2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,704
    165,280
    113
    එකමත් එක රටක
    සිරාවට ඇයි බන් මේ පොන්නයා හරියටම ඕවර් 10ක් ශේප් කරන්න ම අනිත් බෝල්ර්සලා දාල නවත්තන්නේ ?

    හරියට බැට් කරද්දී උගේ වැඩේ හරියට කරල වගේ.

    අර supporting staff එකේ ඉන්න පගයිට වත් කියන්න තේරෙන්නේ නැද්ද අඩුවෙන් වැදුන උන් ඕවර් දාපං වැඩියෙන් වැදුන එකා වෙනුවට කියලා. :baffled:
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මතිෂය T20 විතරක් දැම්මම හොදටම ඇති ඌ වෙනුවට වේග බට්ට දැම්ම නම් හරි :rolleyes:
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,280
    113
    එකමත් එක රටක
    අච්චර හොදට LPL එකෙයි පලවෙනි ප්‍රැක්ටිස් මැච් එකේ බෝල් කරපු කුමාරය ව තියල් මුන් xfactor , xfactor කියලා මේ බල්ලොන්ට ගල් ගහන එකෙක්ව දාගෙන මොකද්ද මේ කරන්නනේ ?

    පව් යකෝ අර මෙන්ඩිසයි , සධිරයයි එච්චර ගේමට මැච් එක ගැහුවේ. ඊට පස්සේ ආපු පොන්නයන්ට බෝල ගාන්ටවත් ලකුණු ගහගන බෑ ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    සිරාවට ඇයි බන් මේ පොන්නයා හරියටම ඕවර් 10ක් ශේප් කරන්න ම අනිත් බෝල්ර්සලා දාල නවත්තන්නේ ?

    හරියට බැට් කරද්දී උගේ වැඩේ හරියට කරල වගේ.

    අර supporting staff එකේ ඉන්න පගයිට වත් කියන්න තේරෙන්නේ නැද්ද අඩුවෙන් වැදුන උන් ඕවර් දාපං වැඩියෙන් වැදුන එකා වෙනුවට කියලා. :baffled:
    නිකමට හිතපන් පින්ටෝ වෙනුවට යකා හිටියා කියල, යකා කොච්චර average player කෙනෙක් උනත් දැනෙන වෙනසක් වෙනවා.

    ඉතින් එතැනින්ම හිතා ගනින් පින්ටෝගේ තරම.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එක අතකට පව් බන් පොඩි එකා. ඌට එච්චර වදිනව කියල දැන දැන උටම බෝලෙ දෙනව.
    පින්කැපා පැත්තකට වෙලා ඉන්නව උගෙ ඕවර වල economy rate එක වැඩිවෙයි කියල. ඇති මෙහෙම එකෙක් කැප්ටන් වෙලා මේ තත්වෙන් ටීම් එක තියෙනව
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අච්චර හොදට LPL එකෙයි පලවෙනි ප්‍රැක්ටිස් මැච් එකේ බෝල් කරපු කුමාරය ව තියල් මුන් xfactor , xfactor කියලා මේ බල්ලොන්ට ගල් ගහන එකෙක්ව දාගෙන මොකද්ද මේ කරන්නනේ ?

    පව් යකෝ අර මෙන්ඩිසයි , සධිරයයි එච්චර ගේමට මැච් එක ගැහුවේ. ඊට පස්සේ ආපු පොන්නයන්ට බෝල ගාන්ටවත් ලකුණු ගහගන බෑ ..
    Mama IPL baluwe na, mata poddak kawruhari kyanawada Matheeshage speciality eka mokadda kyala Mali ta similar action eka arenna uta ochchara xfactor kiyanne? :confused:
     
    • Like
    Reactions: jehantheexplorer

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,178
    1
    6,239
    113
    Sri Lanka
    සිරාවට ඇයි බන් මේ පොන්නයා හරියටම ඕවර් 10ක් ශේප් කරන්න ම අනිත් බෝල්ර්සලා දාල නවත්තන්නේ ?

    හරියට බැට් කරද්දී උගේ වැඩේ හරියට කරල වගේ.

    අර supporting staff එකේ ඉන්න පගයිට වත් කියන්න තේරෙන්නේ නැද්ද අඩුවෙන් වැදුන උන් ඕවර් දාපං වැඩියෙන් වැදුන එකා වෙනුවට කියලා. :baffled:
    Mastermind niwadu gihinda?
     
    • Haha
    Reactions: Chimpanzee Putha