2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    ගහලා තව ගහන්න ගිහින් අවුට් වුනට අවුලක් නැ. ඌ උගේ job එක කලා.

    වෙල්ඩන් මෙන්ඩා.. බින්දුසාර නාමය මේ ටුනමන්ට් එකට අයින් කරනවා.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855
    113
    ගහලා තව ගහන්න ගිහින් අවුට් වුනට අවුලක් නැ. ඌ උගේ job එක කලා.

    වෙල්ඩන් මෙන්ඩා.. බින්දුසාර නාමය මේ ටුනමන්ට් එකට අයින් කරනවා.
    උට හතියෙ හිටියෙ පපුව අල්ල අල්ල හිටිය දැක්ක
     
    • Like
    Reactions: emoji diaries

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උන්න හැටියට ඔයිට වඩා ඉල්ලන්න බෑ, ඌට තව 50ක් ගහන්න තෙල් තිබ්බා හැබැයි.
     
    • Like
    Reactions: dilann

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    පක්කො boundary ලයින් එක එලියට තල්ලු කරල කලිනුත් කේස් එකක් ආව.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Sirawata Mendage catch eka boundry line nemeida alluwe ? Boundry eka passata gihin wages nikan.

    Shik dan itin perahara patan gani..