මට බය තියෙන්නේ ඩස්පයෝ මුළු ටුනමන්ට් එකේම අන්බිට්න් ඉදල කප් එකත් උස්සයිද කියල එහෙමම. කිවියෝ හරි සුදු මහත්තුරු හරි ගැහුවොත් හරි ඕකුන්ට ඊට කලින් .



මුන් කප් එක උස්සන පාටක් තියෙන්නෙ ගේමක් නැතුවම. දැක්කනෙ 2011 වෙච්ච දේ. හැම දෙයක්ම මුන්ට වාසිවෙන විදිහට හදාගෙන තියෙන්නෙ.ඒ මදිවට මුන්ගෙ ක්‍රවුඩ් එක එකපාරට මිනිස්සු ලක්ෂයක් විතර කෑගහනකොට කොහොමද බ්‍රෝ ඔලුව නිදහසේ සෙල්ලං කරන්නෙ??මට බය තියෙන්නේ ඩස්පයෝ මුළු ටුනමන්ට් එකේම අන්බිට්න් ඉදල කප් එකත් උස්සයිද කියල එහෙමම. කිවියෝ හරි සුදු මහත්තුරු හරි ගැහුවොත් හරි ඕකුන්ට ඊට කලින් .![]()
![]()
මැතිව්ස් කාරය හැම එකේම 0ට ගියොත් තමයි වැඩේ.......mehela කියන්න ඇත්තේ experience තියන එකෙක් ඕනේ නිසා ටීම් එකට![]()

බය වෙන්න දෙයක් නැහැ වැඩිම උනොත් මැච් එකක් ගහයි ඊට පස්සේ කකුල අල්ලන් යයිමුන් කප් එක උස්සන පාටක් තියෙන්නෙ ගේමක් නැතුවම. දැක්කනෙ 2011 වෙච්ච දේ. හැම දෙයක්ම මුන්ට වාසිවෙන විදිහට හදාගෙන තියෙන්නෙ.ඒ මදිවට මුන්ගෙ ක්‍රවුඩ් එක එකපාරට මිනිස්සු ලක්ෂයක් විතර කෑගහනකොට කොහොමද බ්‍රෝ ඔලුව නිදහසේ සෙල්ලං කරන්නෙ??
මැතිව්ස් කාරය හැම එකේම 0ට ගියොත් තමයි වැඩේ.......
------ Post added on Oct 20, 2023 at 8:36 AM

sirawata ban.. un cup eka ussanne nethiwa wena one ekek den nam...මුන් කප් එක උස්සන පාටක් තියෙන්නෙ ගේමක් නැතුවම. දැක්කනෙ 2011 වෙච්ච දේ. හැම දෙයක්ම මුන්ට වාසිවෙන විදිහට හදාගෙන තියෙන්නෙ.ඒ මදිවට මුන්ගෙ ක්‍රවුඩ් එක එකපාරට මිනිස්සු ලක්ෂයක් විතර කෑගහනකොට කොහොමද බ්‍රෝ ඔලුව නිදහසේ සෙල්ලං කරන්නෙ??
ow ow.. unta e welawe Hik gawila hitiye.. koheda ara Paraya Kholiyage catch eka bewa neh eda.. eka gatta nam unta kelawenawa.. unge welawa hodai.India athe cup eka tyenne. Ubalata Puluwan nm Apita gahala cup eka ganin wage tamyai un inne dan. Crowd ekayi pitch ekayi okkoma unta wasi widihata tyenne.
Unge crowd eka issaraha India unwa paraddana wa kiyanne supira ma tamay. Eda Aus match eke India lakunu 2 ta wicket 3 k giya wele ka gaha gaha hitapu crowd eka meek saddayak na.![]()
DDS Pubg gahala wedi wadila injured kiala news awat puduma wenna epa. meka e tharamta wihiluwakUpdate on injuries!
ආබාධයට ලක්ව සිටින මතීෂ පතිරණ තවමත් පූර්ණ සුවය ලබා නොමැති බවත්, ඒ අනුව ඔහුට තවත් දින 10ක පමණක් කාලයක් ක්‍රීඩා කිරීමට යෝග්‍ය මට්ටමේ පසු නොවන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි . ඒ අනුව මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ඇති සම්භාවිතාවය වැඩි මට්ටමක පවතී . එමෙන් ම ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී පන්දුවක් හිස් වැසුමේ වැදීමෙන් ආබාධයට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාද නෙදර්ලන්තයට එරෙහි තරගයට පූර්ණ සුවයෙන් පසු නොවන බවත් ඔහුගේ තත්ත්වය වෛද්‍ය කමිටුව තවදුරටත් පරික්ෂා කරමින් සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
mata penne mahelaya madden wc walata panala thama okkoma aul karanne... 2021 t20, 2022 t20 dan meka. 3 ma hawa.. uu nathuwa gahapu asia cup ekai bilateral tika wedi hariyak dinna.අනිත් Teams squad එක හදන්න පටන් ගන්නෙ World Cup එකට අවුරුදු 3-4 ක් තියලා, ලංකාවේ Master minds ලා World Cup එකට ගිහින් තමයි Squad එක හදාගන්නෙ.![]()
“Too many cooks spoil the soup” scene එකද මන්දා... බලන අපි මුකුත් කිව්වම කියන්න්නෙ අපි ක්‍රිකට් දන්නෙ නෑ කියලා නේ. ක්‍රිකට් දන්න අය කරන ටික මදැයි.mata penne mahelaya madden wc walata panala thama okkoma aul karanne... 2021 t20, 2022 t20 dan meka. 3 ma hawa.. uu nathuwa gahapu asia cup ekai bilateral tika wedi hariyak dinna.
Board ekata mukut wenne na. ICC case eka nisa. Selection commitee ekai mahelai pitin yai okkoma. Habai ithin aul walata aththa hethuwa board eka WC eka kate, LPL gahapu eka“Too many cooks spoil the soup” scene එකද මන්දා... බලන අපි මුකුත් කිව්වම කියන්න්නෙ අපි ක්‍රිකට් දන්නෙ නෑ කියලා නේ. ක්‍රිකට් දන්න අය කරන ටික මදැයි.
මේ සැරේ හැබැයි ඔක්කොම Matches කාලා ආවොත් මොකක් හරි වෙනසක් කරන්නම වෙයි. හැබැයි ICC එකෙන් Final warning එකත් දීලා තියෙන්නෙ Interim committee එකක්වත් දාන්න එපා කියලා. එක අතකට ICC එකෙන්ම Ban කරනවා නම් හරි. දැන් නම් එපාම වෙලා තියෙන්නෙ..![]()
mata penne mahelaya madden wc walata panala thama okkoma aul karanne... 2021 t20, 2022 t20 dan meka. 3 ma hawa.. uu nathuwa gahapu asia cup ekai bilateral tika wedi hariyak dinna.
Uge favorations tyanawa kohomat, dimuthwa genichchet uu.. eka club eke hindamahelage thama eka loku avulak
u thama lahiru kumara aran yanne![]()
qualify gahanna lahiru kumara aran giya Dilshan Madushanka kapala.. passe match 04 yaddi aru injured nisa Dilshan Madushanka team ekata ave
Dilshan Madushanka den hodatama bowl danne.. uta chance dunne nahe thava hedenna mahela lahiru kumara nisa
ළහිරු කුමාරගේ Speed එක විතරයි ගොඩක් වෙලවට. Line & length නෑ, Field එකට Bowl කරන්නෙ නෑ.mahelage thama eka loku avulak
u thama lahiru kumara aran yanne![]()
qualify gahanna lahiru kumara aran giya Dilshan Madushanka kapala.. passe match 04 yaddi aru injured nisa Dilshan Madushanka team ekata ave
Dilshan Madushanka den hodatama bowl danne.. uta chance dunne nahe thava hedenna mahela lahiru kumara nisa