හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

jasz

Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    අවුරුදු ලක්ෂ ගණන් පරණ ඒව නම් නෑ නේද??? දහස් ගණන් ඒව ඇති...
    api holy temple eka gana witarak hithuwoth eka hadala tiyenne solomon rajathuma 957 Bc wala. danatama awurudu 2979k wela. ethakota itath kalin idalama jewishla ehe idala tiyenawane
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Apey war eketh kotinge Artillery point wala target gannawa drone nathi kale Zoom kara kara target pennuwane🤔
    ඒවත් ඩ්‍රෝන් තමයි... ඒ කාලේ සිවිලියන් වැඩ වලට ඩ්‍රෝන් තිබුණේ නැති උනාට මිලිටරි ඒවා ඕන තරම් තිබ්බා...
    api holy temple eka gana witarak hithuwoth eka hadala tiyenne solomon rajathuma 957 Bc wala. danatama awurudu 2979k wela. ethakota itath kalin idalama jewishla ehe idala tiyenawane
    100000 - 2979 = 97021 නේ බං...

    අවුරුදු ලක්ෂයකට කලින් මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරය මීඊට වඩා ගොඩක් වෙනස් ඇතිනේ, ඒ කාලේ මේ ආගම් ජාති නෙවෙයි තියෙන්න ඇත්තේ. පොඩි පොඩි ගෝත්‍ර ඉන්න ඇති. යුදෙව් බයිබල් එකට අනුව උනත් ලෝකේ අවු. 6000යි පරණ. ඉතින් ඊට කලින් ඉදලා යුදෙව්වෝ කොහෙද?

    il_fullxfull.3119365168_imfk.jpg
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :lol: :lol: :lol:
    kawda ban mehema boru kiyanne? lankawe koheda unge heritage ekak tiyenne. Israel wala unge hama dema tiyenawa. awurudu laksha ganak parana maliga, holy temple okkoma ehe tiyenne. kotinma jesus ipaduneth Jerusalem wala.
    :lol:

    main-qimg-ec3debdc0d3ced84908a3e100f7972b7-lq
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    anna hari. eka tama wenne

    100000 - 2979 = 97021 නේ බං...

    අවුරුදු ලක්ෂයකට කලින් මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරය මීඊට වඩා ගොඩක් වෙනස් ඇතිනේ, ඒ කාලේ මේ ආගම් ජාති නෙවෙයි තියෙන්න ඇත්තේ. පොඩි පොඩි ගෝත්‍ර ඉන්න ඇති. යුදෙව් බයිබල් එකට අනුව උනත් ලෝකේ අවු. 6000යි පරණ. ඉතින් ඊට කලින් ඉදලා යුදෙව්වෝ කොහෙද?
    uba hari. max 6000i kiyala gamu. mama kiwwe ara uda ekek dala tibune un lankawe israel ratak hadanna try kala kiyala, anna ekata. unge temple, heritage, history okkoma ehe tiyenakota mehe allan monawa karannada un. unta one Israel ma tama. un israel allagatteth canani kiyala set ekakin. unta yanna tanak tibune na.
    ------ Post added on Oct 10, 2023 at 5:35 PM
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    anna hari. eka tama wenne

    uba hari. max 6000i kiyala gamu. mama kiwwe ara uda ekek dala tibune un lankawe israel ratak hadanna try kala kiyala, anna ekata. unge temple, heritage, history okkoma ehe tiyenakota mehe allan monawa karannada un. unta one Israel ma tama. un israel allagatteth canani kiyala set ekakin. unta yanna tanak tibune na.
    ------ Post added on Oct 10, 2023 at 5:35 PM
    ඔව් ඒ කතාව හරි. ලංකාවේ යුදෙව් උන් නෑනේ. ඒ උනාට ඊශ්‍රායලය හදද්දී පලස්තීනය ඇතුලේ යුදෙව් මිනිස්සූ හිටියා. උන්ගේ හිස්ටරි එක ඔක්කොම ඒ එරියා එකේ තමයි තියෙන්නේ. උන් රටක් හදනවා නම් හදන්නේ ඔය දැන් හදලා තියන තැන තමයි...

    එක ඉංග්‍රීසි බයිබලයේ පරිවර්තන දෝෂයක්.
    එතකොට හරි එක මොකක්ද?
    ------ Post added on Oct 10, 2023 at 5:39 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එතකොට හරි එක මොකක්ද?
    Disclaimer :- මම අහල තියෙන විදිය මේ. බයිබල් scholars ලාගෙන්. මගේ දැනුමක් නෙවෙයි හොදේ.

    හීබෲ බයිබලයේ යෝම් කියන වචනය යෙදෙන්නේ යුගයක් කියන එක අර්ත දක්වන්න. හැබැයි යුගයක් කියන එකට අපිට අවුරුදු මෙච්චරයි කියලා නිශ්චිතව කියන්න බැහැනේ නේද. අන්න ඒ වගේ යොම් කියන එක ඉංග්‍රීසි සහ අනෙක් භාෂා වලට පරිවර්තනය කරද්දී තමයි days කියලා ඇරං තියෙන්නේ. ලෝකය මාවල දැන් යූම් 6 ක් කියලා තමයි තියෙන්නේ. එකට පරිවර්තන දෝෂයක් හැටියට තමයි දවස් හයෙන් ලෝකය මැවීම/ලෝකයේ වයස අවුරුදු 6000 කියලා ඔය මිනිස්සු කියන්නේ. එකේ වරදක් නෑ. නොදැනුවත් කම.
     
    එතකොට Noah එහෙම අවුරුදු 900 ගාණක් ජීවත් උනා කියන එකත් ඔය විදිහට වැරදුන එකක්ද?

    නැත්නම් ඊටත් වඩා ජීවත් වෙලා තියනවාද?
     
    • Like
    Reactions: Rontmir

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    හමාස් සංවිධානය ඊශ්‍රායලයේ අෂ්කෙලොන් නගරයේ පදිංචිකරුවන්ට අනතුරු අඟවන අතර ඔවුන්ට පිටත්ව යාමට සවස 5:00 දක්වා කාලය තිබෙන බව පවසයි.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එතකොට Noah එහෙම අවුරුදු 900 ගාණක් ජීවත් උනා කියන එකත් ඔය විදිහට වැරදුන එකක්ද?

    නැත්නම් ඊටත් වඩා ජීවත් වෙලා තියනවාද?
    එච්චර ගැබුරතනම් මම පුද්ගලිකව දාන්නේ නැහැ මචං. මන් හොයලා බලලා කියන්නම් එක.
     
    • Like
    Reactions: ttj
    මචන්,උඩින් ගිහින් බෝම්බ දැම්මට ඕක ලේසි පහසු තැනක් නෙවෙයි ඇටැක් කරන්න..ලග ලග ගෙවල්..ලොකු ටනල් සෙට් එකකකුත් තියනවලු..මිනිස්සු ඔක්කොම love හමාස් 1ට...අනික 30000 විතර ඉන්න army 1ක් උඩින් බෝම්බ ගැහුවා කියල බිල්ඩින් අස්සට වෙලා බකන්නිලන් බලන් ඉදියිද..ඉශ්‍රයලේ අස්සේ කැරලි කාරයෝ මැරුවට තවම දරුණු වලිය පටන් ගත්තේ නැහැ..හොස්ටෙජ්ල ඉද්දි කොහොමත් ඕක නවතීවි..නෙතන්යාහු නැත්නම් කියයිද අපහසු යුද්දයක් පටන් ගන්න යන්නේ කියල..ඒකනේ අමෙරිකාවත් එනකන් ඉදල ප්ලෑන් කරලා ගහන්න යන්නේ
    .ඇෆ්ගනිස්තානේ දැක්කනේ අන්තිමට අකුලාගෙන යන්න උනේ

    Urban warfare
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    හමාස් සංවිධානය ඊශ්‍රායලයේ අෂ්කෙලොන් නගරයේ පදිංචිකරුවන්ට අනතුරු අඟවන අතර ඔවුන්ට පිටත්ව යාමට සවස 5:00 දක්වා කාලය තිබෙන බව පවසයි.
    ඔය මිනිස්සූ කොහේ යන්නද? ඒක පැත්තකින් මුහුද, අනිත් පැත්තෙන් ඊශ්‍රායලය, යන්න තියෙන්නේ සයිනයි කාන්තාරයට තමයි...

    හැබැයි ඉතින් යන්න තැනක් තිබ්බත් යන උන් නෙවෙයි. දැන් දත කට මැදගෙන ඇති හවස 5ට ස්වර්ගස්ථ වෙලා අද රෑ 72ක් එක්ක බුදියන්න...
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    එච්චර ගැබුරතනම් මම පුද්ගලිකව දාන්නේ නැහැ මචං. මන් හොයලා බලලා කියන්නම් එක.
    මාත් බයිබල් එක කියවලා තියෙන්නේ සිංහලෙන්... ඔය 6000 කතාවත් ආගම අදහන අය ගණන් හදලා කියන එක තමයි මම දන්නේ... මම ගණන් හදලා නෑ...
     
    • Like
    Reactions: Rontmir

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,174
    25,909
    113
    28
    ලොවෙත් නැති තැනක
    I heard it from a bible scientist.

    This is the problem with Abrahamic Apologetics . unitll recent the coudnt find such a mistake. when science sayed its more than 4 billion years for earth then only they could find the translation mistake.​

    Same argument is made by Jews,Christians and Muslims. When Science find something against their belief they simply come with a wierd claim​

    • Like
    Reactions: ttj

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙච්චර හරියක් වෙලා ෆේස්බුක් එක වගේ වගක් නැහැ කියපන්කෝ. අද දවසටම පොස්ට් 2ක් දකින්න ඇති. ඒ අතින් ගත්තම ට්විටරේ පිස්සු හැදෙනවා!

    dan wadak naha ban. Hamas ewun 1500k marala

    හමාස් උන්, ඊශ්‍රායල් උන්ව 1500ක් මරල කියලද උඹ කියන්නේ? :no:
    ------ Post added on Oct 10, 2023 at 6:07 PM
     
    • Like
    Reactions: ttj