2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,513
    14,123
    113
    කුබුරක් ලැබුනේ නැත්නම් මේ පිච් වල කොහොමත් මුල් 10 විතරයි චාන්ස් එකක් තියෙන්නේ
    විකට් නොදී ලකුණු 50ක් ගැහුවත් ඇති පස්සේ දෙන්න පුළුවන් ඇති හැලෙන්න

    මෙන්දා ගහගෙන යනකොට වුගේ ගහන තැන වෙනස් කරන්න හොද නැහැ කියලා හිතන්නේ ධනාව අයින් කරලා ගන්න එකෙක් නැහැ දිමුත් නම් මෙලෝ රහක් නැහැ මට නම්
    පලවෙනි over 10 ලොටන ක්‍රිකට් දැන් ලෝකේ නෑ බං, දෙන්නම slow උනාම momentum එක එතනම ඉවරයි
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,447
    2,548
    113
    colombo
    පලවෙනි over 10 ලොටන ක්‍රිකට් දැන් ලෝකේ නෑ බං, දෙන්නම slow උනාම momentum එක එතනම ඉවරයි
    dds ඕපන් dannath bari nam team eke thiyaagena wadak naha

    arun denna open ewaa kiyalaa 30-40k neme minimum 50k gahanna bari naha wun dennata ada match eka balapan mokda wenne kiyalaa

    issra power play kiyalaa ginikeli pennuwe .
    10-30 fielders laa 4k witharak eliye danna puluwan
    new ball dekak thiyena nisa revers wenneth naha balle parana wenne th issara cricket wage

    e nisaa 10-40 hodata nelanna puluwan

    mul 10 amaru wenne new ball dekak nisaaa mul overs 10 wicket yanna ida wadi
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,476
    3,857
    113
    ඔට්ටුව දැම්මේ ඔසිලාට. 😉
    Secrets Cant Tell GIF by Meme World of Max Bear
    mokeda ?
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    matanam india ,australia netuwa moka dinuwath awulak ne, SA NZ preferred, dont mind england either bcz they truly play epic cricket
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    අපිට මේ ground එකේ Ausi එක්ක තියෙන්නේ.. SA උන් ගැහුවට අපිට ලේසි නෑ .. බවුන්ස් එකයි මුලින් ස්වින්ග් එකයි එක්ක ගහන්න.
     
    • Like
    Reactions: Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක

    මූ ව කැප්ටන් කමත් නැති කරල ලංකාවේ දාල WC ගියා නම් cocacola එකට සෑහෙන පාඩුයි .. Ad එක දාන්න වෙන්නේ නෑ නේ. :baffled:
    cocacola එකෙන් කැම්පේන් කරල මූව අයින් කරපු එක අනිත් පැත්ත ගහන්න ඇති. 🥴
     
    • Like
    Reactions: Thoththa_Baba