අදනන් මාර වැඩක් උනේ. බෝලින් චොරවෙලා හිටපු උන්ගෙ බෝලින් සුපිරියටම ගියා.ෆීල්ඩින් බැරුව අතට එන කැච් එක අල්ලගන්න බැරුව හිටපු උන් මාර කැච් ඇල්ලුවා.......
Pathirana rest kara nam Pak/SA match deken ekak dinanna good chance ekak tibba, ehenam 6 points danI'm repeating this,
මේකෙ ඉන්න ඔස්තාර්ලා දන්න පුකක් නෑ. ගම් වල ජිල් ගහනවා වගේ නෙවෙයි cricket![]()
national hospital injury prone unata squad eke mula indan inna oni ekek experience and uta middle order eka anchor karanna can, and his bowling is an advantage. Ada England collapse eke key moments kipayakma drive kare pora. Avishkawath squad eke reserve hari aran yanna tibba, KJP is a walking wicket. Mama osthar kenek newei
me just common sense 
Ada kiyak paradaida bn?තු තු...
මේ පාර කීයක් හරි හොයාගන්න තියෙන එක

| PLAYER | Team | TI | Runs | I. Runs | B. Impact | Bowl | I. Wkts | Bo. Impact |
|---|---|---|---|---|---|---|---|---|
| Lahiru Kumara | SL | 89.22 | - | - | 0 | 3/35 | 3.83 | 89.22 |
| Angelo Mathews | SL | 82.62 | - | - | 0 | 2/14 | 2.92 | 82.62 |
| Pathum Nissanka | SL | 82.38 | 77(83) | 78.41 | 82.38 | - | - | 0 |
| David Willey | ENG | 64.9 | 14(17) | 17.03 | 15.02 | 2/30 | 2.64 | 49.88 |


ලකේ පංකාවේ ප්රසිද්දියේ ඔහොම කිස් කරන්න පුලුවන්ද?
sadheerata challenge wei kiala hithune pace bowling, habai gema gahanawa. wc ekata issella match wala note una drive karanawa ehema adui weight transfer wenawa adui wage. Mama hariyatama danne na habai eka eelanga match wala explore karanna ida thiyanawa oppositionla.සධිරය පට්ට.. බබා ෆුල් ටොස් එක එද්දී ඌ දන්නවා කොහෙටද හරවන්න ඕනේ කියලා.. ඔහේ වන්නේ නෑ .
Hariyata hari. Avishkath hitiya nam mulinma semiya confirm wena team eka api wenna thibba.Avishka hitiyanam me Flat wala thalanawa
අපි තක්කෙටම සෙමි යනවාද නැ තිරණය කරන්න පුලුවන් NZ vs AUS එකෙන්
He bowled brilliantly today. He should take this to next game also.අම්මට සිරි ..
player of the match
![]()
Imagine if we had defended 340 against pak 🥹ambanaka post dala dala yantham team ekak hada gatta. Semi enna lesi nathi wei eith gemak dei.
ඔව්. ඔසියෝ ඊළඟ Matches ටික ඔක්කොම කන තරමට No 4 Spot එක තියනවා අනිත් අයට.අපි තක්කෙටම සෙමි යනවාද නැ තිරණය කරන්න පුලුවන් NZ vs AUS එකෙන්