350 ක් වත් ඕනෙ වගේ මේ පිච් එකේ බේරගන්න. කීය ගැහුවත් ඉන්දියාව ගහනව බන් මේකWicket එක නම් හිතුවට වඩා Flat wicket එකක් වගේ. රෑට Dew එකත් එක්ක Bowling අමාරු වෙයි තවත්.
350 ක් වත් ඕනෙ වගේ මේ පිච් එකේ බේරගන්න. කීය ගැහුවත් ඉන්දියාව ගහනව බන් මේකWicket එක නම් හිතුවට වඩා Flat wicket එකක් වගේ. රෑට Dew එකත් එක්ක Bowling අමාරු වෙයි තවත්.
ඉන්දියන් එකෙක් ඉන්දියන් උන්ට අරිද්දි පට්ට ආතල් එහෙම උනොත් නම්අද නම් වැඩේ හරි වගේ.. රචින් Wickets 2-3 ක් දැම්මා නම්.
NZ දිනයි කියලා Prediction දාලා තියන එකම කෙනා. 🫵![]()

ground ekath podineWicket එක නම් හිතුවට වඩා Flat wicket එකක් වගේ. රෑට Dew එකත් එක්ක Bowling අමාරු වෙයි තවත්.
ඔන්න බලපන් එන්සියොන්ට බෝලෙ ස්වින්ග් වෙන්නෙ නැද්ද කියල පින්නත් එක්ක...Wicket එක නම් හිතුවට වඩා Flat wicket එකක් වගේ. රෑට Dew එකත් එක්ක Bowling අමාරු වෙයි තවත්.

පොඩි නෑ. Rachin ගෙ කැච් එක ගත්තෙ 75m වලground ekath podine
පලවෙනි Over 10 wkts යයි 3ක්වත්ඔන්න බලපන් එන්සියොන්ට බෝලෙ ස්වින්ග් වෙන්නෙ නැද්ද කියල පින්නත් එක්ක...![]()
ඔව්. ශර්මා Full chill එකේ ඉන්නෙ.. Easy chase කරන Scene එකේ ඉන්නෙ.350 ක් වත් ඕනෙ වගේ මේ පිච් එකේ බේරගන්න. කීය ගැහුවත් ඉන්දියාව ගහනව බන් මේක
බලමුකො 100ට අඩුවෙන් විකට් 3-4 යනකොට....ඔව්. ශර්මා Full chill එකේ ඉන්නෙ.. Easy chase කරන Scene එකේ ඉන්නෙ.![]()

Bumrata gahapan e athi
ශිට් අපරාදෙ ලේතම් ගියා.....![]()
ඔව්. ශර්මා Full chill එකේ ඉන්නෙ.. Easy chase කරන Scene එකේ ඉන්නෙ.![]()
ඒකට අපේ බින්දුව. Small Ground එකක 100 ගහල පපුව අල්ල අල්ල හිටිය100 දාපු සුදු මහත්තයා තවම හයියෙන් දුවනවා. බාගෙට මැරිලා නැහැ. තව 100 ක් ගහන්න පන තියෙනවා
ඒ සුදු මහත්තය ඉස්සර රග්බි ගහපු කෙනෙක්ලු. උගෙ තාත්ත රග්බි කෝච් කෙනෙක්. ඒකයි උට පණ තියෙන්නෙ100 දාපු සුදු මහත්තයා තවම හයියෙන් දුවනවා. බාගෙට මැරිලා නැහැ. තව 100 ක් ගහන්න පන තියෙනවා
Today will be a different story bro.Mokakda ban ubalage jiwite, hemadema peradena lontha Sri Lanka team ekata support karala disappoint wenawa madiwata hemadama dinana india loss wenakan balan indalath disappoint wenawa,
Life of a Sri Lankan cricket fan is brutal![]()

I don’t care if India wins or loses, and I don’t get disappointed when Sri Lanka loses. Didn’t start to watch cricket yesterday. You just jump to conclusions.Mokakda ban ubalage jiwite, hemadema peradena lontha Sri Lanka team ekata support karala disappoint wenawa madiwata hemadama dinana india loss wenakan balan indalath disappoint wenawa,
Life of a Sri Lankan cricket fan is brutal![]()
Well said bro!!I don’t care if India wins or loses, and I don’t get disappointed when Sri Lanka loses. Didn’t start to watch cricket yesterday. You just jump to conclusions.![]()
