2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    uta nm lonthya kiyn eka hri na neda ponnyo!
    Onna onna ithin oya wrong talks daanna enawane, moko ridunada lonthayo parada wenakota??:P:rofl:

    light bill gewagen balapan
    niyama lonthoyoo tika
    Honda welaawata lankawe cricket iwara wegena ena kaalema LED TV kiyala jaathiyak hoyagaththe. Eka hinda bill eka tikak shape ithin...:P
    ------ Post added on Oct 21, 2023 at 4:12 PM
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    sadeeraya ge ara miss unu stump chance eka wena team ekakin hambenne ne loweth. ape un patta chatr ban e athin.. Sadeeraya hemadama issarata penala oya gobab wede karanawamai.. :( :confused: :angry:
     
    • Like
    Reactions: Vitamin K

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    bolle over spin una bn bounce ek ekka, mra maheesh gtta wicket ek wagay
    meka ape unta gahanna puluwan ape un honda partnership ekak build up karoth witarai monawa unath. dakkane arun 90-6 wela tibba welawe 7th wicket ekata gahuwa partnership eka. eka WC record ekak 7th wicket ekata gahapu most runs. Anna ewage ekak ona ape lonthayonta mekawath dinannanan!!
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,973
    4,525
    113
    Sri Lanka

    බුදු අම්මෝ ලොන්තයො තටමන තැටමිල්ල මේක ගහගන්න.NZ හරි AUS,IND හිටියනන් මෙලහකට 200ක් විතර ගහල.අරුන්ගෙ බෝල් මෙලෝ රහක් නෑ...
    ------ Post added on Oct 21, 2023 at 3:56 PM

    Uba mona cricket da ban baluwe pahugiya tike. Yakoo un SA walata gahala inne. Unge bowling hodai.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,893
    13,946
    113
    කුසල් පෙරෙරා අවුට් උන ඔවර් එක බලපන්.
    මන් හිතන්නෙ මු තමයි විකට් එක ගන්න ලෙසිම එකා කියලා.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Yeap. Uu 100k gahanna oni ban. Mendis adath gahala na neda? 1 down ena eka consistent wenna oni ban.
    අපෝ මේකනන් දිනන්න පුලුවන් දැන් මුන් දෙන්න මෝඩ හුත්තෙ ශොට්වලට යන්නෙ නැතුව සේෆ් වෙලා ස්ට්‍රයික් එක රොටේට් කර කර ගහුවොත් . තව වික්ට් 2ක් වගේ ලඟ ලඟ ගියොත් මැච් එක ගැන ආසාව අතැරගන්නව හොඳයි.....
     
    • Like
    Reactions: Satan_at_Hell

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    යක්ක පුත්තු පොයින්ට් ටේබල් එකේ අවසානයේ ඉන්න අන්තිම දවස අදයි. හිරු පායන දවස අදයි.
    Oh Yeah Yes GIF by Disney Channel