වාර්ගික තමයි. ඉස්සර දිනපු ටීම් එකේ ගානට තිබිල දැන් ඉස්කෝල කිහිපයකින් විතරක් එක වර්ගෙකින් විතරක් Players ල එන්න ගත්තම පරදින එක අහන්න දෙයක් නෙමෙයි. කොහේහරි කොස්සක් තියන නිසයි දැන් හරි ටැලන්ට් ක්‍රිකට් වලින් එන්නෙ නැත්තෙ. ( ජයසූරිය ඒ කාලෙ හොඳම පිට පලාත් ක්‍රීඩකය. අද එහෙම උන් නෑ ) ටීම් එකේ වාර්ගික අනුපාතයයි, රටේ අනුපාතයයි අහසට පොලව වගේ. ඒත් රටේ ඔක්කොම ජන වර්ග වල මිනිස්සු ක්‍රිකට් නම් ගහනව. ඒත් ටීම් එකට එන හැම එකාම එකම අච්චුව. Football නම් කමක් නෑ මුස්ලිම් උන් විතරයි හරියට ගහන්නෙ. කාටත් පේන Pattern එකක් ඉතින්. කවුරුත් කට අරින්න බයයි Label වදිනව?? ජන අනුපාතය ජන වාර්ගික අනුපාතයද
Last edited:



