2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,868
    1
    11,205
    113
    monawa unath patta ground neda sinhalu. pavilion anan manan okkoma supirine. ape ekakwath nane oya quality ekata

    me sudu uttala nan melo rahak na
    ------ Post added on Oct 29, 2023 at 7:57 PM
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    සුද්දෝ 100ට අඩුවෙන් ඕල් අවුට් වෙයි වගේ

    Mind game eken England paradai. Un a kale kohoma yudda kalada danne na mental strength eka maarama adui. me parath ekek dennek retire wei. Unge Ashes kewath oyawage retire wenawa
    After this World Cup බට්ලර්, ස්ටෝක්ස්, රූට් රිටයර් වෙයි ODI වලින්
    ------ Post added on Oct 29, 2023 at 8:00 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,418
    13,342
    113
    34
    ෆින්ලන්ඩ්
    සිරාවට ම සුදු මහත්වරුන්ට මොකෝ උනේ?
    මුන්ද අපිව අවුරුදු ගානක් යටත් කරන් හිටියේ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,338
    36,459
    113
    කෑගල්ල
    සිරාවට ම සුදු මහත්වරුන්ට මොකෝ උනේ?
    මුන්ද අපිව අවුරුදු ගානක් යටත් කරන් හිටියේ?
    උන්ට පුළුවන් පුකාක් නෑ. මේකේ හිටපු අඩු කුලේ කාලකන්නි ටික තමා ඔක්කොම කරේ රට පාවල දීලා., :lol: :lol:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අද ඉන්දියාව දිනලා එකේ වාසිය අපිට ආවොත් හොඳයි. ලංකාවට easy ගහන්න හිතන් ඇවිත් කොහොමද ඇප නැතිවෙන්න කෑවොත් 😅😋
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    අද ඉන්දියාව දිනලා එකේ වාසිය අපිට ආවොත් හොඳයි. ලංකාවට easy ගහන්න හිතන් ඇවිත් කොහොමද ඇප නැතිවෙන්න කෑවොත් 😅😋
    Ha Ha Ha Lol GIF
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,868
    1
    11,205
    113
    me lonthayo ekka mona cricket da bn. wadak na county wala indan system wenas krnda one. buki karayo ekka owa hina thama :angry:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හෙට එකට රෙඩි නෙහ්?
    දැන් ලංකාවේ match ගොඩක් දුරට බලන්නේ නෑ 😅 මේ thread එක පැත්තෙ එන්නෙත් නෑ. පොඩ්ඩක් එහෙන් මෙහෙන් බලලා හිත හදාගෙන ඉන්නවා. වැඩ ඔක්කෝම අවුල් අපේ කට්ටියගේ match බැලුවම 😬
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    දුෂ්මන්ත චමීරයව හෙට ගස්සලා උගෙ හැම්ස්ට්රින්ග් එක ආපහු යයිද දන්නෙ නෑ..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,924
    3,121
    113
    colombo
    ඉදලා ඉදලා හොදට දැම්මා මු ඉන්ජර්ඩ් බොරුවට ඉන්ජර්ඩ් කරදා මන්දා
    අයෙත් අරු මේ ෆෝරම් එකට එන්න මාස 6ක් එයි ඊට පස්සේ අයෙත් ඉවරයි

    චමිරත් එච්චරයි ,

    මෙන්දා හෙට වත් 30+ ගැහුවොත් හොදයි නැත්නම් තවත් පින්ටෝ කෙනෙක් හදන ගමන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    දුෂ්මන්ත චමීරයව හෙට ගස්සලා උගෙ හැම්ස්ට්රින්ග් එක ආපහු යයිද දන්නෙ නෑ..
    එහෙනම් ඌව පවුඩර් ටිකක් දාල අයිනෙන් ඉන්දල තියමු 🥴

    ඉදලා ඉදලා හොදට දැම්මා මු ඉන්ජර්ඩ් බොරුවට ඉන්ජර්ඩ් කරදා මන්දා
    අයෙත් අරු මේ ෆෝරම් එකට එන්න මාස 6ක් එයි ඊට පස්සේ අයෙත් ඉවරයි

    චමිරත් එච්චරයි ,

    මෙන්දා හෙට වත් 30+ ගැහුවොත් හොදයි නැත්නම් තවත් පින්ටෝ කෙනෙක් හදන ගමන්
    චමීර ban /Afg එක්ක මැච් 8ට විකට් 20ක් අරන් තියනව.. ඌ උන් දෙන්නට තමයි හොදට කරල තියන්නේ.

    මෙන්ඩා ෆේල් නෑ .. ඌ උගේ පාර ගහන්න ගිහින් අවුට් උනේ.
    උගේ ෆීල්ඩ් එකේ ඉන්න විදියට ඌ එහෙම අවුට් ඔෆ් ෆෝම් කියලා පෙන්නේ නෑ ලොන්ත පින් කැපා වගේ.
    හෙට මෙන්ඩ ගහයි
    ------ Post added on Oct 29, 2023 at 9:57 PM