2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලන්කාවෙ ක්‍රිකට් වලට නම් පට්ට සාපයක් වැදිල තියෙන්නෙ. නැතුව ඉතින් මෙහෙම වෙන්න බැ.

    ශානකය බාත්රුම් එක අස්සට ගිහින් කාටත් නොපෙනෙන්න හු තිය තිය උඩ පයිනව ඇති ඇත්ද තොපිට කියල :ROFLMAO:
    කැප්ටන් මොකා උනත් වැඩක් තියෙනවද බන් ටීම් එකේ අනිත් උන්ගෙන් සපෝට් එකක් නැත්නන්........
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,170
    36,182
    113
    කෑගල්ල
    නාන් දීන් තිලක නදින්..
    කොහොඹ කලේ ඔලුවේ තියන්
    මෝලම් පාරට නටලා.....
    තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
    කෝලන් ඔක්කම දමලා
    දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
    කතරගමේ දෙවිදුට වැදලා..
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    කැප්ටන් මොකා උනත් වැඩක් තියෙනවද බන් ටීම් එකේ අනිත් උන්ගෙන් සපෝට් එකක් නැත්නන්........
    ow eka aththa .

    21.3 overs - 35.3 overs - 60 runs & 6 wickets :baffled:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    දැන් උඹලගෙ කාලය ඉතිරියි. වැඩක් බලාගනිල්ලා.. මමත් අද බැලුවේ අරැන් දෙන්න ඕපන් එක හොදට කරපු නිසා..
     
    • Like
    Reactions: RealityOfX

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow eka aththa .

    21.3 overs - 35.3 overs - 60 runs & 6 wickets :baffled:
    ලංකාවෙ ක්‍රිකට් වෙස්ට් ඉන්ඩීස් ලෙවෙල් එකට යන්න වැඩි කාලයක් නෑ වගේ. ඊටපස්සෙ ඉතින් අපිට කවදහරි පොඩි උන්ට කියන්න වෙයි පුතේ ඉස්සර ලංකාවෙ ක්‍රිකට් කියල සෙල්ලමක් ගැහුව අපි 96 වර්ල්ඩ් කප් එක ගහපු පම්පෝරිය ගගහ තමයි ඉතින් ඉන්න වෙන්නෙ.........
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,677
    1
    14,832
    113
    ලංකාවෙ ක්‍රිකට් වෙස්ට් ඉන්ඩීස් ලෙවෙල් එකට යන්න වැඩි කාලයක් නෑ වගේ. ඊටපස්සෙ ඉතින් අපිට කවදහරි පොඩි උන්ට කියන්න වෙයි පුතේ ඉස්සර ලංකාවෙ ක්‍රිකට් කියල සෙල්ලමක් ගැහුව අපි 96 වර්ල්ඩ් කප් එක ගහපු පම්පෝරිය ගගහ තමයි ඉතින් ඉන්න වෙන්නෙ.........
    කල්ලි කාරයන්ට පින්සිද්දවෙන්න ඕනෙ.
    බලන්න ඕකත් නැති උනානම් අපෙ කාලෙත් ඉතුරුයි.
    දැන් WI උන් සිංදුවක් අහන් සැපේ ඉන්නව ඇති
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1697458472021.png


    Asalankaya supiriyata responsible anchoring inning ekak gahanawa :lol::rolleyes:

    Edit - nodakin 🤦‍♂️:lol:


    1697458516199.png
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඊලග මැච් එකට මගේ ටීම් එක.

    නිශ්ශංක D (දිද්දෙණිය)
    J.M. පෙරේරා (ජෝශප් මයිකල්)
    C. මෙන්ඩිස් (ක්ලීටස්)
    M .සමරවික්‍රම (මලික්)
    P. අසංක (ප්‍රියමන්ත)
    S. ද සිල්වා (සමන්)
    C. අත්තලගේ (චරිත්)
    D.කරුණාරත්න (දිව්ල්ගනේ)
    A. තික්ෂන. (අනුරාධ)
    L.පුෂ්පරාජ් (ලුෂන්)
    ලහිරු පෙරේරා