hadaganna vidiyath dapankoමේ කරුණු ටිකෙන් අදහසක් ගන්න :කැල්සියම් කාබයිට් කැට පොඩි ගානකට හාඩ්වෙයාර් එකකින් ගන්න පුළුවන්. රුපියල් 1000කට වගේ තුවක්කුව හදාගන්න පුළුවන්. potato gun කියන්නෙත් මේ විදියට වැඩ කරන තුවක්කුවකට. ඒත් ඒකෙ බට වල විෂ්කම්භය වැඩි නිසා සද්දෙ විතරයි බලය අඩුයි. මේක අගල් භාගේ බට වලින් හදන්නෙ. ගොඩක් පරිස්සමෙන් ඕන පාවිච්චි කරන්නේ. ජිල් බෝලයක් තමයි උණ්ඩය විදියට යන්නේ.