2023 ICC Men's Cricket World Cup - 🏏🏆

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Team eke koitharam talented porawal hitiyath pressure mentally watuna gaman team ekama collapse wenawa kiyana eka england team eken hodatama penuna me worldcup ekedi unge hodama team eka gahalath kujeetha wennama parada una match tika.
    ඒ නිසා තේරුම් ගනිල්ලා තොපි අර අහිංසකයාට පින්ටො කියල අපහාස කරන එක මොන තරම් අසාධාරණද කියල😛😛😛

    කට්ටිය සතුටින්.. මාත් සතුටින්
    අනේ උබේ සකුට...😛
    ------ Post added on Oct 26, 2023 at 9:46 PM
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,361
    2,361
    113
    FB-IMG-1698328450191.jpg
    tahuk :lol: :lol: kawuda ban mewa hadanne, made my day :lol::lol:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,296
    20,868
    113
    omg bayyo , page ekeneka dapu comment eke dekkada, “I failed at sarcasm” kiyala dala 🤣

    redi ne itin


    What if we beat India
    ------ Post added on Oct 26, 2023 at 8:42 PM

    Screenshot_20231026-225207~2.png


    ඕකේ comment බැලුවම තමයි ආතල්. පරණ කතා සේරම වගේ මතක් කරලා Australian team එකේ
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,426
    2,534
    113
    colombo
    එල එල අපේ වුන් ගහල නේ බට්ටේ මේ ගැම්මෙන් 150 වත් ටච් කරයි ඊලග මැච් එකේ මම ගිරි යකා ගැහුවොත් හොදයි කියලා හිතුවේ වූ වෙනුවට

    nz සෙමි යන්නේ නැහැ කිව්වාම මොකදද වගේ
    ඔසී අවුට් වෙලා nz සෙම් එන්න ඕනේ ඉන්දියන් පක්කුන්ට කොන්ක්වුට්ස් වල ගහන්න පුළුවන් nz විතරයි
    ෆයිනල් අවොත් අපි ගහනව ලන්දියන්ට
    ------ Post added on Oct 26, 2023 at 11:28 PM
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    අපි 12ක් ගන්නවට වඩා 10ක් ගත්තොත් තමයි උන්ට වාසි ..
    නැත්නම් උන්ට ඔසියෝ වගේ සෙට් උනොත් අපිට් බැරි වෙලාවත් 12ක් අරන්.
    12 ganna issella afg gahanna epai 😅 eka blalama decide kramu 😂
     
    • Like
    Reactions: G.D.1.nirmal

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,673
    1
    14,827
    113
    ado, KJP karaya achchara out of form idalath ay ban eeye match ekath gassuwe? hena waste ekak uu nam den.. aparade walking wicket ekak.. Dimuth gahanna one aniwa ethana.. nathnm DDS ge place ekath ekka swap karala DDS open gassana one. :growl: :growl:
    Avishka genaweth nane. Othanata danna explosive batek den team eke na. Dimuth dannath ba dimuth Pathum ekama role eka
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Ape un kalin hithan inna team eka e vidiyatama daan scene ekak tiyenne


    500 k gahaida England ?
    ------ Post added on Oct 26, 2023 at 1:44 PM
    england wellata face karalat na thama anika un spin ekata weak. henama stupid ban me selections
    Lonthayonwa hama gahanna wage yanne🥴
    450+ ගහනව අද :lol:
    rajithai kumarai dennama innawa ammo :D athal oi
    DdS > Dunith?
    Kumara > Chamika?

    Right-handersලා 5ක් ඉන්න England batting lineup එකට එරෙහිව සහ
    Off spinner කෙනෙක් වුණ මහීෂ්ගෙ bowling partner විදිහට සෙට් වෙන්නෙ,
    Left arm spin all-rounder දුනිත් කියලා අපි හිතුවට එයාලා තෝරන්නෙ DdSව.

    Bowling all-rounder කෙනෙක් විදිහට No.8 position එකටත් සෙට් වෙන, bowler කෙනෙක් විදිහට විතරක් පවා කුමාරට ඉස්සරහින් ඉන්න චාමික ඉද්දි එතනට තේරෙන්නෙත් කුමාර.

    මරු ඉතිං මේ masterminds decisions 😌👍

    Copied from fb
    harak ban. Wellalage hitiyanam wickets daanna thibba
    Kalin match eken Zampa 4 wkts me ground eke

    Lakunu Kumarata 100 gahawi
    🤭 🤭 🤭