🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Friendly Reminder!

    ශ්‍රී ලංකාව අලුත් නායකත්වය යටතේ Play කරන පළවෙනි තරඟය.. අදවත් වෙනසක් වෙයිද? Predictions දාගෙන යමු. 😉

    @Stimulus mind @nastaya @dhanuka kumara @Keshan94 @CaptonNemo @Devendora_San

    ⏳ තව පැය 3 යි විනාඩි 45 ක් තියනවා 14th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 14th Match [Group Stage]

    Australia 🇦🇺 vs Sri Lanka 🇱🇰
    Winner: Australia
    POM: Pat Cummins

    Participant No: 33
    Prediction Accuracy: 3/48 (of 4/48)

    ඕන මගුලක් 😐😑😬🙄🥸👺

    සති අන්තයේ බිසි උනා.

    Australia 🇦🇺 vs Sri Lanka 🇱🇰
    Winner: Srilanka
    POM: Kusal Janith Perera
    දෙන්නම Weekend එකේ පෙන්න හිටියෙ නෑ නේ. මම Reminders දැම්මා. දිගටම Prediction කරගෙන යමු. තව Match 35 ක් තියනවා.. අතාරින්න එපා Game එක. 😎
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE 14th MATCH ❌

    🇱🇰 Sri Lanka won the toss and elected to bat first.



    Template:

    🏏 15th Match [Group Stage]

    Netherlands 🇳🇱 vs South Africa 🇿🇦
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy: 0/48
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    14th Match [Group Stage]
    Australia 🇦🇺 vs Sri Lanka 🇱🇰
    Winner: Srilanka
    POM: Tiktok
    POM චාමිකද? ඊළඟ එකේ ඉඳලා නම හරියට දාන්න Bro නැත්නම් මමත් Confused, Game එකේ ඉන්න අනිත් අයත් Confused. 😅
    ඔයාගේ Participant No එක 36
    දිගටම Predictions දාමු. ජය වේවා!
     
    • Like
    Reactions: Devendora_San