2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මන් කිව්වෙ හේමන්ත කොහෙන් හරි මතුවෙලා කැච් එකක් ගන්නවමයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    Season 3 Waiting GIF by SpongeBob SquarePants

    Wait Goodbye GIF by Silicon Valley

    ඉන්දියන් වදුරෝ රවට්ටලා බොරු පිච් එකක් දිලා වගේ.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    අදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions. :giggle:
    Loop Waiting GIF
     
    • Haha
    Reactions: CeylonMusk

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    ඔයා ඔහොම කියන්නෙ මොන පදනමක් මතද? කරුනු පැහැදිලි කරන්න බලන්න!!:P:yes:
    ben pitch එක read කරල තියෙන්නෙ. අද පොඩ්ඩක් Wicket එක slow. ඒ නිසා 4.8 වගේ RR එකක් අල්ලගෙන යනව 40 Overs වෙනකන්. ඊට පස්සෙ speed කරනව. දැන් උන්ගෙ bowlers ල read කරල තියෙන්නෙ wicket ගන්න ඔන විදිහ. උන් අද ආවෙ 350+ ගහන්න බලාගෙන. ඒක පෙන්න ඇතිනෙ පලවෙනි batters ල දෙන්න සෙල්ලන් කරන්න try කරපු විදිහෙන් ඒ වෙලාවෙ තිබ්බ RR එකත් එක්ක. ඒ නිසා දැන් උන්ගෙ Plans වෙනස් කරල තියෙන්නෙ අපේ උන්ට අද bowl කරන විදිහ. මුලින්ම යන්නෙ පැතුම්. Catch එකකින්. ඊට පස්සෙ අනිත් උන්ට පෝලිම් ටික යයි.
    Match එක අපේ පැත්‍තට ගන්න නං ben ව out කරගන්න වෙනව fast bowlers ලගෙ අතේ තමා ඒක තියෙන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    අදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions. :giggle:
    මුන් 250ක් ගැහුවොත් මම ඔලුවෙන් හිටගන්නවා මේ නහිනදෙහින කාලේ උනත්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    oke 360/540p daala balapan, wadiya data yanne na, phone eken quality eke kohomath loku wenasak na 540p and 720p muge feed eke.
    මගෙ පියෝ කනෙක්ශන් එක අදම කැපුවනෙ SLT ඩස්පයො බලපන්. 13000 එරියස් එකක් තියෙනව ඒකයි කේස් එක. නෙට් එකත් ස්ලෝ කරල තියෙන්නෙ දැන් sirasatv.lk එකෙන් බලන්නෙ 270පp දාල. කොච්චර විතර ඩේට යනව ඇතිද බන් පැය 8-9ක් මැච් එක බැලුවම?? දල වශයෙන් කියන්න බලන්න!!:(:P
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    පොඩි පගයල එලවලා experience මැතිව්ස් ආවට පස්සේ අපේ උන්ගේ විශ්වාසය වැඩිවෙලා. ඌ හිටිය නම් කලින් lost වුන ගේම් 03න් එකක් හරි දිනන්න තිබුණා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,674
    1
    14,829
    113
    කලින් උන් ගහන්න ගත්ත නිසා කාමරේට ගියා. එලියට එද්දි විකට් දෙකක්ම ගිහිණ්. දැන් ටිකකට එලියට ගියා. එද්දි තව එකක් ගිහින්. මැච් එක බලන්න වාඩි උනා. 6ක් ගැහුව 🥴
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    මගෙ පියෝ කනෙක්ශන් එක අදම කැපුවනෙ SLT ඩස්පයො බලපන්. 13000 එරියස් එකක් තියෙනව ඒකයි කේස් එක. නෙට් එකත් ස්ලෝ කරල තියෙන්නෙ දැන් sirasatv.lk එකෙන් බලන්නෙ 270පp දාල. කොච්චර විතර ඩේට යනව ඇතිද බන් පැය 8-9ක් මැච් එක බැලුවම?? දල වශයෙන් කියන්න බලන්න!!:(:P
    270p0.2 GB Per Hour

    Mobitel Sim එකක් නම් තියෙන්න අර උඩ දාලා තියන Link එකෙන් බලන්න. Data free.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,498
    14,111
    113
    විහිලු කුමාරය මොලේ ඇතුව බෝල් කරනවා නම් සැහෙන දෙයක් කරන්න පුළුවන්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොඩි පගයල එලවලා experience මැතිව්ස් ආවට පස්සේ අපේ උන්ගේ විශ්වාසය වැඩිවෙලා. ඌ හිටිය නම් කලින් lost වුන ගේම් 03න් එකක් හරි දිනන්න තිබුණා.
    :(:yes:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,962
    4,502
    113
    Sri Lanka
    කලින් උන් ගහන්න ගත්ත නිසා කාමරේට ගියා. එලියට එද්දි විකට් දෙකක්ම ගිහිණ්. දැන් ටිකකට එලියට ගියා. එද්දි තව එකක් ගිහින්. මැච් එක බලන්න වාඩි උනා. 6ක් ගැහුව 🥴
    kohe hari giya nam hari ayeth :D
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,783
    2,912
    113
    කලින් උන් ගහන්න ගත්ත නිසා කාමරේට ගියා. එලියට එද්දි විකට් දෙකක්ම ගිහිණ්. දැන් ටිකකට එලියට ගියා. එද්දි තව එකක් ගිහින්. මැච් එක බලන්න වාඩි උනා. 6ක් ගැහුව 🥴
    Eliyata palayan match eka balanna EPA umba
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ඉන්ටර්ලිජන්ටි ක්රිකට් එකක් ගහනවා