2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    F39-E1654-072-E-4813-B263-5-C9-F77-AF5-EBD.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    BREAKING NEWS 🚨

    මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට.

    Source: sportspavilion



    Main bowler කෙනෙක් Injured වුනාම Allrounder කෙනෙක් ගේනවා Squad එකට Overs 10 Bowl කරයිද කියලා Sure කරන්න බැරි. 🙃

    ලංකාවේ ක්‍රිකට් වල ඉන්න දසම කැම්රියා තමා ඔය. ටීම් වට්ටන්න, කඩන්න කුලල් කාවගන්න කප්පිත්තා. . පොඩිඋන්ට 2027 දි වත් අනාගතයක් නැ මූ ආවොත්. කපලා අයින් කරලා විනාස කරන්න ඕනා පිලිල ඕවා.අබ සරණයි රටටම.
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ලංකාවේ ක්‍රිකට් වල ඉන්න දසම කැම්රියා තමා ඔය. ටීම් වට්ටන්න, කඩන්න කුලල් කාවගන්න කප්පිත්තා. . පොඩිඋන්ට 2027 දි වත් අනාගතයක් නැ මූ ආවොත්. කපලා අයින් කරලා විනාස කරන්න ඕනා පිලිල ඕවා.අබ සරණයි රටටම.
    match paradinakan balan idala training videos dana ekane team eken haluwama
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    SA වල හිටියා නේද සුපිරි බැටෙක් යනමන් මලාන් කියලා ඌට මොකද උනේ. ඇයි ඌ wc නැත්තෙ.?
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    SA වල හිටියා නේද සුපිරි බැටෙක් යනමන් මලාන් කියලා ඌට මොකද උනේ. ඇයි ඌ wc නැත්තෙ.?
    Janneman Malan නේද? Opening batsman
    Racial quota scene එක නිසා තමයි හොඩක් වෙලාවට එළියට විසිවෙන්නෙ Perform කලත්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,677
    1
    14,831
    113
    නිකමට Schedule එක බැලුව. Last Match IND vs Q2(Netherlands)

    Top 4 එන්න NRR ඕන උනොත් තලාගන්න බලාගෙන වෙන්නැති. ICC එකත් ඩස්පයන්ට ඕන විදියට නැවෙනව කියන්නෙ ඉතින් අනාගතයක් නෑ Cricket වලට.
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Lankawe ewun oya soft tennis eka atharala Hard tennis bolen gahana dawasata kiyanna puluwan un waddo kiyala. 😄
    ඔව්. ලංකාවේ Talents හැදෙනවා Tape ball cricket ගහනවා නම්. පකිස්තානේ එහෙම හොඳ Pacers ලා හැදෙන්න ඒක ලොකු හේතුවක් ලු. හැමෝම බලන්නෙ එයාලගේ Legends ලා වගේ පුළුවන් තරම් වේගෙන් දාන්න, බෝලේ Swing කරන්න. Tennis බෝලෙන් ඒක කරන්න බෑ. Tape ball එක Swing කරන්න පුළුවන්. එහේ Professional tape ball cricketers ලා ඉන්නවා. කාටහරි පුළුවන් නම් ක්‍රීඩා සමාජවලට Tape balls දෙන්න හරි හදන විදිහ කියලා දීලා පස්සෙ Tournaments organize කලා නම් හොඳ වෙනසක් වෙයි. 🤞🏽

    නිකමට Schedule එක බැලුව. Last Match IND vs Q2(Netherlands)

    Top 4 එන්න NRR ඕන උනොත් තලාගන්න බලාගෙන වෙන්නැති. ICC එකත් ඩස්පයන්ට ඕන විදියට නැවෙනව කියන්නෙ ඉතින් අනාගතයක් නෑ Cricket වලට.
    හැමදාම එහෙම නේ Fixtures හදන්නෙ ඉන්නෙ Weakest ම Team එකත් එක්ක අන්තිම Match එක දාලා NRR හදාගන්න. මේවා Coincidence ද? 🤔😌

    Final Group Stage Match in Last 3 ICC Events

    • 2021 T20 WC: India 🇮🇳 v Namibia 🇳🇦
    • 2022 T20 WC: India 🇮🇳 v Zimbabwe 🇿🇼
    • 2023 CWC: India 🇮🇳 v Netherlands 🇳🇱
    ------ Post added on Oct 24, 2023 at 4:45 PM
     
    • Like
    Reactions: batwise

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඔව්. ලංකාවේ Talents හැදෙනවා Tape ball cricket ගහනවා නම්. පකිස්තානේ එහෙම හොඳ Pacers ලා හැදෙන්න ඒක ලොකු හේතුවක් ලු. හැමෝම බලන්නෙ එයාලගේ Legends ලා වගේ පුළුවන් තරම් වේගෙන් දාන්න, බෝලේ Swing කරන්න. Tennis බෝලෙන් ඒක කරන්න බෑ. Tape ball එක Swing කරන්න පුළුවන්. එහේ Professional tape ball cricketers ලා ඉන්නවා. කාටහරි පුළුවන් නම් ක්‍රීඩා සමාජවලට Tape balls දෙන්න හරි හදන විදිහ කියලා දීලා පස්සෙ Tournaments organize කලා නම් හොඳ වෙනසක් වෙයි.
    lankawe unta Rubber bole thiyenne. Elle gahana eka. eken wenneth okama neda?
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    lankawe unta Rubber bole thiyenne. Elle gahana eka. eken wenneth okama neda?
    ඒකත් Swing කරන්න අමාරුයි නේ. Control එක අඩුයි. මතකද ඉස්සර Baby leather/Half leather කියලා Rubber බෝලයක් තිබුණා Seam එකක් එක්ක? අන්න ඒක හොඳයි. ඒ කාලෙත් ගොඩක් අය කැමති නෑ ඒක වැදුනම රිදෙන නිසයි, Tennis බෝල වගේ Shots ගැහුවම දුර නොයන නිසයි. Tape ball එක හදන්නෙ Tennis බෝලේ Tape ඔතලා නිසා දෙගොල්ලොන්ටම හොඳයි.

    IMG_3689.jpeg