne mee raja thumada ?
    kapan mage $##$#@

    maxresdefault.jpg

    hq720.jpg
    ඉතිං ඒකට බැනපන් පවුලේ එවුන්ට.. ඇදේ සිහි නැතුව හිටපු එකාට බැනල වැඩක් නෑ නෙ..
     
    • Like
    Reactions: icepack

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    ඉතිං ඒකට බැනපන් පවුලේ එවුන්ට.. ඇදේ සිහි නැතුව හිටපු එකාට බැනල වැඩක් නෑ නෙ..
    jackson kiyanne pawle ekek nemey da ban
    u mahindage lamayek da 🤗

    • Like
    Reactions: HAneo and allrights

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    jackson kiyanne pawle ekek nemey da ban
    u mahindage lamayek da 🤗
    මම අහන්නෙ ජැකා කිව්වද ඌ ව ඇදේ කරවල කරන්න කියලා.. අලියා ගහපු දා ඉදන් උට සිහියක් නෑ නෙ

    ජෙප්පන්ට ඇරෙන්න මේ රටේ බහුතරයකට ජැක්සන් එක්ක ප්‍රශ්නයක් නෑ . ඕකත් අරගලයට ඇතිකරපු මතය වගේ කතාවක් විතරයි ...
    අනුර කුමාර හරි අරගලාකාරයෙක් හරි ඇදේ හිටියා නම් මුං මීක් නැහැ.. ජැකා ගෙන් මුං කවර් කරන්නේ රාජපක්ස එක්ක තියෙන ඇරියස් එක..
    ------ Post added on Oct 10, 2023 at 7:50 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    මම අහන්නෙ ජැකා කිව්වද ඌ ව ඇදේ කරවල කරන්න කියලා.. අලියා ගහපු දා ඉදන් උට සිහියක් නෑ නෙ

    ------ Post added on Oct 10, 2023 at 7:50 AM
    එහෙම කියන්න එපා මුගේ හොල්මනද කොහෙද :eek:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මම අහන්නෙ ජැකා කිව්වද ඌ ව ඇදේ කරවල කරන්න කියලා.. අලියා ගහපු දා ඉදන් උට සිහියක් නෑ නෙ

    අඩු කුලේ කැම්පේන් හුත්තිගේ පුතා අලුත් අකවුන්ට් එකක් අටවාගෙන ඇවිල්ලා ජැකා කරවලයගෙ ගුණ වයලා යන්න🤣😆 ජැකා අතේ කුරුසයක් ගුලි කරන් ඉන්නවා බයි වේසිගේ පුතාලා දැකලා නෑ වගේයි 🤣😆

    mahinda-dvd.gif
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    අඩු කුලේ කැම්පේන් හුත්තිගේ පුතා අලුත් අකවුන්ට් එකක් අටවාගෙන ඇවිල්ලා ජැකා කරවලයගෙ ගුණ වයලා යන්න🤣😆 ජැකා අතේ කුරුසයක් ගුලි කරන් ඉන්නවා බයි වේසිගේ පුතාලා දැකලා නෑ වගේයි 🤣😆

    mahinda-dvd.gif
    1696904827930.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තවත් ෆේක් ඵකක් හදලා මානසික ලෙඩා..ඵකකින් ජැක්සන්ට බණිනවා ෆේක් ඵකකින් අැවිත් බණින්න ඵපාලු..🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගොඩක් උන් කියන විදියට ජැක්සන්ගේ මොළය මැරිලා තිබුනෙ නෑ.කමල් අද්දරආරච්චි පෝස්ට් එකක් දාල තියෙනව ජැක්සන් හැමදාම ඇස් ඇරල බැලුවා,ඇස් වලින් කඳුලු ආවා,ඒත් කිසි දෙයක් focus කරගන්න ඒ ඇස් වලට පුලුවන් වුනේ නෑ කියලා.මොළය මැරුන නම් එහෙම වෙන්නෙ නෑනෙ.මේ තත්වෙ ඉන්න මොන මිනිහෙක් උනත් අවුරුදු ගානක් උනත් ICU තියාගන්නවා.අයින් කරන්නෙ නෑ.මේකෙ ඉන්න ඩොකාලා ඒක දන්නව ඇති.ජැක්සන් මහින්දට කඩේ ගියා තමයි.මේ රටේ බහුතරයක් මිනිස්සු ජීවිතේ කවදාක හරි මහින්දට කඩේ ගිහින් තියෙනවා.ජැක්සන් එක්ක මට නම් ඒ ගැන තරහක් නෙවෙයි දුකක් තියෙන්නෙ.ඒත් ඒ වගේ දක්ෂයෙක්ට දෙන්න ඕන ගරුත්වය මම නම් දෙනවා.
     
    අනිවාර්යෙන් සහෝ.. ඕන්න ඕකයි ඇත්ත කතාව..