2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Adath SENA match ekata patha Spin ekak neda deela thiyenne 😅

    බලුම ජාතියක්. Winston Churchill mode ON වෙනව මේව දැක්කම
    මේක නම් හොදට ලකුණු තියෙන විකට් එකක් වගේ. මුන් ගහන්නෙ නැතිඋනාට
     
    • Like
    Reactions: CeylonMusk

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,497
    15,864
    113
    111
    Gotham
    batman.com
    Athapattu 34 ball 50 and 3 wickets today

    Live
    Thunder vs Sixers, 6th Match
    Women's Big Bash League

    SS-W 125/8 (17.2/20 ov, T:191)
    ST-W 190/5
    Maitlan Brown* 20(17)
    Lauren Cheatle 1(2)
    Lauren Bell 0/19 (2.2 ov)
    Sixers need 66 runs in 16 balls.
     
    • Love
    Reactions: CeylonMusk

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    England ඕක එලවල ගහන්නත් පුළුවන්. බට්ලර් අය්ය ඉන්දියාවෙ හොදටම කරන කෙනෙක්. බලමු.🤔🤔

    🇮🇳 India won the toss and elected to field first.

    NZ 150 allout loading ;)
    අඩෝව් කොහොමද බන් ඔහොම ලඟින් යන්න ප්‍රෙඩික්ශන් දෙන්නෙ? එච්චර අඩුවට යයි කියලනන් හිතන්න බෑ NZ හින්ද.හැබැයි දැනටමත් ඉහ්ටින් 40-2 ඕවර් 10.4....

    අඩොව් විශ්වාස කරන්නත් අමාරුයි ජඩේජා ලේසි කැච් එකක් මිස් කලා...
    අද එන්සියොන්ගෙ දවස වගේ!!
    ------ Post added on Oct 22, 2023 at 3:00 PM
     
    • Like
    Reactions: Venux

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855
    113
    Santner ට කැරකෙන්න ඕන ලෙසටම ආයේ Pitch fixing නොකරන්නම. 🤞🏽🤣
    Matt Henry tai Boult tai kerakei wage mul tike. walakuluth thiyanawa. Pitch ekath slow. Spinuth wena widiyata thatte gala. NZ walata 220-230 athi wei 250 bonus. Poddak warning dekak thunak aran medden duwanna thiyenne.


    anna gobbaya bewa catch ekak
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔන්න දැන් තමයි රචියයි මිචෙලුයි ගහන්න පටන්ගත්තෙ. බී හෝප්ෆුල් බෝයිස්...

    Matt Henry tai Boult tai kerakei wage mul tike. walakuluth thiyanawa. Pitch ekath slow. Spinuth wena widiyata thatte gala. NZ walata 220-230 athi wei 250 bonus. Poddak warning dekak thunak aran medden duwanna thiyenne.


    anna gobbaya bewa catch ekak
    Ado obata sure da echchara athiwei kiyala?? :):(.Kohomath ithin NZ kaarayo oita wadiya gahana ekak naawage adanan:(
    ------ Post added on Oct 22, 2023 at 3:05 PM

    ඔන්න ෆාස්ට් බෝල් ප්‍රෙශර් එකනන් කඩාගත්ත යන්තන්. ඉස්සරහට බලන්න පුලුවන් නිව්සියො පැන පැන දෙනකොට ඉන්ඩියන් එවුන්ගෙ කටවල් වැහෙන හැටි...
    ------ Post added on Oct 22, 2023 at 3:11 PM

    කේන් අයිය ආව ඩ්‍රින්ක්ස් බ්‍රේක් එකේදි මැසෙජ් එකකුත් අරන් බලමු දැන් මොකද වෙන්නෙ කියල...:P
    ------ Post added on Oct 22, 2023 at 3:14 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ජඩේජ කැච් එක බෑවෙ උගෙම නම තියෙන උගෙම ජාතියෙ එකෙක්ගෙ නේ :lol:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ජඩේජ කැච් එක බෑවෙ උගෙම නම තියෙන උගෙම ජාතියෙ එකෙක්ගෙ නේ :lol:
    අඩේ ඔව් නේද? ඉන්දියන් කාරයො වැහි වැහැල හැමතැනම. මම හිතන්නෙ හැම ටීම් එකකම ඉන්දියන් කාරයෙක් ඉන්නව ලංකාවෙ,පකිස්තානෙ, බන්ග්ලාදේශෙ,ඇෆ්ගනිස්තානෙ ඇරෙන්න...:P
     
    • Like
    Reactions: Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අද 6th bowling option එකක් නෑනේ ඉන්දියාවට. එකෙක් අල්ලන් නෙලුවනම් හරි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855
    113
    Ado obata sure da echchara athiwei kiyala?? :):(.Kohomath ithin NZ kaarayo oita wadiya gahana ekak naawage adanan:(
    ------ Post added on Oct 22, 2023 at 3:05 PM

    Ada India batting lineup eka Aus match eke wage gelawei kiyala hithenawa. 250 nam madi wage neda , Spin pitch ekak un hadanna try kalata poddak madi wage thama. inning eka aga weddi kiyanna ba
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    ඔව් පේනවා. අපිව NZ වඩාගන්නවා.
    Ouija Board Horror GIF by Shudder
     
    • Haha
    Reactions: RealityOfX

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,461
    20,769
    113
    මේක හෙන රැන්ඩම් ප්‍රශ්නයක්...

    අපේ ටිම් එකේ ගොඩක් උන් ඇයි බං කඹ වගේ රත්තරන් පොරවන් ඉන්නේ?

    ඒක හෙන distraction එකක් වගේ වෙලාවකට... දුවද්දී එහෙම අමාරු නැද්ද දන්නේ නෑ...

    කොටින්ම රත්තරන් වලට පෙරේත ඉන්දියන් කාරයෝවත් ඔහොම දාගෙන නෑ...