2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඌ කැච් එක අල්ලල ඇවිදන් එද්දි තිබ්බ බොඩි ලැන්ග්වේජ් එකෙන් පෙනුනෙ බිම වැදුන කියල. Not complaining though.
    Bounce une angilla uda, bole yatin laawata dumburu paata ta angilla penuna. Camera shutter speed eka nam :poop:🤮 I think benefit of the doubt went to the fielder angilla bole yatin penuna nisa.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    bKvFP2i.jpg

    pudumai-neda-dasun.gif
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අදනන් පාස්ටර් කාරය මොනවහරි කරල එවල තියෙන්නෙ ඇන්ජියව.කලින් එක මැච් එකකවත් කරපු නැති දේවල් අද කරනව අපේ උන්. ෆීල්ඩි මාරයි,බෝලින් නියමයි. නිකමට හිතපන් කාලෙකින් හොඳ මැච් එකක් ගහපු නැති එකෙක් උඩින් පාත්වෙලා මෙහෙම පෆෝම් කරනව කියන්නෙ??
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    අදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions. :giggle:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions. :giggle:
    ඔයා ඔහොම කියන්නෙ මොන පදනමක් මතද? කරුනු පැහැදිලි කරන්න බලන්න!!:P:yes: