2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් අපිට යන්න නම් අපිට ගහපු උන් ඊළඟ ඒවා දිනන්න ඕන. මේ සැරෙත් NRR එක සෑහෙන්න දුරට බලපායි අන්තිම වෙනකොට. අපි Top 6 ආවත් ඇති.. Semi යන්න පුළුවන් නම් ඉතින් කතා දෙකක් නෑ, සුපිරියි. බලමු නේ.. ඊට පස්සෙ තියෙන්නෙ අමාරුම Matches ටික අපටත්. තලාගන්නවා තලාගන්න තිබුණේ පක්කොන්ට තමයි.
    ඔව් බන් ඒකනන් ඇත්ත තමයි මටත් ලංකාව 5වේනියට හිටියනන් ලොකු ගෞරවයක් ඒකත් රටට. මොකද වර්ල්ඩ් කප් එක දිනන්න පුලුවනුත් එක ටීම් එකකට විතරයිනෙ. අපිට වැඩිය ප්‍රෙශර් එකක් තියෙන්නෙ ඉන්දියන් ෆෑන්ස්ලට තමයි මොකද උන්ගෙ රටේ ගහන හින්ද උන් ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්න හින්ද. හැබැයි පරදින ඒව උනත් හොඳ ෆයිට් එකක් දීල පරාද වෙන්න ඕන නිකන් ලොන්ත විදිහට නැතුව....:):yes:
     
    • Like
    Reactions: CeylonMusk

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Ada Kumarawa 1st power play eken passe ( only after 10th over) use kala eka digatama continue karanna ona hoda decision ekak.

    Series eke mula idan pinto nathuwa mathews hitiyanam porage batting paththakin tiyala balling spell eken ena advantage eka kiyala nima karanna ba.

    Opening ekata Avishka idala (instead of KJP) hasaranga (instead of dds) and chameera (instead of rajitha) squad eke hitiyanan mama hitanne apita WC eke supiri impact ekak karanna puluwan team ekak wenna tibba.

    But we were so unlucky to do so due to some of their injuries and bad selections of the selection committee.

    Most Impactful Squad

    Pathum
    Avishka
    Kusal mendis
    Sadeera
    Asalanka
    Mathews
    Hasaranga
    Theekshana
    Lahiru kumara / dds
    Chameera dushmantha
    Dilshan Madushanka
     
    Last edited:

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    If we lose to India , semi yanna widihak nane ?
    NZ ඉතුරු ඔක්කොම මැච් පැරදිලා අපි NZ එක්ක දින්නොත් , IND මැච් එක පැරදුනත් අපිට සෙමි යන්න පුලුවන්.
    ගොඩක් වෙලාවට semi යන්න තියෙන එකම විදිය තමා ඕක
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    NZ ඉතුරු ඔක්කොම මැච් පැරදිලා අපි NZ එක්ක දින්නොත් , IND මැච් එක පැරදුනත් අපිට සෙමි යන්න පුලුවන්.
    ගොඩක් වෙලාවට semi යන්න තියෙන එකම විදිය තමා ඕක
    Other way is to beat India ? 🤣
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    Aussio ara ashaes stumping eke spirit of the cricket scene ekata athal ekak gannawa England ungen, ape un meke gihilla haali liyala athal kadanawa 🤦‍♂️🥲:lol:

    Ape FB weerayo ai mehema hasirenne :rofl::poop:

    Edit:

    1698332827548.png

    🤦‍♂️ :lol:
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ada ape un dinnata england top order ekama out form hindai api dinne kiala hthenne.. anika unge confidence 0 bat karaddi
    ඔච්චර confidnece බහින්න හේතුව NZ එක්ක තිබ්බ පලවෙනි මැච් එක. කිවියො ඒකෙ උන්ව වඩාගත්තාම උන්ගෙ confidence නැත්තටම නැති උනා.

    i know what will happen nz will win all their matches and then beat us to qualify 🤣
    කිවියො තව මැච් 2 ක් ( අපේ එක නැතුව ) දින්නොත් නිකන්ම qualify වෙනව. එතකොට අපේ මැච් එක dead rubber
    ------ Post added on Oct 26, 2023 at 8:38 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113

    Aussio ara ashaes stumping eke spirit of the cricket scene ekata athal ekak gannawa England ungen, ape un meke gihilla haali liyala athal kadanawa 🤦‍♂️🥲:lol:

    Ape FB weerayo ai mehema hasirenne :rofl::poop:

    Edit:

    View attachment 217698

    🤦‍♂️ :lol:

    omg bayyo , page ekeneka dapu comment eke dekkada, “I failed at sarcasm” kiyala dala 🤣

    redi ne itin

    ඔච්චර confidnece බහින්න හේතුව NZ එක්ක තිබ්බ පලවෙනි මැච් එක. කිවියො ඒකෙ උන්ව වඩාගත්තාම උන්ගෙ confidence නැත්තටම නැති උනා.

    කිවියො තව මැච් 2 ක් ( අපේ එක නැතුව ) දින්නොත් නිකන්ම qualify වෙනව. එතකොට අපේ මැච් එක dead rubber
    ------ Post added on Oct 26, 2023 at 8:38 PM
    What if we beat India
    ------ Post added on Oct 26, 2023 at 8:42 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,487
    6,735
    113
    Gedara
    ඔසියො දිනන්න ඕනෙ. නිව් සීලන්ඩ් කන්න ඕනෙ අපේ
    මැච් එක වෙනකන්ම. පක්කොත් නිව් සීලන්ඩ් එක
    ඇරෙන්න අනිත් ඔක්කොම
    කන්න ඕනෙ. මන් ආස අපි ඉන්දියාවට පැරදිලා. Nz vs SL මැච් එකෙන් 4 වෙනි ස්පොට් එක decide wenawa නම්. එතකොට අපිට ඉන්දියාව එක්ක සෙමි
    සෙට් වෙනවා. ඒක වෙන්නම ඕනෙ දෙයක්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    ඕක වෙන්නෙ නෑනෙ බන්. කතා කරල වැඩක් නෑ ඒ ගැන
    India win rate at wankede 55% , if we chase might have a chance

    ඔසියො දිනන්න ඕනෙ. නිව් සීලන්ඩ් කන්න ඕනෙ අපේ
    මැච් එක වෙනකන්ම. පක්කොත් නිව් සීලන්ඩ් එක
    ඇරෙන්න අනිත් ඔක්කොම
    කන්න ඕනෙ. මන් ආස අපි ඉන්දියාවට පැරදිලා. Nz vs SL මැච් එකෙන් 4 වෙනි ස්පොට් එක decide wenawa නම්. එතකොට අපිට ඉන්දියාව එක්ක සෙමි
    සෙට් වෙනවා. ඒක වෙන්නම ඕනෙ දෙයක්
    Hutto indiawen kala kala Madi nedda semi gihillath kanna hadanne, baduwal wagene
    ------ Post added on Oct 26, 2023 at 8:57 PM
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    India win rate at wankede 55% , if we chase might have a chance

    Hutto indiawen kala kala Madi nedda semi gihillath kanna hadanne, baduwal wagene
    ------ Post added on Oct 26, 2023 at 8:57 PM
    India apita group match eka dennath ida tyanawa api semi yanna pluwan position ekaka e weddi htyot. Mokada unta apiwa semi set unot un sure final yanawa 😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මූ මේකේ අද මැච් එක ENG දිනනවා කිව්වම මට නම් හිතුනා අපේ උන් ලෙසියන් ගහයි කියලා.. :lol:

    Oka neda Sajith dinanawa kiyapu eka.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,193
    113
    එකමත් එක රටක
    India apita group match eka dennath ida tyanawa api semi yanna pluwan position ekaka e weddi htyot. Mokada unta apiwa semi set unot un sure final yanawa 😂
    අපි 12ක් ගන්නවට වඩා 10ක් ගත්තොත් තමයි උන්ට වාසි ..
    නැත්නම් උන්ට ඔසියෝ වගේ සෙට් උනොත් අපිට් බැරි වෙලාවත් 12ක් අරන්.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    No offense.. Mama nam hitanne semi yanawai kiyana eka nam dan apita dream ekak may WC eke. Apita hopes tiyaganna tibba mul match 3n ekak hari dinala tibba nam. We already missed it.
     
    Last edited: