IPL wala umesh yadav, mohommad siraj kiyanne thanikara run machines dekak.Mokadda me seen eka machan?
මේ වගේ පිච් වල නම් ඇත්තටම ක්‍රිකට් බලන්න පට්ට බෝරිං. මුං නම් ක්‍රිකට් කනව සිරාවටම. ඔහේ බැට්ස්මන් වනනව බලන්න තියෙන්නෙ. බෝලර් කෙනෙක්ට කරන්න කිසිම දෙයක් නෑ.
අනිත් එක බෝලිං techniques හෙම ගොඩක් අඩුයි මේවගෙ යූස් කරන්න වෙන. අනිත් එක හොඳ පවර්ෆුල් බැටින් ටීම් එකක් හිටියොත් මුලිං බැට් කරොත් උන්ට වාසියි. ස්පිනර් කෙනෙක් රූකඩ වෙනව.
මේ වගේ පිච් වල දිගටම ගහන්න ගත්තොත් අනාගත ක්‍රිකට් වල බැට්ස්මන්ල විතරක් පුරුදු වෙලා බැට්ස්මන්ල ගොඩක් එළියට එයි. නිකං ඔහේ පොල් අඩි වනල වැඩියෙන්ම ගහන එක දිනයි
කොහොම කිව්වත් මැච් එකක් හරියට බලන්න බැලන්ස් පිච් එකක් තියෙන්න ඕන බං. 270,280 වගේ ගණං වලට ස්කෝ කරන්න පුලුවන්. අන්තිම වෙනකල් මොනව වෙයිද කියල හිතාගන්න බැරි මැච්. මේ සීරිස් එකේ එක මැච් එකකවත් අර heart attack හැදෙන ත්‍රිල් එක ආවෙ නෑනේ. පොඩ්ඩක් වෙලා යද්දි පේනව කවුද දිනන්නෙ පරදින්නෙ කියල.
Source - Trust Me BroSource ?
වෙසිගේ පුතා යන්නෙ නැහැ
වෙසිගේ පුතා යන්නෙ නැහැ
ගියාට පස්සේ නාහෙන් අඩන්නෙත් උබලමයිවෙසිගේ පුතා යන්නෙ නැහැ
වෙසිගේ පුතා යන්නෙ නැහැ
වෙසිගේ පුතා යන්නෙ නැහැ
මේව ආතල් එකට දාන ඒව බං කාටවත් hurt කරන්න නෙමෙයි.ඌ තව හොඳට ප්‍රක්ටිස් කරොත් හැදිලා එයි බන්
වුගේ උරහිස්සේ මොකද්ද කෙස් එකක් තියෙනවලුමේව ආතල් එකට දාන ඒව බං කාටවත් hurt කරන්න නෙමෙයි.
ඌ සුපිරි අනාගතයක් තියෙන කොල්ලෙක්. තාම අවු 20යි නේ. කොච්චර ලොකු carrier එකක් තියේද බං.
ඌට නෙමෙයි බනින්න ඕන හරියට මැච් එකක්, පිච් එකක් ඇනලයිස් නොකර ඌව එතැනට දාන මැනේජ්මන්ට් එක + තමන්ගෙ ඇඟ බේරගන්න වදින එකාගෙ අතටම බෝලෙ දෙන කැප්ටන්ට. මට නම් ඌව ඊයෙ එපා උනා කැප්ටන්කාරයව. මාර බයගුල්ලෙක්.
මුං කරන වැඩ වලින් ඒ කොල්ලගෙ ක්‍රිකට් අනාගතේ සවුත්තු වෙන්නෙ. මැච් එකත් කෙලවල වටින ප්ලේයර් කෙනෙකුත් නැති කරන්න හදන්නෙ
කාගෙද දසුන්ගෙද? මතීෂගෙද?වුගේ උරහිස්සේ මොකද්ද කෙස් එකක් තියෙනවලු
දන්නේ නැහැ ඉතින් ඇත්ත නැත්ත
අනේ මංද බං ඕකුන්ගෙ කතා. මට නම් පේන්නෙ injury මුං වාසියටත් පාවිච්චි කරනව වගේ.දසුන්ගේ