2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපේ උනුත් දිල්ලි වල ගැහුවා නේ.
    Ape current team ekata delhi newei thaara paaraka unath 400 chase karanna ba against this Aus team (or against any top teams in this tournament including Afghans), talent eka newei mindset eka issue eka.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔසියෝ කොහොමත් එනව බන්..
    එන්න අමාරු NZ වලට.

    IND , SA , AUS සෙමි ෂුවර්
    ඒමොකෝ? එන්සියො කොහොමත් 3වෙනි ප්ලේස් එකේ ඉන්නවනෙ බන්.උන් මැච් 5ක් ගහල දැනටම පොයින්ට් 8යි උන්ට තව මැච් 2යි දිනන්න ඕනෙ සෙමි එන්න...:P

    Ape current team ekata delhi newei thaara paaraka unath 400 chase karanna ba against this Aus team (or against any top teams in this tournament including Afghans), talent eka newei mindset eka issue eka.
    Owban umba kiyana kathawa 100% aththa. Okkoma karanna kalin ape evunge mentality eka hadanna ona honda psychologist kenektawath pennala. ape un baye baye gahanne. kisima self-confidence ekak naa...:(:)
    ------ Post added on Oct 25, 2023 at 7:11 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    ඒමොකෝ? එන්සියො කොහොමත් 3වෙනි ප්ලේස් එකේ ඉන්නවනෙ බන්.උන් මැච් 5ක් ගහල දැනටම පොයින්ට් 8යි උන්ට තව මැච් 2යි දිනන්න ඕනෙ සෙමි එන්න...:P
    ඉතින් උන් කාටද මුල් මැච් 4 ගැහුවේ ?
    අර overrated ENG උන්ටයි , බංගලි, NED , AFG ..

    IND ට කෑවා . ඊලගට SA , AUS දෙක. ඊට පස්සේ පක්කො. අන්තිමටම අපිට තලාගෙන SEMI යන්න ට්‍රයි කරන තැනට උන් එන්න ගොඩක් ඉඩ තියනවා.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉතින් උන් කාටද මුල් මැච් 4 ගැහුවේ ?
    අර overrated ENG උන්ටයි , බංගලි, NED , AFG ..

    IND ට කෑවා . ඊලගට SA , AUS දෙක. ඊට පස්සේ පක්කො. අන්තිමටම අපිට තලාගෙන SEMI යන්න ට්‍රයි කරන තැනට උන් එන්න ගොඩක් ඉඩ තියනවා.
    හරි ඉතින් පක්කොන්ගෙයි, අපෙයි දෙක උන් ගේමක් නැතුව ගහගනියි බන්.සමහරක් විට උන් ඔසියොන්ටත් ගහයි...:)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    හරි ඉතින් පක්කොන්ගෙයි, අපෙයි දෙක උන් ගේමක් නැතුව ගහගනියි බන්.සමහරක් විට උන් ඔසියොන්ටත් ගහයි...:)
    එහෙම කියන්න බෑ .. උන්ගේ මුල් විකට් ගියොත් කෙළවෙන ලයින් එකක් තියෙන්නේ.
     
    • Wow
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම කියන්න බෑ .. උන්ගේ මුල් විකට් ගියොත් කෙළවෙන ලයින් එකක් තියෙන්නේ.
    මාර මැච් ටිකක් තමයි ඉස්සරහට එන්නෙ පුතේ. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට තමයි ඉතින්. මාර කම්පෙටිෂන් එකක් තියෙන්නෙ අග හරිය වෙනකොට.හොඳට කන්න බොන්න දේවල් බීම,බයිට් පැකට්,ස්නැක්, බිස්කට්,චිකන් පලු අරව මේව එකතුකරල තියාගන්න ඕන මේදවස්වල අන්තිම කාලෙ වෙනකොට පාවිච්චියට ගන්න...:P:lol::)
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එහෙම කියන්න බෑ .. උන්ගේ මුල් විකට් ගියොත් කෙළවෙන ලයින් එකක් තියෙන්නේ.
    ඕකුන් අනිවා ලොන්තයොන්ට තලාගෙන තමා සෙමි යන්නෙ. අනික උන්ගෙ මුල් විකට් ගියාට අවුලක් නෑ මොකෙක් හරි එකෙක් දවසකට ගහනව.

    උන්ට තව ලංකාවට අමතරව එක මැච් එකක් ගැහුවොත් වාසියි. නැතත් ලොන්තයින්ගෙ මැච් එක දිනල විතරක් උනත් සෙමි ගියෑකි
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙකනන් ඔසියො NRR එක ගැනම හිතල ගහන ගේම් එකක්. 250+ ගානකින් දිනනව මේක...
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    මෙකනන් ඔසියො NRR එක ගැනම හිතල ගහන ගේම් එකක්. 250+ ගානකින් දිනනව මේක...
    ow. SA un kochchara uda daagena anik team walata gahuwath Ind unta fight ekak denna puluwan team eka Aus witharayi.
    Aus unta tyena baya hindama tamayi chennai match eka daagaththe. spinners la 3 k ekka.
     
    • Like
    Reactions: Thoththa_Baba

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකුන් අනිවා ලොන්තයොන්ට තලාගෙන තමා සෙමි යන්නෙ. අනික උන්ගෙ මුල් විකට් ගියාට අවුලක් නෑ මොකෙක් හරි එකෙක් දවසකට ගහනව.

    උන්ට තව ලංකාවට අමතරව එක මැච් එකක් ගැහුවොත් වාසියි. නැතත් ලොන්තයින්ගෙ මැච් එක දිනල විතරක් උනත් සෙමි ගියෑකි
    අනිවා මේක තමයි ඇත්ත තත්වෙ දැනට තියෙන...:yes:

    ow. SA un kochchara uda daagena anik team walata gahuwath Ind unta fight ekak denna puluwan team eka Aus witharayi.
    Aus unta tyena baya hindama tamayi chennai match eka daagaththe. spinners la 3 k ekka.
    අනිවා උන් හදන්නෙ -NRR එකෙන් ගැලවෙන්න ඉක්මටම.ඔව් ඉතින් එක්කො ඔසියො නැත්නන් සවුදියො දෙගොල්ලොන්ටම චාන්ස් එක තියෙනව මචෝ දැන්ම කියන්න බෑ මොනව වෙයිද කියල.මමනන් බලාගෙන ඉන්නෙ ඕකුන් මොකක්ගෙන් හරි කනකන් ඉක්මනටම...:P:)
    ------ Post added on Oct 25, 2023 at 7:37 PM

    වෝනර් වගේ ප්ලේයර්ස්ල ඉන්න ටීම් තමයි දිනන්නෙ. දැක්කද 100k ලකුනු ගහුව මදිවට ඌ අල්ලපු කැච් එක. අපේ ලොන්තයො ඒකට පුබ්ජී ගහ ගහ ඉන්නව තාම පොඩි උන් වගේ...:)
    ------ Post added on Oct 25, 2023 at 7:43 PM
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    NZ AUS SA IND

    Ada match eken Semi spot 4 70% k withara confirm wage
    dakkada warner ge catch eka.
    uu 1st innings eke 100 kuth gahala dan wedi wage fielding karanawa.
    ape lonthayange ohoma 100+gahuwa nm uu hospital eke. :ROFLMAO:
    වෝනර් වගේ ප්ලේයර්ස්ල ඉන්න ටීම් තමයි දිනන්නෙ. දැක්කද 100k ලකුනු ගහුව මදිවට ඌ අල්ලපු කැච් එක. අපේ ලොන්තයො ඒකට පුබ්ජී ගහ ගහ ඉන්නව තාම පොඩි උන් වගේ...:)
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    වෝනර් වගේ ප්ලේයර්ස්ල ඉන්න ටීම් තමයි දිනන්නෙ. දැක්කද 100k ලකුනු ගහුව මදිවට ඌ අල්ලපු කැච් එක. අපේ ලොන්තයො ඒකට පුබ්ජී ගහ ගහ ඉන්නව තාම පොඩි උන් වගේ...:)
    magulak katha karanawa pubg dds hadanne unge sri lanka pubg clan eka lokayenma top rank ekata aran enna. uu kiyalama thibba eeka. :ROFLMAO:
    ow, warner maxwell la match ekath ekka marenawa.
    hambena chance un lesiyen miss karanne na. wedi wage fielding un dennage.
    aus vs south africa ekka gahapu match eketh anik un catch baddi un denna witharayi hariyata fielding kare.
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    NZ AUS SA IND

    Ada match eken Semi spot 4 70% k withara confirm wage
    පක්කොන්ටත් මාර අන්ලකී මේ WC එක. ශුවර් එකටම ඉන්දියන් කාරයොන්ගෙ යුද රැස් වැදි ල උන්ට...:P

    magulak katha karanawa dds hadanne unge pubg clan eka lokayenma top rank ekata aran enna. uu kiyalama thibba eeka. :ROFLMAO:
    ow, warner maxwell la match ekath ekka marenawa.
    lesiyen hambena chance miss karanne na. wedi wage fielding un dennage.
    aus vs south africa ekka gahapu match eketh anik un catch baddi un denna witharayi hariyata fielding kare.
    අපිට ඕවගේ ප්ලේයර්ස්ල බිහිවෙන්න තව කොච්චර කල් යයිද?? අවුරුදු 25ක්??:P
    ------ Post added on Oct 25, 2023 at 7:52 PM
     
    • Sad
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    අපිට ඕවගේ ප්ලේයර්ස්ල බිහිවෙන්න තව කොච්චර කල් යයිද?? අවුරුදු 25ක්??:P
    ada dakkada maxwell bat karaddi uuth ekka anik paththe bat kare cummins. maxwell cummins ta bat karanna nodi hama over ekema mul ball 5 gahala 6 weni bole run ekak gannawa. eekata ape pukbariya 1st bolema run eka aran bowler ta strike eka denawa gahapan kiyala.
    mole idanma makawala ganna oona lonthayange.
    team eka godaganna ba kiyanne eekayi.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,674
    1
    14,829
    113
    මාර මැච් ටිකක් තමයි ඉස්සරහට එන්නෙ පුතේ. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට තමයි ඉතින්. මාර කම්පෙටිෂන් එකක් තියෙන්නෙ අග හරිය වෙනකොට.හොඳට කන්න බොන්න දේවල් බීම,බයිට් පැකට්,ස්නැක්, බිස්කට්,චිකන් පලු අරව මේව එකතුකරල තියාගන්න ඕන මේදවස්වල අන්තිම කාලෙ වෙනකොට පාවිච්චියට ගන්න...:P:lol::)
    හෙට නිකන් හරි ලොන්තයො දින්නොත් NZ AUS SA I💩D Semi confirm. meloma rahak nethi WC ekak wenna yanne. Thrillers ekakwath ba
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ada dakkada maxwell bat karaddi uuth ekka anik paththe bat kare cummins. maxwell cummins ta bat karanna nodi hama over ekema mul ball 5 gahala 6 weni bole run ekak gannawa. eekata ape pukbariya 1st bolema run eka aran bowler ta strike eka denawa gahapan kiyala.
    mole idanma makawala ganna oona lonthayange.
    team eka godaganna ba kiyanne eekayi.
    අපේ එවුන් තාම ස්කූල් ක්‍රිකට් එකක් බන් සෙල්ලං කරන්නෙ. ඉන්ටනැෂනල් ක්‍රිකට් ගහන්න මීහරක් වගේ බෑ. සෑහෙන්න මොලෙන් හිතල ගහන්න ඕනෙ.අනික උන් දන්නව උන් කොච්චර සවුත්තුවට සෙල්ලං කරත් පබ්ජී ගැහුවත් මොනව කරත් අවුලක් නෑ උන්ව එකදිගටම දානව කියල. කොහොමත් බෙන්ච් එකේ උනත් පූල් එකේ උනත් වෙන දක්ෂ ප්ලේයර්ස්ල නෑනෙ උන්ව රිප්ලේස් කරන්න...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හෙට නිකන් හරි ලොන්තයො දින්නොත් NZ AUS SA I💩D Semi confirm. meloma rahak nethi WC ekak wenna yanne. Thrillers ekakwath ba
    මොනව ඔබතුමාට ශුවර්ද? වගකීමක් ඇතුවද කතාකරන්නෙ?? එහෙම උනොත්නන් ඉතින් සෙමි දෙක විතරයි ආතල් එකට බලන්න පුලුවන් ඒව තියෙන්නෙ...:P:lol:

    lonthayo gahayi da danneth na heta.
    england un mentally down wela inne lonthayantath wada.
    RealityOfX said:
    හෙට නිකන් හරි ලොන්තයො දින්නොත් NZ AUS SA I💩D Semi confirm. meloma rahak nethi WC ekak wenna yanne. Thrillers ekakwath ba

    මේ කතාව ඇත්තද බන්?:rolleyes::shocked:
    ------ Post added on Oct 25, 2023 at 8:08 PM

    Two wickets in a row. Zampa is on a hat-trick!!
    ------ Post added on Oct 25, 2023 at 8:12 PM
     
    • Like
    Reactions: Absolute Zero