2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Ara kholige wide eke video ekak nadda bn? Umpire waradida eke?
    අලුත් Rules වලට අනුව Wide එකක් විදිහට නොදී ඉන්න පුළුවන් ලු.. කොහොමත් ඉතින් ඉන්දියාවේ වුනාම "නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ" නේ. 😒

    https://wisden.com/series-stories/c...lped-virat-kohli-make-a-world-cup-hundred/amp
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    ow ow.. unta e welawe Hik gawila hitiye.. koheda ara Paraya Kholiyage catch eka bewa neh eda.. eka gatta nam unta kelawenawa.. unge welawa hodai.
    defend karanna 199 k wage podi score ekak thibba nisath, india batting depth eka wadi hindath india walata tamayi godakma chance eka thibbe match eka dinanna.
    habai kohli ge catch eka allagaththa nm match eka india un tawa pressure wenawa.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    අලුත් Rules වලට අනුව Wide එකක් විදිහට නොදී ඉන්න පුළුවන් ලු.. කොහොමත් ඉතින් ඉන්දියාවේ වුනාම "නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ" නේ. 😒

    https://wisden.com/series-stories/c...lped-virat-kohli-make-a-world-cup-hundred/amp

    Deliberately batsman wide ganna eka nawaththanna genapu law ekak neda. Waradi na baluwama.
     
    • Like
    Reactions: CeylonMusk

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ළහිරු කුමාරගේ Speed එක විතරයි ගොඩක් වෙලවට. Line & length නෑ, Field එකට Bowl කරන්නෙ නෑ. 🧠 පාවිච්චි කරන්නෙ නෑ.. වදිනකොට ඔහේ දුවගෙන ඇවිල්ලා කලින් එකම දාලා බලනවා.
    කලින්ට වඩා ටිකක් හොඳට කරගෙන ආවා LPL එකේ දැන් ආයේ Back to original form. ඩිල්ෂාන් එක්ක තව හොඳ Pacer කෙනෙක් වැටුනා නම් මීට වඩා වෙනසක් කරන්න තිබුණා. Injury එකකට පස්සෙ එන චමීර වුනත් මොනවා කරයිද කියන්න අමාරුයි.

    ප්‍රමෝද්‍යගේ Young talents විතරක් එක්ක යන Scene එකෙන් වාසි වලට වඩා අවාසි වුනා වැඩී. Talented නම් Form එකේ ඉන්නවා නම් වයස වැඩක් නෑ Play කරන්න දෙන්න ඕන. Inexperienced bowling line up එකක් එක්ක ලෝක කුසලානයකට යනවා කියන්නෙම Gamble එකක්. අනිත් එක මේ වගේ ICC Tournaments දිනන්නෙ හොඳම Bowling line up එක ඉන්න Team එක.
    Rachin Ravindra young talent!!

    අනිත් Teams squad එක හදන්න පටන් ගන්නෙ World Cup එකට අවුරුදු 3-4 ක් තියලා, ලංකාවේ Master minds ලා World Cup එකට ගිහින් තමයි Squad එක හදාගන්නෙ. 😎
    එහෙම තමයි බන් අපේ වගේ සුපිරි ටීම්ස් එහෙම කාලෙක ඉඳල හදන්න ඕනෙ නෑ. අපිට ඒතරන් ප්ලේයර්ස්ල ඉන්නව ඉන්ටනැශනල් ලෙවල් එකේ එකෙක් වැටුනම එකෙක් යවන්න. උඹ මේ මගුලක් කතාකරනව SL කියන්නෙ ලෝකෙ හොඳම ODI ටීම් එකනෙ......:P:rofl:
    ------ Post added on Oct 20, 2023 at 12:29 PM

    ඔව්. ඒක මේ වෙලාවේ වාසියට හිටියා.
    එහෙම නෙමෙයි කරන්න තිබුනෙ මෝඩ බංගලි බෝලර්ල ටික කෑව වැඩේ. තඩි වයිඩ් එකක් දාන්න තිබුනෙ 4ක් යන්න. එහෙනන් කොව්ලියට කොහොමත් ඕක ගහන්න වෙන්නෙ නෑ..........
    ------ Post added on Oct 20, 2023 at 12:32 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අලුත් Rules වලට අනුව Wide එකක් විදිහට නොදී ඉන්න පුළුවන් ලු.. කොහොමත් ඉතින් ඉන්දියාවේ වුනාම "නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ" නේ. 😒

    https://wisden.com/series-stories/c...lped-virat-kohli-make-a-world-cup-hundred/amp
    Mama eth baluwa thawa amuthu law ekakda kiyala. Meka api danna ekak neh bn. Batter ge position eka balanawa wide call karaddi. But ara incident eka sure wide. Kholi move unema na u hitapu thana indala wide giye. Eka sure wide
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Mama eth baluwa thawa amuthu law ekakda kiyala. Meka api danna ekak neh bn. Batter ge position eka balanawa wide call karaddi. But ara incident eka sure wide. Kholi move unema na u hitapu thana indala wide giye. Eka sure wide
    Law එක Update වෙලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ නේද? Deliberately wide ගන්න එක නවත්තන්න? මමත් හිතන්නෙ ඒක Wide white ball match එකකදි. කොහොම වුනත් ඉන්දියාවෙ උන්ට MCC එකේ Rules Apply වෙන්නෙ වෙනස් විදිහකට කියලා හැමෝම දන්නවා නේ. 😉 මුන් ක්‍රිකට් උන්ගේ පෞද්ගලික බූදලයක් කරගන්න ගිහින් මේක විනාසම කරනවා. ජාතියේ වැරද්දක්ද කොහේද ගෑවුන තැන විනාසයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama

    ඕක තනි wide. ඔහොම බැලුවොත් ලෙග් එකෙන් යන එකක් වත් දෙන්න වෙන්නැ. ස්ටම්ප් එකටත් වයිඩ් අල්ලන්නේ. ඕක කරන්න වෙන්නනේම නැ.

    හැබැයි මෙතනදි වැඩේ බැටින් කරන ටිම් එකත් wide එක ඉල්ලුවේ නැ. එතනදි තමා අම්පයර්ට තියන එකම ගැලවිම. රික්වෙස්ට් කලේ නැ කියලා ⁣ජාමේ බේරගනි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    391731926_1087062205797997_2091703728141028627_n.jpg

    392939123_732076102271570_6153823540324074442_n.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඕක තනි wide. ඔහොම බැලුවොත් ලෙග් එකෙන් යන එකක් වත් දෙන්න වෙන්නැ. ස්ටම්ප් එකටත් වයිඩ් අල්ලන්නේ. ඕක කරන්න වෙන්නනේම නැ.
    Law එක Update වෙලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ නේද? Deliberately wide ගන්න එක නවත්තන්න? මමත් හිතන්නෙ ඒක Wide white ball match එකකදි. කොහොම වුනත් ඉන්දියාවෙ උන්ට MCC එකේ Rules Apply වෙන්නෙ වෙනස් විදිහකට කියලා හැමෝම දන්නවා නේ. 😉 මුන් ක්‍රිකට් උන්ගේ පෞද්ගලික බූදලයක් කරගන්න ගිහින් මේක විනාසම කරනවා. ජාතියේ වැරද්දක්ද කොහේද ගෑවුන තැන විනාසයි.

    නැතුව මේක තනිකරම වයිඩ්. ඔය ලෝ එක ගෙනාපු එක නියමයි. ඕක ගේන්න කලින් කරේ බැට්ස්මන් ක්‍රීස් එක පුරා එහාට මෙහාට යන එක. එහෙම ගිහිල්ල Bowler confuse කරනව. දැන් ඔය නීතියෙ හැටියට බෝලර් රන් අප් එක ගන්න තැනදි Batsman හිටපු පොසිෂන් එකට තමයි Umpire wide consider කරන්නෙ. එතකොට බැට්ස්මන් ලෙග් ස්ටම්ප් එකටත් මෙහා හිටියොත් බෝල උගේ කකුලටම Aim කරල බෝලෙ දැම්මොත් ඒක දාන්න කලින් බැට්ස්මන් පොඩ්ඩක් එතැනින් Move උනොත් එතකොට වයිඩ් එක නොදී ඉන්නව මොකද බැට්ස්මන් හිටපු තැන හිටිය නම් ඒ බෝලෙ කකුලෙ වදින නිසා.

    මෙතැනදි පැහැදිලිවම පේනව කෝලි කොහෙටවත් Move උනේ නෑ. ඌ හිටපුතැන හිටියෙ. බෝලෙ උගේ ලෙග් එකටත් එහා ගියේ. මේක 100%ක් වයිඩ්.
    ඔය ලිපිය ලියපු එකා ඒ සිද්දියට මේ ලෝ එක ගාවගත්තෙ කොහොමද කියල මට හිතාගන්න බැරි :ROFLMAO: මම ඒත් බැලුව අලුතෙන් නීතියක් ගෙනැල්ලද කියල බැට්ස්මන්ට වයිඩ් එක නවත්තන්න පුලුවන්:ROFLMAO:

    හැබැයි මෙතනදි වැඩේ බැටින් කරන ටිම් එකත් wide එක ඉල්ලුවේ නැ. එතනදි තමා අම්පයර්ට තියන එකම ගැලවිම. රික්වෙස්ට් කලේ නැ කියලා ⁣ජාමේ බේරගනි.
    නෑ මචං වයිඩ් එකක නීතිය අනුව එහෙම Request කියල එකක් නෑ. තත්පර 5ක්ද කොහෙද ඇතුලත Umpire දෙන්න ඕන වයිඩ් එක. ඒක රිවර්ස් කරන්නත් පුලුවන් ක්‍රම දෙකක් විතරයි තියෙන්නෙ,
    1. ඒ බොලෙ නෝ බෝල් එකක් කියල පස්සෙ ඔප්පු වෙන්න ඕන.
    2. මොනවමහරි විදියකින් ඒ බොලෙ Third umpire review එකකට ගිහිල්ල එතැනදි කකුලෙ වදිනව කියල ඔප්පු උනොත් ඒකෙන් කැන්සල් වෙනව.
    එහෙම නැතුව Umpireටවත් ඌ දීපු Call එකක් කැන්සල් කරන්න බෑ. වයිඩ් වලදි Request කරනව කියල එකක් කොහොමත් නෑ.

    LBW එකකදි වෙන ස්ටෙප් 5න් එකක නම් Request කිරීම අනිවාර්යයි. Request නොකර Umpireට දෙන්න බෑ LBW එකක්.
     
    Last edited:
    • Like
    Reactions: CeylonMusk

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,491
    124,463
    113
    දෙහිවල

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    කොහොමත් ඒ කාලෙ ඉදලා ප්ලේයර් කෙනෙක් ඔය වගේ තත්වෙක හිටියොත් umpire decision දෙන්නෙ බැටාට වාසි වෙන විදිහට. ඊයෙ decision එක 50:50 එකක් , umpire දුන්නෙ හරි decision එක..

    හරිනෙ ඉතින් ලන්කාවෙ උන් ඔය එකක් වත් කරන්නෙ නෑනෙ
    ------ Post added on Oct 20, 2023 at 2:54 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,846
    113
    ඕක තනි wide. ඔහොම බැලුවොත් ලෙග් එකෙන් යන එකක් වත් දෙන්න වෙන්නැ. ස්ටම්ප් එකටත් වයිඩ් අල්ලන්නේ. ඕක කරන්න වෙන්නනේම නැ.

    හැබැයි මෙතනදි වැඩේ බැටින් කරන ටිම් එකත් wide එක ඉල්ලුවේ නැ. එතනදි තමා අම්පයර්ට තියන එකම ගැලවිම. රික්වෙස්ට් කලේ නැ කියලා ⁣ජාමේ බේරගනි.

    Umpire ල Commentators ල ඔක්කොම ඉන්දියාව, ඉන්දියන් Player ල ඔළුව උඩ තියන් ඉන්නෙ ඉතින් ඒකෙන් උන්ට එන Benefit නිසා. IPL Contract එක ඔළුවෙ තියන් ඉද්දි Naturally ම එන Bias එක ඕක. Warner කාරය තාම Cricket ගහන එකා වෙලත් ඉනදියන් Crowd එක ඉස්සරහ රිලව වගේ නටන තැන ඉඳන්, Interview වළදි අහන ප්‍රශ්න වලදි ඕනම Player කෙනෙක් Indian උන්ව Overhype කරන එකේ ඉඳන් AB ගෙ හැසිරීම වෙනකන් ඔක්කොම දුවන්නෙ IPL සල්ලි වලින් එන Bias එක එක්ක. මේ WC එකේදියි දැනගත්තෙ ඉන්දියන් බැටාල 50+ AVG තියන් ඉන්නෙ මේ Flat පොඩි බවුන්ඩ්‍රි තියන Highway වල ගහල නිසා කියළ. මෙන්ඩත් ගේමක් නැතුව ඕවගෙ ගහනව 😅. උන් කොච්චර 50+ Avg තියන් හිටියත් හරි Pitch එකක Ground එකක Mediocre වෙන නිසා තමයි තාම අවුරුදු 12කින් විතර ICC trophy එකක් නැත්තෙ. PitchFix කරල මේක ගන්න ට්‍රයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    කොහොමත් ඒ කාලෙ ඉදලා ප්ලේයර් කෙනෙක් ඔය වගේ තත්වෙක හිටියොත් umpire decision දෙන්නෙ බැටාට වාසි වෙන විදිහට. ඊයෙ decision එක 50:50 එකක් , umpire දුන්නෙ හරි decision එක..

    හරිනෙ ඉතින් ලන්කාවෙ උන් ඔය එකක් වත් කරන්නෙ නෑනෙ
    ------ Post added on Oct 20, 2023 at 2:54 PM
    මොකක්ද බං ඒකෙ තියෙන 50:50? ඒක වයිඩ් එකක්
     
    • Like
    Reactions: RealityOfX