2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1697892874193.png


    Ned walata gahala iwara wennath kalin tiyena sathuta :lol:🤦‍♂️ failing upwards chill eke wage mun inne :rolleyes: no wonder these fuckers loose everything :rolleyes:
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Cricket එක නම් SA දිනයි
    Rugby එක අද රෑට SA දිනයිද ?
    එංගලන්තෙ උන්ට අද දකුණු අප්‍රිකාව ක්‍රීඩා එපා කරවයිද?
     
    • Wow
    Reactions: G.D.1.nirmal

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    ධනංජය දි සිල්වා කියන්නේ ඇත්තටම කුමාර සංගක්කාරයි මුරලිවයි එකතු කරලා හදපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වගේ. ඔහුට කුමාර සංගක්කාර වගේ බොල් කරන්නද මුරලි වගේ bat කරන්නද හැකි සුපිරි දක්ෂතාවයක් තියෙනවා.
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    England ඕක එලවල ගහන්නත් පුළුවන්. බට්ලර් අය්ය ඉන්දියාවෙ හොදටම කරන කෙනෙක්. බලමු.🤔🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,716
    165,314
    113
    එකමත් එක රටක
    Aruta 100 Gahanna thibba eka Dananjaya kawa. Paw Yako. Mechchara wela allan indala Gahanna gaththa. :lol:
    පිස්සුද බන්.
    බෝල කාල විකට් දෙකක් ලග ගියා නම් උබල ඔහොම කියන්නෙ නෑ .
    ඌට ඕන නම් අන්තිමටත් 7ක් ගහන්න තියෙද්දී 6 ඒවා දෙකක් ගැහුවා නම් 100 ගන්න තිබ්බ . ඉස්සෙල්ල දිනලා ඉන්න ඕනේ.