Gill Flat track වල විතරයි ගහපු 100 ඒව ඔක්කොම Flat වලයි Zimabwe Bangladesh වලට විතරයි 100 ගහල තියෙන්නෙ ගෙදරින් පිට. Overrated බැටෙක්ඕකෙ ඉතින් පැති දෙකක් තියෙනවා. Gill සාපේක්ෂව expose උන එකෙක්. ටීම් වල ඌට ප්ලෑන්ස් තියෙනවා. Rachin ටිකක් lowkey ටීම් එකට බස්සපු එකෙක්. දෙන්නටම හොද ටැලන්ට් එකක් තියෙනවා හැබැයි ගිල් tournament එක ෆේල් උනාට අරූට වඩා talented ( බැටෙක් විදිහට). Gill යන phase එක Rachin ට තාම උදා වෙලා නෑ..



