ඌ නම් එදා ඇඟ බේරාගත්තා මොකක්ද කියලා. සෙල්ලම් කරපු කාලෙ කොච්චර හොඳ වුනත් සංගා සුද්දාට හොඳටම පුක දෙන එකෙක්. 2019 WC එකේ අපි England පැරදුවාම ඒක upset එකක් කියුවා එහා පැත්තෙ හිටියෙ Nasser Hussainසිරාවට එක ඉන්ග්ලන්ඩ් ගේම් එකක සංගාගෙන් එකෙක් අහනවා මේ ගහන්නේ ඔයාලගෙ හොඳම එකොලහද කියලා කිචේට![]()
තව ලකුණු හතරක් ගහලා විකට් එක විසිකරලා යාවි නේ
------ Post added on Oct 26, 2023 at 6:47 PM

2019 Eng team eka dan wage chora na lol