2023 ICC Men's Cricket World Cup - 🏏🏆

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,676
    1
    14,830
    113
    Lankawe ewun oya soft tennis eka atharala Hard tennis bolen gahana dawasata kiyanna puluwan un waddo kiyala. 😄
    Softball walata yana weddo godak Hard ball gahapu un thamai. Godak welawata kalakirila kepuna un, asaadharana wela kepuna un, iskole team ekedi apayojanaya wela hard ball epa una un. team ekata ewillat kepuna un inne

    Muge wahaneta kudu demmath kiyanawa. eththama kudu case ekak thibbath rehab karala goda ganna thibba. Kamil mishara ta genu case daala kepuwa. muta kudu case dala kepuwa. Apita me eliyata penne yata thiyana loku spaghetti baleka prathipala
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඒකත් Swing කරන්න අමාරුයි නේ. Control එක අඩුයි. මතකද ඉස්සර Baby leather/Half leather කියලා Rubber බෝලයක් තිබුණා Seam එකක් එක්ක? අන්න ඒක හොඳයි. ඒ කාලෙත් ගොඩක් අය කැමති නෑ ඒක වැදුනම රිදෙන නිසයි, Tennis බෝල වගේ Shots ගැහුවම දුර නොයන නිසයි. Tape ball එක හදන්නෙ Tennis බෝලේ Tape ඔතලා නිසා දෙගොල්ලොන්ටම හොඳයි.

    View attachment 217531
    අම්මෝ ඒ කාලෙ රබර්, ප්ලාස්ටික්, ටෙනිස් වගේම ඔය ගල් බෝලෙ හැම එකෙන්ම සෙල්ලම් කරලා තියෙනවා. ඉස්සර ගතියක් තියෙනවා ඕකෙන් ගහනකොට ලෙදර් ගහනවා කියලා. :lol: :lol:

    අර අනිත් රබර් බෝලෙ නම් සමහරදාට වැදුනාම කොහේ යනවද හොයන්නත් බෑ ඒ තරම් ස්පීඩ්.

    ලංකාවේ කොච්චර කටින් ක්‍රිකට් ගහන එවුන් හිටියත් ඇත්තට ප්ලේ කරන එවුන් අඩුයි නේද අඩුම ගානෙ ටෙනිස් වත්?

    අපි පොඩි කාලෙ නම් පොඩි එවුන් සෙල්ලම් කරා දැන් එහෙමවත් සෙල්ලම් කරන්නේ නෑනෙ. උනුත් ටිප් ටොප් එකේ ෆේෆ් බුක් එකේ.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon

    ඒ කාලේ නියමයි. 😍 රබර් බෝලත් වර්ග තිබුණා ඒ කාලේ. "පටි බෝලේ"(කලු පාට බෝලෙක පාට පාට පටි තිබුණා) කියලා එකක් තිබුණා මතකයි, ඔයා කිව්වා වගේ මාරම Speed එකකින් යන්නෙ. ඒක Overs 2 ක් ගහලා පැය ගාණක් හොයන්න ඕන. 🤣

    දැන් කාලේ නම් කළාතුරකින් තමයි පොඩි වයස් වල අය ඒ විදිහට ක්‍රිකට් ගහනවා දකින්නෙත්. ගොඩක් වෙලාවට ඉන්නෙ Weekends වල සෙල්ලම් කරන 80s-90s වල අය.

    දැන් නම් Social media ඉන්න ගොඩක් පොඩි Set එක Toxic fanbase වල ඉන්නෙ, දන්නෙම නැතුව කාගේ හරි Campaign එකක් පස්සෙ දුවලා වැඩේ කරලා දෙනවා Trend එකට ගිහින්. 😅 ඇහුවොත් නම් හැබැයි Professional players ලටත් ක්‍රිකට් ගහන හැටි කියලා දෙයි. Generation gaps වල වෙනස වෙන්න ඇති. ඕවට ඉතින් මුකුත් කියන්නත් බෑ ඒක නිසා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සවුදියො බන්ගලියොන්වත් රේප් කරන්නෙ එංගලන්තෙයි අපිවයි රේප් කරා වගේ. මම අනාවැකියක් කියනව සවුදියොන්ට ඉන්දියන් කාරයො හරි එන්සියො හරි සෙමියෙදි සෙට් උනොත් උන් දිනනව ආයෙ දෙකක් නෑ උන්ගෙ බැටින් 200% බෝලින් 200% ඉන්දියන් උන්ට එන්සියොන්ට උන්ගෙ පැත්තටවත් එන්න බෑ. විශේශයෙන්ම පඩ ඉන්දියන් කාරයොන්ට. මුන් මේපාර කප් එක ඉස්සුවත් මමනන් පුදුම වෙන්නෙ නෑ.....
     
    • Like
    Reactions: NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    සවුදියො බන්ගලියොන්වත් රේප් කරන්නෙ එංගලන්තෙයි අපිවයි රේප් කරා වගේ. මම අනාවැකියක් කියනව සවුදියොන්ට ඉන්දියන් කාරයො හරි එන්සියො හරි සෙමියෙදි සෙට් උනොත් උන් දිනනව ආයෙ දෙකක් නෑ උන්ගෙ බැටින් 200% බෝලින් 200% ඉන්දියන් උන්ට එන්සියොන්ට උන්ගෙ පැත්තටවත් එන්න බෑ. විශේශයෙන්ම පඩ ඉන්දියන් කාරයොන්ට. මුන් මේපාර කප් එක ඉස්සුවත් මමනන් පුදුම වෙන්නෙ නෑ.....
    සවුදියො nodanna mama..... :unsure: :unsure: :unsure:
     
    • Haha
    Reactions: NRTG and Batfleck

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සවුදියො nodanna mama..... :unsure: :unsure: :unsure:
    SA :P:lol:

    සවුදියො nodanna mama..... :unsure: :unsure: :unsure:
    නිකමට හිතපන් මුන් ගහපු මැච් 5න් 4කම මුන් 350+ ගැහුව ෆස්ට් බැට් කරල.අනිත් අතට ගත්තොත් බෝලින් & බැටින් ගැන කතාකරල වැඩක් නෑ අති විශිශ්ටයි සර් ර් ර් ර් ර් ර්
    ------ Post added on Oct 24, 2023 at 7:55 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and Vitamin K

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බංගලියි අපියි එකම බෝට්ටුවේ. එකම පිච් ටිකකට, එකම ලොන්ත පරිපාලනයකට හිරවෙලා එතනම අජපල් වෙනවා.
    උන්ගෙ හොඳ කෝච්ලත් ඉන්නව. ඇලන් ඩොනල්ඩ් මාර ප්ලේයර් කෙනෙක් සවුත් ඇෆ්‍රිකන් ටීම් එකේ හිටපු. අපරාදෙ මිනිහගෙ නමත් සවුත්තු වෙනව බංගලි ලොන්තයො හින්ද.තව ලංකාවෙ ටීම් එකට ගහපු ස්පිනර් කෙනෙක් ඉන්නව මට උගෙ නම මතක නෑ.
     
    • Like
    Reactions: NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,963
    4,509
    113
    Sri Lanka
    සවුදියො බන්ගලියොන්වත් රේප් කරන්නෙ එංගලන්තෙයි අපිවයි රේප් කරා වගේ. මම අනාවැකියක් කියනව සවුදියොන්ට ඉන්දියන් කාරයො හරි එන්සියො හරි සෙමියෙදි සෙට් උනොත් උන් දිනනව ආයෙ දෙකක් නෑ උන්ගෙ බැටින් 200% බෝලින් 200% ඉන්දියන් උන්ට එන්සියොන්ට උන්ගෙ පැත්තටවත් එන්න බෑ. විශේශයෙන්ම පඩ ඉන්දියන් කාරයොන්ට. මුන් මේපාර කප් එක ඉස්සුවත් මමනන් පුදුම වෙන්නෙ නෑ.....
    SA pressure match kawadawath dinala na. That’s why they are called ‘chokers’.
    Hopefully they will break it this time.
     
    • Like
    Reactions: NRTG and Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    සවුදියො බන්ගලියොන්වත් රේප් කරන්නෙ එංගලන්තෙයි අපිවයි රේප් කරා වගේ. මම අනාවැකියක් කියනව සවුදියොන්ට ඉන්දියන් කාරයො හරි එන්සියො හරි සෙමියෙදි සෙට් උනොත් උන් දිනනව ආයෙ දෙකක් නෑ උන්ගෙ බැටින් 200% බෝලින් 200% ඉන්දියන් උන්ට එන්සියොන්ට උන්ගෙ පැත්තටවත් එන්න බෑ. විශේශයෙන්ම පඩ ඉන්දියන් කාරයොන්ට. මුන් මේපාර කප් එක ඉස්සුවත් මමනන් පුදුම වෙන්නෙ නෑ.....
    ඔය විදියට ගේමක් නැතුව ගහගෙන යන උන්ට සෙමිය ගහගන්න පුලුවන් උනත් ෆයිනල් ආවොත් මොකා එක්ක උනත් අනිවා කනව.

    tournament එකක් යන්න ඕනෙ බැටින් බෝලින් ශේප් එකේ තියාන වෙන්නෙ overhype නැතුව. මුල මැච් 2 කෑවත් ඔසියො , කිවියො යන විදිය තමා හොදම. SA ගහන දවසට ඔක්කොම ගහනව නැති දවසට එකෙක් වත් නෑ. pressure handle කරන්න බෑ.
    අනික උන්ට වාසි පිච් ,ground තමා හැම match එකේම හම්බුනේ. ඔසියොයි කිවියොයි තමා එකේ ඩස්පයොන්ට පස්සෙ favourites ල

    Hopefully they will break it this time.
    just look at SA VS NED match
    තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
    ------ Post added on Oct 24, 2023 at 8:11 PM
     
    • Like
    Reactions: Batfleck and NRTG

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    SA pressure match kawadawath dinala na. That’s why they are called ‘chokers’.
    Hopefully they will break it this time.
    Look at the way they play it man. Allmost all of those previous games they just don't win them. It's like they win them without any effort.Just look at their NRR. Unbelievable for a team which just qualified for the WC marginally...
     
    • Like
    Reactions: NRTG

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    උන්ගෙ හොඳ කෝච්ලත් ඉන්නව. ඇලන් ඩොනල්ඩ් මාර ප්ලේයර් කෙනෙක් සවුත් ඇෆ්‍රිකන් ටීම් එකේ හිටපු. අපරාදෙ මිනිහගෙ නමත් සවුත්තු වෙනව බංගලි ලොන්තයො හින්ද.තව ලංකාවෙ ටීම් එකට ගහපු ස්පිනර් කෙනෙක් ඉන්නව මට උගෙ නම මතක නෑ.
    Hera
     
    • Like
    Reactions: Venux

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය හින්දම තමා උන්ට කෙලවෙන්නෙ
    උඹ කියන එක ඇත්ත.ඒත් නිකමට හිතපන් ඔන්න ඉන්දියන් උනුයි මුනුයි සෙමි එනව . මුන් ෆස්ට් බැට් කරල 400+ විතර දැම්මොත් කොහොමහරි. අරුන්ට මාර ප්‍රෙශර් එකක් එන්නෙ.කොහොමහරි කොලියවයි රොහිතයවයි ඉක්මනට කඩාගත්තොත් මැච් එක දිනුම්...