Softball walata yana weddo godak Hard ball gahapu un thamai. Godak welawata kalakirila kepuna un, asaadharana wela kepuna un, iskole team ekedi apayojanaya wela hard ball epa una un. team ekata ewillat kepuna un inneLankawe ewun oya soft tennis eka atharala Hard tennis bolen gahana dawasata kiyanna puluwan un waddo kiyala.![]()
JinxedCome on Klassen
380 possible
------ Post added on Oct 24, 2023 at 5:42 PM

YeahCome on Klassen
380 possible
------ Post added on Oct 24, 2023 at 5:42 PM
අම්මෝ ඒ කාලෙ රබර්, ප්ලාස්ටික්, ටෙනිස් වගේම ඔය ගල් බෝලෙ හැම එකෙන්ම සෙල්ලම් කරලා තියෙනවා. ඉස්සර ගතියක් තියෙනවා ඕකෙන් ගහනකොට ලෙදර් ගහනවා කියලා.ඒකත් Swing කරන්න අමාරුයි නේ. Control එක අඩුයි. මතකද ඉස්සර Baby leather/Half leather කියලා Rubber බෝලයක් තිබුණා Seam එකක් එක්ක? අන්න ඒක හොඳයි. ඒ කාලෙත් ගොඩක් අය කැමති නෑ ඒක වැදුනම රිදෙන නිසයි, Tennis බෝල වගේ Shots ගැහුවම දුර නොයන නිසයි. Tape ball එක හදන්නෙ Tennis බෝලේ Tape ඔතලා නිසා දෙගොල්ලොන්ටම හොඳයි.
View attachment 217531
ඒ කාලේ නියමයි.අම්මෝ ඒ කාලෙ රබර්, ප්ලාස්ටික්, ටෙනිස් වගේම ඔය ගල් බෝලෙ හැම එකෙන්ම සෙල්ලම් කරලා තියෙනවා. ඉස්සර ගතියක් තියෙනවා ඕකෙන් ගහනකොට ලෙදර් ගහනවා කියලා.![]()
අර අනිත් රබර් බෝලෙ නම් සමහරදාට වැදුනාම කොහේ යනවද හොයන්නත් බෑ ඒ තරම් ස්පීඩ්.
ලංකාවේ කොච්චර කටින් ක්‍රිකට් ගහන එවුන් හිටියත් ඇත්තට ප්ලේ කරන එවුන් අඩුයි නේද අඩුම ගානෙ ටෙනිස් වත්?
අපි පොඩි කාලෙ නම් පොඩි එවුන් සෙල්ලම් කරා දැන් එහෙමවත් සෙල්ලම් කරන්නේ නෑනෙ. උනුත් ටිප් ටොප් එකේ ෆේෆ් බුක් එකේ.
සවුදියො nodanna mama.....සවුදියො බන්ගලියොන්වත් රේප් කරන්නෙ එංගලන්තෙයි අපිවයි රේප් කරා වගේ. මම අනාවැකියක් කියනව සවුදියොන්ට ඉන්දියන් කාරයො හරි එන්සියො හරි සෙමියෙදි සෙට් උනොත් උන් දිනනව ආයෙ දෙකක් නෑ උන්ගෙ බැටින් 200% බෝලින් 200% ඉන්දියන් උන්ට එන්සියොන්ට උන්ගෙ පැත්තටවත් එන්න බෑ. විශේශයෙන්ම පඩ ඉන්දියන් කාරයොන්ට. මුන් මේපාර කප් එක ඉස්සුවත් මමනන් පුදුම වෙන්නෙ නෑ.....
SAසවුදියො nodanna mama.....![]()
![]()
![]()


නිකමට හිතපන් මුන් ගහපු මැච් 5න් 4කම මුන් 350+ ගැහුව ෆස්ට් බැට් කරල.අනිත් අතට ගත්තොත් බෝලින් & බැටින් ගැන කතාකරල වැඩක් නෑ අති විශිශ්ටයි සර් ර් ර් ර් ර් ර්සවුදියො nodanna mama.....![]()
![]()
![]()
උන්ගෙ හොඳ කෝච්ලත් ඉන්නව. ඇලන් ඩොනල්ඩ් මාර ප්ලේයර් කෙනෙක් සවුත් ඇෆ්‍රිකන් ටීම් එකේ හිටපු. අපරාදෙ මිනිහගෙ නමත් සවුත්තු වෙනව බංගලි ලොන්තයො හින්ද.තව ලංකාවෙ ටීම් එකට ගහපු ස්පිනර් කෙනෙක් ඉන්නව මට උගෙ නම මතක නෑ.බංගලියි අපියි එකම බෝට්ටුවේ. එකම පිච් ටිකකට, එකම ලොන්ත පරිපාලනයකට හිරවෙලා එතනම අජපල් වෙනවා.
SA pressure match kawadawath dinala na. That’s why they are called ‘chokers’.සවුදියො බන්ගලියොන්වත් රේප් කරන්නෙ එංගලන්තෙයි අපිවයි රේප් කරා වගේ. මම අනාවැකියක් කියනව සවුදියොන්ට ඉන්දියන් කාරයො හරි එන්සියො හරි සෙමියෙදි සෙට් උනොත් උන් දිනනව ආයෙ දෙකක් නෑ උන්ගෙ බැටින් 200% බෝලින් 200% ඉන්දියන් උන්ට එන්සියොන්ට උන්ගෙ පැත්තටවත් එන්න බෑ. විශේශයෙන්ම පඩ ඉන්දියන් කාරයොන්ට. මුන් මේපාර කප් එක ඉස්සුවත් මමනන් පුදුම වෙන්නෙ නෑ.....
ඔය විදියට ගේමක් නැතුව ගහගෙන යන උන්ට සෙමිය ගහගන්න පුලුවන් උනත් ෆයිනල් ආවොත් මොකා එක්ක උනත් අනිවා කනව.සවුදියො බන්ගලියොන්වත් රේප් කරන්නෙ එංගලන්තෙයි අපිවයි රේප් කරා වගේ. මම අනාවැකියක් කියනව සවුදියොන්ට ඉන්දියන් කාරයො හරි එන්සියො හරි සෙමියෙදි සෙට් උනොත් උන් දිනනව ආයෙ දෙකක් නෑ උන්ගෙ බැටින් 200% බෝලින් 200% ඉන්දියන් උන්ට එන්සියොන්ට උන්ගෙ පැත්තටවත් එන්න බෑ. විශේශයෙන්ම පඩ ඉන්දියන් කාරයොන්ට. මුන් මේපාර කප් එක ඉස්සුවත් මමනන් පුදුම වෙන්නෙ නෑ.....
just look at SA VS NED matchHopefully they will break it this time.
Look at the way they play it man. Allmost all of those previous games they just don't win them. It's like they win them without any effort.Just look at their NRR. Unbelievable for a team which just qualified for the WC marginally...SA pressure match kawadawath dinala na. That’s why they are called ‘chokers’.
Hopefully they will break it this time.
ඔය හින්දම තමා උන්ට කෙලවෙන්නෙAllmost all of those previous games they just don't win them. It's like they win them without any effort
Heraඋන්ගෙ හොඳ කෝච්ලත් ඉන්නව. ඇලන් ඩොනල්ඩ් මාර ප්ලේයර් කෙනෙක් සවුත් ඇෆ්‍රිකන් ටීම් එකේ හිටපු. අපරාදෙ මිනිහගෙ නමත් සවුත්තු වෙනව බංගලි ලොන්තයො හින්ද.තව ලංකාවෙ ටීම් එකට ගහපු ස්පිනර් කෙනෙක් ඉන්නව මට උගෙ නම මතක නෑ.
උඹ කියන එක ඇත්ත.ඒත් නිකමට හිතපන් ඔන්න ඉන්දියන් උනුයි මුනුයි සෙමි එනව . මුන් ෆස්ට් බැට් කරල 400+ විතර දැම්මොත් කොහොමහරි. අරුන්ට මාර ප්‍රෙශර් එකක් එන්නෙ.කොහොමහරි කොලියවයි රොහිතයවයි ඉක්මනට කඩාගත්තොත් මැච් එක දිනුම්...ඔය හින්දම තමා උන්ට කෙලවෙන්නෙ