api holy temple eka gana witarak hithuwoth eka hadala tiyenne solomon rajathuma 957 Bc wala. danatama awurudu 2979k wela. ethakota itath kalin idalama jewishla ehe idala tiyenawaneඅවුරුදු ලක්ෂ ගණන් පරණ ඒව නම් නෑ නේද??? දහස් ගණන් ඒව ඇති...
api holy temple eka gana witarak hithuwoth eka hadala tiyenne solomon rajathuma 957 Bc wala. danatama awurudu 2979k wela. ethakota itath kalin idalama jewishla ehe idala tiyenawaneඅවුරුදු ලක්ෂ ගණන් පරණ ඒව නම් නෑ නේද??? දහස් ගණන් ඒව ඇති...
ඒවත් ඩ්‍රෝන් තමයි... ඒ කාලේ සිවිලියන් වැඩ වලට ඩ්‍රෝන් තිබුණේ නැති උනාට මිලිටරි ඒවා ඕන තරම් තිබ්බා...Apey war eketh kotinge Artillery point wala target gannawa drone nathi kale Zoom kara kara target pennuwane![]()
100000 - 2979 = 97021 නේ බං...api holy temple eka gana witarak hithuwoth eka hadala tiyenne solomon rajathuma 957 Bc wala. danatama awurudu 2979k wela. ethakota itath kalin idalama jewishla ehe idala tiyenawane
![]()
![]()
kawda ban mehema boru kiyanne? lankawe koheda unge heritage ekak tiyenne. Israel wala unge hama dema tiyenawa. awurudu laksha ganak parana maliga, holy temple okkoma ehe tiyenne. kotinma jesus ipaduneth Jerusalem wala.

anna hari. eka tama wenne
uba hari. max 6000i kiyala gamu. mama kiwwe ara uda ekek dala tibune un lankawe israel ratak hadanna try kala kiyala, anna ekata. unge temple, heritage, history okkoma ehe tiyenakota mehe allan monawa karannada un. unta one Israel ma tama. un israel allagatteth canani kiyala set ekakin. unta yanna tanak tibune na.100000 - 2979 = 97021 නේ බං...
අවුරුදු ලක්ෂයකට කලින් මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරය මීඊට වඩා ගොඩක් වෙනස් ඇතිනේ, ඒ කාලේ මේ ආගම් ජාති නෙවෙයි තියෙන්න ඇත්තේ. පොඩි පොඩි ගෝත්‍ර ඉන්න ඇති. යුදෙව් බයිබල් එකට අනුව උනත් ලෝකේ අවු. 6000යි පරණ. ඉතින් ඊට කලින් ඉදලා යුදෙව්වෝ කොහෙද?
එක ඉංග්‍රීසි බයිබලයේ පරිවර්තන දෝෂයක්.බයිබල් එකට අනුව උනත් ලෝකේ අවු. 6000යි පරණ.
ඔව් ඒ කතාව හරි. ලංකාවේ යුදෙව් උන් නෑනේ. ඒ උනාට ඊශ්‍රායලය හදද්දී පලස්තීනය ඇතුලේ යුදෙව් මිනිස්සූ හිටියා. උන්ගේ හිස්ටරි එක ඔක්කොම ඒ එරියා එකේ තමයි තියෙන්නේ. උන් රටක් හදනවා නම් හදන්නේ ඔය දැන් හදලා තියන තැන තමයි...anna hari. eka tama wenne
uba hari. max 6000i kiyala gamu. mama kiwwe ara uda ekek dala tibune un lankawe israel ratak hadanna try kala kiyala, anna ekata. unge temple, heritage, history okkoma ehe tiyenakota mehe allan monawa karannada un. unta one Israel ma tama. un israel allagatteth canani kiyala set ekakin. unta yanna tanak tibune na.
------ Post added on Oct 10, 2023 at 5:35 PM
එතකොට හරි එක මොකක්ද?එක ඉංග්‍රීසි බයිබලයේ පරිවර්තන දෝෂයක්.
Disclaimer :- මම අහල තියෙන විදිය මේ. බයිබල් scholars ලාගෙන්. මගේ දැනුමක් නෙවෙයි හොදේ.එතකොට හරි එක මොකක්ද?
එතකොට Noah එහෙම අවුරුදු 900 ගාණක් ජීවත් උනා කියන එකත් ඔය විදිහට වැරදුන එකක්ද?Disclaimer :- මම අහල තියෙන විදිය මේ. බයිබල් scholars ලාගෙන්. මගේ දැනුමක් නෙවෙයි හොදේ.
හීබෲ බයිබලයේ යෝම් කියන වචනය යෙදෙන්නේ යුගයක් කියන එක අර්ත දක්වන්න. හැබැයි යුගයක් කියන එකට අපිට අවුරුදු මෙච්චරයි කියලා නිශ්චිතව කියන්න බැහැනේ නේද. අන්න ඒ වගේ යොම් කියන එක ඉංග්‍රීසි සහ අනෙක් භාෂා වලට පරිවර්තනය කරද්දී තමයි days කියලා ඇරං තියෙන්නේ. ලෝකය මාවල දැන් යූම් 6 ක් කියලා තමයි තියෙන්නේ. එකට පරිවර්තන දෝෂයක් හැටියට තමයි දවස් හයෙන් ලෝකය මැවීම/ලෝකයේ වයස අවුරුදු 6000 කියලා ඔය මිනිස්සු කියන්නේ. එකේ වරදක් නෑ. නොදැනුවත් කම.
එච්චර ගැබුරතනම් මම පුද්ගලිකව දාන්නේ නැහැ මචං. මන් හොයලා බලලා කියන්නම් එක.එතකොට Noah එහෙම අවුරුදු 900 ගාණක් ජීවත් උනා කියන එකත් ඔය විදිහට වැරදුන එකක්ද?
නැත්නම් ඊටත් වඩා ජීවත් වෙලා තියනවාද?
එක ඉංග්‍රීසි බයිබලයේ පරිවර්තන දෝෂයක්.
මචන්,උඩින් ගිහින් බෝම්බ දැම්මට ඕක ලේසි පහසු තැනක් නෙවෙයි ඇටැක් කරන්න..ලග ලග ගෙවල්..ලොකු ටනල් සෙට් එකකකුත් තියනවලු..මිනිස්සු ඔක්කොම love හමාස් 1ට...අනික 30000 විතර ඉන්න army 1ක් උඩින් බෝම්බ ගැහුවා කියල බිල්ඩින් අස්සට වෙලා බකන්නිලන් බලන් ඉදියිද..ඉශ්‍රයලේ අස්සේ කැරලි කාරයෝ මැරුවට තවම දරුණු වලිය පටන් ගත්තේ නැහැ..හොස්ටෙජ්ල ඉද්දි කොහොමත් ඕක නවතීවි..නෙතන්යාහු නැත්නම් කියයිද අපහසු යුද්දයක් පටන් ගන්න යන්නේ කියල..ඒකනේ අමෙරිකාවත් එනකන් ඉදල ප්ලෑන් කරලා ගහන්න යන්නේ
.ඇෆ්ගනිස්තානේ දැක්කනේ අන්තිමට අකුලාගෙන යන්න උනේ
ඔය මිනිස්සූ කොහේ යන්නද? ඒක පැත්තකින් මුහුද, අනිත් පැත්තෙන් ඊශ්‍රායලය, යන්න තියෙන්නේ සයිනයි කාන්තාරයට තමයි...හමාස් සංවිධානය ඊශ්‍රායලයේ අෂ්කෙලොන් නගරයේ පදිංචිකරුවන්ට අනතුරු අඟවන අතර ඔවුන්ට පිටත්ව යාමට සවස 5:00 දක්වා කාලය තිබෙන බව පවසයි.
I heard it from a bible scientist.පරිවර්තන දෝෂයක් නෙවෙයි යුදා , ක්රිස්තියානි ඉස්ලාම් ආගම්වල විශ්වාසය අවුරුදු 6000යි.
මාත් බයිබල් එක කියවලා තියෙන්නේ සිංහලෙන්... ඔය 6000 කතාවත් ආගම අදහන අය ගණන් හදලා කියන එක තමයි මම දන්නේ... මම ගණන් හදලා නෑ...එච්චර ගැබුරතනම් මම පුද්ගලිකව දාන්නේ නැහැ මචං. මන් හොයලා බලලා කියන්නම් එක.
I heard it from a bible scientist.
dan wadak naha ban. Hamas ewun 1500k maralaHamas says they targeted Ben Gurion Airport with rockets.
dan wadak naha ban. Hamas ewun 1500k marala

Meta sucks!මෙච්චර හරියක් වෙලා ෆේස්බුක් එක වගේ වගක් නැහැ කියපන්කෝ. අද දවසටම පොස්ට් 2ක් දකින්න ඇති. ඒ අතින් ගත්තම ට්විටරේ පිස්සු හැදෙනවා!