බාවනා කරලා හොද ප්‍රතිපල

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අපිට ඕවා වැදගම්මකට නැති උනාට සුද්දෝ ඕවලට උන්ගේ නම් දාගෙන වැඩ ගන්නවා.

    මෛත්‍රී භාවනාවට loving kindness
    ආනාපානසතියට mindfulness කියලා කියනවා

    ඇමරිකාවේ ළමයින්ට ඉස්කෝලේ භාවනා period එකකුත් තියනවලු
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    පැය භාගෙ හිරවෙන්නෙපා. ඊට එහාට යන්න ට්‍රයි කරන්න. මොකද නැත්නම් හැමදාම පැයභාගෙන් නැගිට්ටෙනවා. මන් කරන්නෙ ආනාපාන සතිය.
    meka eka eka widihata uganwane. Follow karana method ekak tiyenawada?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපේ හිත කොච්චර නොසන්සුන් ද කියලා තේරුම් යන්නෙ භාවනා කරන අය විතරයි
    try it yourself සමථ and විපස්සනා:yes::D ම්ං පැය 4-5 එකදිගට කරනවා සද්ද බද්ද නැත්නම් කොහෙද ඉතින් පන්සල් වල බජවු ගෙවල්වල බජවු :(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මස් මාළු නොකා මත් පැන් නොබී භාවනා කරලා බලන්න උම්බලකඩ කෑල්ලක් වත් කන්න එපා. හිතට දැනෙන වෙනස බලපන්කො :D
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මමත් දැන ගන්න කැමති..
    මගෙ අතින් සිල් රැකෙන්නෙ නම් නැහැ
    ඒ කියන්නෙ ඉදල හිටල බොරු කියන්න වෙනවා කේන්ති එනවා කුණුහරුප කියනවා.porn බලනව
    ඒ වුනත් මම සත්තුනම් මරන්නැ
    අනික මම බුදු දහම කියන එක විශ්වාස කරනවා..
    මමත් කැමති භාවනා කරන්න ඒත් මෙහෙම තියෙද්දි බාවනාවවැඩේවිද?
    අවුලක් නෑ, පංචානන්තර්ය පාපකර්ම නොකරපු ඕන කෙනෙක්ට පුලුවන්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,192
    9,793
    113
    අද කාලෙ ගොඩක් ගිහි / පැවිදි අය නිවන් දැකපු ක්‍රමය..

    https://archive.org/download/VenDankandeDhammaratanaThero/Bhavana-pimbeemHakileem.mp3


    https://pitaka.lk/books/./app-index.html

    මේක ෆෝන් එකට දාගෙන සතිපට්ඨාන භාවනා ක්‍රමය කියවන්න.
    පොත කඩෙන් ගන්නවා නන් 300/- වගේ.
    කතෘ. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහා ස්ථවිර