Ara uda link eka mobitel data free banoke 360/540p daala balapan, wadiya data yanne na, phone eken quality eke kohomath loku wenasak na 540p and 720p muge feed eke.
Ara uda link eka mobitel data free banoke 360/540p daala balapan, wadiya data yanne na, phone eken quality eke kohomath loku wenasak na 540p and 720p muge feed eke.
අදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions.![]()
ben pitch එක read කරල තියෙන්නෙ. අද පොඩ්ඩක් Wicket එක slow. ඒ නිසා 4.8 වගේ RR එකක් අල්ලගෙන යනව 40 Overs වෙනකන්. ඊට පස්සෙ speed කරනව. දැන් උන්ගෙ bowlers ල read කරල තියෙන්නෙ wicket ගන්න ඔන විදිහ. උන් අද ආවෙ 350+ ගහන්න බලාගෙන. ඒක පෙන්න ඇතිනෙ පලවෙනි batters ල දෙන්න සෙල්ලන් කරන්න try කරපු විදිහෙන් ඒ වෙලාවෙ තිබ්බ RR එකත් එක්ක. ඒ නිසා දැන් උන්ගෙ Plans වෙනස් කරල තියෙන්නෙ අපේ උන්ට අද bowl කරන විදිහ. මුලින්ම යන්නෙ පැතුම්. Catch එකකින්. ඊට පස්සෙ අනිත් උන්ට පෝලිම් ටික යයි.ඔයා ඔහොම කියන්නෙ මොන පදනමක් මතද? කරුනු පැහැදිලි කරන්න බලන්න!!![]()
මුන් 250ක් ගැහුවොත් මම ඔලුවෙන් හිටගන්නවා මේ නහිනදෙහින කාලේ උනත්.අදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions.![]()
මගෙ පියෝ කනෙක්ශන් එක අදම කැපුවනෙ SLT ඩස්පයො බලපන්. 13000 එරියස් එකක් තියෙනව ඒකයි කේස් එක. නෙට් එකත් ස්ලෝ කරල තියෙන්නෙ දැන් sirasatv.lk එකෙන් බලන්නෙ 270පp දාල. කොච්චර විතර ඩේට යනව ඇතිද බන් පැය 8-9ක් මැච් එක බැලුවම?? දල වශයෙන් කියන්න බලන්න!!oke 360/540p daala balapan, wadiya data yanne na, phone eken quality eke kohomath loku wenasak na 540p and 720p muge feed eke.


මගෙ පියෝ කනෙක්ශන් එක අදම කැපුවනෙ SLT ඩස්පයො බලපන්. 13000 එරියස් එකක් තියෙනව ඒකයි කේස් එක. නෙට් එකත් ස්ලෝ කරල තියෙන්නෙ දැන් sirasatv.lk එකෙන් බලන්නෙ 270පp දාල. කොච්චර විතර ඩේට යනව ඇතිද බන් පැය 8-9ක් මැච් එක බැලුවම?? දල වශයෙන් කියන්න බලන්න!!![]()
| 270p | 0.2 GB Per Hour |
පොඩි පගයල එලවලා experience මැතිව්ස් ආවට පස්සේ අපේ උන්ගේ විශ්වාසය වැඩිවෙලා. ඌ හිටිය නම් කලින් lost වුන ගේම් 03න් එකක් හරි දිනන්න තිබුණා.


kohe hari giya nam hari ayethකලින් උන් ගහන්න ගත්ත නිසා කාමරේට ගියා. එලියට එද්දි විකට් දෙකක්ම ගිහිණ්. දැන් ටිකකට එලියට ගියා. එද්දි තව එකක් ගිහින්. මැච් එක බලන්න වාඩි උනා. 6ක් ගැහුව![]()

Eliyata palayan match eka balanna EPA umbaකලින් උන් ගහන්න ගත්ත නිසා කාමරේට ගියා. එලියට එද්දි විකට් දෙකක්ම ගිහිණ්. දැන් ටිකකට එලියට ගියා. එද්දි තව එකක් ගිහින්. මැච් එක බලන්න වාඩි උනා. 6ක් ගැහුව![]()
යකෝ තව එකක් ගියාද, මම Toilet එකේkohe hari giya nam hari ayeth![]()