2023 ICC Men's Cricket World Cup - 🏏🏆

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    1000052079.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    Kalin match eken Zampa 4 wkts me ground eke

    Lakunu Kumarata 100 gahawi
    මම ඊයේ මේකේ දාන්න ගියේ මූ අද ටීම් එකට එන්න ඉඩ තියනව කියලා.. දැම්මේ නෑ මේකේ උන් බනින නිසා. 🥱

    Kalin match eken Zampa 4 wkts me ground eke
    උන් බලන්නේ එහෙම නෙවෙයි බන්. කලින් මැච් එකේ pace එකෙන් විකට් 14යි , ස්පින් එකෙන් විකට් 5යි ..
    ------ Post added on Oct 26, 2023 at 1:57 PM
     
    • Haha
    Reactions: RealityOfX

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    DdS > Dunith?
    Kumara > Chamika?

    Right-handersලා 5ක් ඉන්න England batting lineup එකට එරෙහිව සහ
    Off spinner කෙනෙක් වුණ මහීෂ්ගෙ bowling partner විදිහට සෙට් වෙන්නෙ,
    Left arm spin all-rounder දුනිත් කියලා අපි හිතුවට එයාලා තෝරන්නෙ DdSව.

    Bowling all-rounder කෙනෙක් විදිහට No.8 position එකටත් සෙට් වෙන, bowler කෙනෙක් විදිහට විතරක් පවා කුමාරට ඉස්සරහින් ඉන්න චාමික ඉද්දි එතනට තේරෙන්නෙත් කුමාර.

    මරු ඉතිං මේ masterminds decisions 😌👍

    Copied from fb
     
    • Haha
    Reactions: C_S_M

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ground එක සෑහෙන කොටයි බන්. ස්පින් එක එලියට දාන්න ලේසි eng උන්ට. කොහොමත් 300+ ගහනව මේකේ
    england wellata face karalat na thama anika un spin ekata weak. henama stupid ban me selections
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    mendis :3
    ඌ නෙවෙයි බෝල් දාපු එකාත් ගානක් නෑ . තව එකෙක් කියනව බොලේ හයියෙන් යන කතාවක් බැට් එකේ වැදිලා.. කොහොමත් එක slow motion දැම්මත් හරියට පෙන්නේ නෑ බන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    ග්‍රවුන්ඩ් කොටයි කොටයි කියලා කියන නිසා බැලුවා. තාම එක 6ක් වත් නැනේ. 🥱