2023 ICC Men's Cricket World Cup - 🏏🏆

C_S_M

Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    සිරාවට එක ඉන්ග්ලන්ඩ් ගේම් එකක සංගාගෙන් එකෙක් අහනවා මේ ගහන්නේ ඔයාලගෙ හොඳම එකොලහද කියලා කිචේට😌
    ඌ නම් එදා ඇඟ බේරාගත්තා මොකක්ද කියලා. සෙල්ලම් කරපු කාලෙ කොච්චර හොඳ වුනත් සංගා සුද්දාට හොඳටම පුක දෙන එකෙක්. 2019 WC එකේ අපි England පැරදුවාම ඒක upset එකක් කියුවා එහා පැත්තෙ හිටියෙ Nasser Hussain

    තව ලකුණු හතරක් ගහලා විකට් එක විසිකරලා යාවි නේ
    ------ Post added on Oct 26, 2023 at 6:47 PM
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,094
    2,306
    113
    සිරාවට එක ඉන්ග්ලන්ඩ් ගේම් එකක සංගාගෙන් එකෙක් අහනවා මේ ගහන්නේ ඔයාලගෙ හොඳම එකොලහද කියලා කිචේට😌
    අම්මටසිරි අපේ එකා මොකද්ද කිව්වේ? නෑ කිවිවද
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,673
    1
    14,827
    113
    සිරාවට එක ඉන්ග්ලන්ඩ් ගේම් එකක සංගාගෙන් එකෙක් අහනවා මේ ගහන්නේ ඔයාලගෙ හොඳම එකොලහද කියලා කිචේට😌
    Hondama 11 nemei ithin
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අම්මටසිරි අපේ එකා මොකද්ද කිව්වේ? නෑ කිවිවද
    ඌ හෙන අප්සට් යනවා ගොලු වෙනවා ටික වෙලාවකට ඊට පස්සෙ කලින් දිනපු ඒවා අනං මනං ටිකක් කියල ශේප් වෙනවා..🙂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    India media උන්ට හොදයි Eng උන්ව බයිට් කරන්න .. උන්ගේ අර ලගදී ආපු bazball පොතේද කොහෙද එකෙක් කියලා තිබ්බ kholi ට idiot කියලා ඌ හැසිරෙන විදියට.. :rofl:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,673
    1
    14,827
    113
    India media උන්ට හොදයි Eng උන්ව බයිට් කරන්න .. උන්ගේ අර ලගදී ආපු bazball පොතේද කොහෙද එකෙක් කියලා තිබ්බ kholi ට idiot කියලා ඌ හැසිරෙන විදියට.. :rofl:
    IDIOT thamaa. Bowler wicket eka ganne eth uda paninne Kolikuttuwa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,662
    113
    Homagama
    අද අපි දින්නොත් අපි සෙමි එනවා.
    30 ඇෆ්ගන්නුන්ට නෙලනවා.

    hedgehog GIF

    its coming colombo
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    IDIOT thamaa. Bowler wicket eka ganne eth uda paninne Kolikuttuwa
    ඒ උගේ ගේම් එකට තියන ඕනෑකම .. හිතපන් ඔච්චර මැච් ගහලත් තාම එහෙම හැසිරෙන එක ...
    අරු බැනල තිබ්බේ උන් india එක්ක chase කරල දිනපු එකක අරු බැට් කරන්න එන හැම එකාගෙන්ම ගේම ඉල්ලල නිසා ..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,673
    1
    14,827
    113
    Mathews, Asvishka dennama mula idanma team ekata danna thibba. Marvan kiwwa wage

    ඒ උගේ ගේම් එකට තියන ඕනෑකම .. හිතපන් ඔච්චර මැච් ගහලත් තාම එහෙම හැසිරෙන එක ...
    අරු බැනල තිබ්බේ උන් india එක්ක chase කරල දිනපු එකක අරු බැට් කරන්න එන හැම එකාගෙන්ම ගේම ඉල්ලල නිසා ..
    Onakamanam thiyanawa, White ball batting GOAT
    ------ Post added on Oct 26, 2023 at 7:01 PM
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඌ නම් එදා ඇඟ බේරාගත්තා මොකක්ද කියලා. සෙල්ලම් කරපු කාලෙ කොච්චර හොඳ වුනත් සංගා සුද්දාට හොඳටම පුක දෙන එකෙක්. 2019 WC එකේ අපි England පැරදුවාම ඒක upset එකක් කියුවා එහා පැත්තෙ හිටියෙ Nasser Hussain

    තව ලකුණු හතරක් ගහලා විකට් එක විසිකරලා යාවි නේ
    ------ Post added on Oct 26, 2023 at 6:47 PM
    2019 win against England eka legit upset ekak ban, ape team eka chora, nobody expected us to win that game except api wage iththawo duwana SL kattiya arenna :P 2019 Eng team eka dan wage chora na lol
     
    • Like
    Reactions: Sandy_Fdo and C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    Mathews, Asvishka dennama mula idanma team ekata danna thibba. Marvan kiwwa wage
    ඔව් බන් . ලංකාවේ FB ක්‍රිකට් පොන්නයෝ ටික නිසා තමයි අර පොන්න පින්ටෝ අරන් ගියේ. KJP ත් එච්චරයි.. ඌ හෙන slow දැන් react කරනවා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,673
    1
    14,827
    113
    ඔව් බන් . ලංකාවේ FB ක්‍රිකට් පොන්නයෝ ටික නිසා තමයි අර පොන්න පින්ටෝ අරන් ගියේ. KJP ත් එච්චරයි.. ඌ හෙන slow දැන් react කරනවා
    Avishka hitiyanam me Flat wala thalanawa