2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    මේක හෙන රැන්ඩම් ප්‍රශ්නයක්...

    අපේ ටිම් එකේ ගොඩක් උන් ඇයි බං කඹ වගේ රත්තරන් පොරවන් ඉන්නේ?

    ඒක හෙන distraction එකක් වගේ වෙලාවකට... දුවද්දී එහෙම අමාරු නැද්ද දන්නේ නෑ...

    කොටින්ම රත්තරන් වලට පෙරේත ඉන්දියන් කාරයෝවත් ඔහොම දාගෙන නෑ...
    හීනමානේ හා රැල්ල.
    උන්ට සමාජ තත්ත්වය කියලා පෙන්වන්න තියෙන්නේ ඔච්චරයි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ada India batting lineup eka Aus match eke wage gelawei kiyala hithenawa. 250 nam madi wage neda , Spin pitch ekak un hadanna try kalata poddak madi wage thama. inning eka aga weddi kiyanna ba
    Dannan hebai kiyanna baa 300+ score ekak daanna chance eka tiyenawa NZ lata. overs 30-50 wenakan un gahana widiha anuwa okkoma decide wenawa....
     
    • Like
    Reactions: NaiRobi

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    මේක හෙන රැන්ඩම් ප්‍රශ්නයක්...

    අපේ ටිම් එකේ ගොඩක් උන් ඇයි බං කඹ වගේ රත්තරන් පොරවන් ඉන්නේ?

    ඒක හෙන distraction එකක් වගේ වෙලාවකට... දුවද්දී එහෙම අමාරු නැද්ද දන්නේ නෑ...

    කොටින්ම රත්තරන් වලට පෙරේත ඉන්දියන් කාරයෝවත් ඔහොම දාගෙන නෑ...
    මොලේ තරම ප්‍රතිලෝමව සමානපාතිකයි කඹේ තරමට

    බල්ලොම තමා
    ------ Post added on Oct 22, 2023 at 4:02 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,502
    20,868
    113
    හීනමානේ හා රැල්ල.
    උන්ට සමාජ තත්ත්වය කියලා පෙන්වන්න තියෙන්නේ ඔච්චරයි.
    මොලේ තරම ප්‍රතිලෝමව සමානපාතිකයි කඹේ තරමට
    අර ලහිරු කුමාරයා එහෙම බෝලෙන් බොලෙට උගේ කඹ ටික ඇතුලට ඔබා ගන්නවා ඌට ඉතින් ඊළග බොල් එක ගැන හිතන්න වෙලාවක් නෑ වගේ :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොලේ තරම ප්‍රතිලෝමව සමානපාතිකයි කඹේ තරමට
    අනිවා ගෙජ්ජි ලොකුවෙන්න ලොකුවෙන්න වැඩිවෙන්න වැඩිවෙන්න හරකගෙ සයිස් එකත් වැඩිවෙනව ලොකුවෙනව....:P:lol::rofl:

    අර ලහිරු කුමාරයා එහෙම බෝලෙන් බොලෙට උගේ කඹ ටික ඇතුලට ඔබා ගන්නවා ඌට ඉතින් ඊළග බොල් එක ගැන හිතන්න වෙලාවක් නෑ වගේ :baffled:
    ආ ඌනෙ ඉතින් ලොකුම හරක......:lol::rofl:
    ------ Post added on Oct 22, 2023 at 4:03 PM

    මොලේ තරම ප්‍රතිලෝමව සමානපාතිකයි කඹේ තරමට

    බල්ලොම තමා
    ------ Post added on Oct 22, 2023 at 4:02 PM

    ලංකාවෙ ගංකබරයොන්ව මතක් වෙනව මේවගේ උන්ව දැක්කම......:P:P
    ------ Post added on Oct 22, 2023 at 4:05 PM

    අපේ ලංකාවෙ ලොන්තයොන්ට මේව හොඳ පාඩම්. කොහොමද අඩුගානකට විකට් 2ක් ගියාම ප්‍රෙශර් එක බැලන්ස් කරගෙන පාට්නර්ශිප් ගහන්නෙ කියල.අපේ හුත්තල පබ්ජී ගහන්නෙ නැතුව මෙන්න මේව බලල ඉගෙන ගන්නෙ නෑනෙ ඉතින්...:(:P
    ------ Post added on Oct 22, 2023 at 4:12 PM

    යකෝ මේ ඉන්දියාව ගහද්දි අම්පයර්ලට හරියට වරිදිනව නේද? රචින්ගෙ කලින් එකත් නොට් අවුට් අම්පයර් අවුට් දුන්න...:P
    ------ Post added on Oct 22, 2023 at 4:15 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    අනිවා ගෙජ්ජි ලොකුවෙන්න ලොකුවෙන්න වැඩිවෙන්න වැඩිවෙන්න හරකගෙ සයිස් එකත් වැඩිවෙනව ලොකුවෙනව....:P:lol::rofl:

    ආ ඌනෙ ඉතින් ලොකුම හරක......:lol::rofl:
    ------ Post added on Oct 22, 2023 at 4:03 PM

    ලංකාවෙ ගංකබරයොන්ව මතක් වෙනව මේවගේ උන්ව දැක්කම......:P:P
    ------ Post added on Oct 22, 2023 at 4:05 PM

    අපේ ලංකාවෙ ලොන්තයොන්ට මේව හොඳ පාඩම්. කොහොමද අඩුගානකට විකට් 2ක් ගියාම ප්‍රෙශර් එක බැලන්ස් කරගෙන පාට්නර්ශිප් ගහන්නෙ කියල.අපේ හුත්තල පබ්ජී ගහන්නෙ නැතුව මෙන්න මේව බලල ඉගෙන ගන්නෙ නෑනෙ ඉතින්...:(:P
    ------ Post added on Oct 22, 2023 at 4:12 PM

    යකෝ මේ ඉන්දියාව ගහද්දි අම්පයර්ලට හරියට වරිදිනව නේද? රචින්ගෙ කලින් එකත් නොට් අවුට් අම්පයර් අවුට් දුන්න...:P
    ------ Post added on Oct 22, 2023 at 4:15 PM
    Umpire ල විකට් එකක් ගන්න පට්ට ට්‍රයි. TV එකේ බලන් හිටිය අපිත් දැක්ක ඔය දෙකම Out නෑ කියල 😅
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Umpire ල විකට් එකක් ගන්න පට්ට ට්‍රයි. TV එකේ බලන් හිටිය අපිත් දැක්ක ඔය දෙකම Out නෑ කියල 😅
    වෙලාවට DRS තිබුන හින්ද හොඳයි නැත්නන් එන්සියො අද පරාදයි.එදත් මතකනෙ කෝලිගෙ වයිඩ් එක??

    විරාට් කාරය හෙන කතන්දර වගයක් කිව්ව රෝහිත් කාරයට......:P
    ------ Post added on Oct 22, 2023 at 4:22 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    හරක්කාර් අද Commentating නෑනෙ. උගෙ කුක්කො දෙන්නම කැච් බිම දැම්ම
     
    • Haha
    Reactions: CeylonMusk

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අද ඉන්දියන් උන්ගෙ ෆීල්ඩිනුත් නිකන් ලංකාවෙ අපේ ලොන්ත ෆීල්ඩින් වගේනෙ. මොකද උන්ට වෙලා තියෙන්නෙ? අදනන් අනිවා එන්සියොන්ගෙ දවස....:P
     
    • Like
    Reactions: Keshan94

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හරක්කාර් අද Commentating නෑනෙ. උගෙ කුක්කො දෙන්නම කැච් බිම දැම්ම
    සිරාවට මොකද උන්ට අද වෙලා තියෙන්නෙ? ලන්කාවෙ එකෙක්ගෙ අතින්වත් අල්ලලද මුන්? ආහ් ඒකනන් යන්තන් අල්ලගත්ත....
     
    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    මේක හෙන රැන්ඩම් ප්‍රශ්නයක්...

    අපේ ටිම් එකේ ගොඩක් උන් ඇයි බං කඹ වගේ රත්තරන් පොරවන් ඉන්නේ?

    ඒක හෙන distraction එකක් වගේ වෙලාවකට... දුවද්දී එහෙම අමාරු නැද්ද දන්නේ නෑ...

    කොටින්ම රත්තරන් වලට පෙරේත ඉන්දියන් කාරයෝවත් ඔහොම දාගෙන නෑ...
    West Indies copy