සිරාවට ඇයි බන් මේ පොන්නයා හරියටම ඕවර් 10ක් ශේප් කරන්න ම අනිත් බෝල්ර්සලා දාල නවත්තන්නේ ?
හරියට බැට් කරද්දී උගේ වැඩේ හරියට කරල වගේ.
අර supporting staff එකේ ඉන්න පගයිට වත් කියන්න තේරෙන්නේ නැද්ද අඩුවෙන් වැදුන උන් ඕවර් දාපං වැඩියෙන් වැදුන එකා වෙනුවට කියලා.