Bally's Casino Colombo Sri Lanka

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මගේ නෑයෝ වෙන ලීඩින් බැංකුවක ලොකු පුටුවක වැඩ කරන අයිය කෙනෙක් පාරට වැටුනා මේ කැසිනෝ හින්දා..ණය වෙලා රටෙනුත් යන්න උනා..සිකරට් එකක්වත් බොන්නේ නැතුව බණ අහා අහා හිටපු කොල්ලෙක්
    අපේ ගමට පිටින් ආපු දුප්පත් එකෙක් කඩයක් දාලා දියුණු වෙලා ගෙවල් දොරවල් පවා ගත්තා. දවසක් මම ඌව වැඩකට හොයන් යද්දි කඩෙත් නෑ කොහෙද මුඩුක්කුවක කුලියට ගිහිල්ලා. කැසිනෝ වලින් ඔක්කොම නැති කරගෙන.

    ඕකෙ අවුල තමයි පැරදුනාම අත අරින්නෙ නෑ. පැරදිච්ච සල්ලි ආපහු බේරගන්න කියලා තව තව දානවා.
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    57,980
    86,183
    113
    ආශ්චර්යමත් රටක


    කොළඹ වෙනස කරන්නෙ ඔහොම උන් තමා කොහොමත්. මම මෙතන දවස ගානෙ කියන්නෙ ඒකනේ. අපිත් උන්වගේ ඔලුවක් නැති මෝඩ පක්කු කියල හිතන් අපිට ටෝක් දෙනව බයියන්ට දෙනව වගේ. වේසාවො හැරෙන්න හිතනකොට අපිට තේරෙනවා 😹😹😹
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    මගේ නෑයෝ වෙන ලීඩින් බැංකුවක ලොකු පුටුවක වැඩ කරන අයිය කෙනෙක් පාරට වැටුනා මේ කැසිනෝ හින්දා..ණය වෙලා රටෙනුත් යන්න උනා..සිකරට් එකක්වත් බොන්නේ නැතුව බණ අහා අහා හිටපු කොල්ලෙක්
    ඌට කියපන් සිගරට් බොන්න කියල
    සිකරට් බොන එපා කියපන්
    ගොඩයා
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය කැසිනෝ වල එළියෙ ඉන්නවලු පට්ට සල්ලි තිබුණ ඩයල් හිඟමනටම වැටිලා සූදුවට ඇබ්බැහි වෙලා, ගෑණුන්ට අහුවෙලා. මට යාලුවෙක් කිව්වා, සිගරට් එකක් බොන්න සල්ලි ඉල්ලුවා කියලා ගිය වෙලාවක මනුස්සයෙක් ඇවිත්. පොඩ්ඩක් කතා කළාම විස්තරේ කියලා. ඕවට යන්න හොඳ නැහැ බන්.
    උන්ට නම් එහෙම වෙන එක හොඳයි දැන දැන වෙන එකෙක් ගෙන් හොරකන් කරන්න යන උන් ඔට්ටු දාල

    සේරම එකයි ගමේ town වල හොර සූදු පොළ , , අශ්වයෝ , cricket ඔට්ටු , casino

    ඕව නිසා සේරම නැති උන රටේ හැම level එකේම පල් මෝඩයෝ ඉන්නවා . කම්කරුවෝ ඉඳන් ලංකාවේ වැඩිම ගානකට සල්ලි තිබ්බ උන් දක්වා . හිටපු ඇමතිලා එහෙම ඉන්නවා හිඟා කන level ඕන තරම් . උන්ගේ ළමයි එහෙම පොඩි පොඩි ජොබ් කරනවා දැන් , තාත්ත හොරකන් කරපු සල්ලි තිබ්බ නිසා ඉගෙන ගෙනත් නැහැ, දැන් සල්ලි නැහැ casino ගිහින් විනාස වෙලා , එත් ඉතින් තාත්ත ගේ අඳුරන උන් ඉන්න නිසා රජයේ වැඩි පඩි තීන තැන් වල ජොබ් අරන් ඉන්න උන් ඉන්නවා ඕන තරම්




     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,238
    8,103
    113
    ටනාෂා හතරසිංහ කියන කෙල්ලත් ඔහොම එකකට ගිය පොටෝ ටිකක් කලින් මේකේ දාලා තිබුනා
    Okinm dakune pathaalayek ekkakth යහන් ගත වුනා සල්ලි වලට
     
    • Wow
    Reactions: Naughtykolla48

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    ටනාෂා හතරසිංහ කියන කෙල්ලත් ඔහොම එකකට ගිය පොටෝ ටිකක් කලින් මේකේ දාලා තිබුනා


    Tanasha මේකෙ හිටපු ෆොටෝස් නැද්ද කාගාවහරි

    bump


    Link Pls
    ------ Post added on Oct 30, 2023 at 12:56 PM
    https://elakiri.com/threads/අපේම-කෙල්ලො-ඉන්න-casino-marina.1898429/
    IMG_2541.jpeg
    IMG_2540.jpeg
    IMG_2542.png
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ඌට කියපන් සිගරට් බොන්න කියල
    සිකරට් බොන එපා කියපන්
    ගොඩයා
    ok..kiyannam
    අපේ ගමට පිටින් ආපු දුප්පත් එකෙක් කඩයක් දාලා දියුණු වෙලා ගෙවල් දොරවල් පවා ගත්තා. දවසක් මම ඌව වැඩකට හොයන් යද්දි කඩෙත් නෑ කොහෙද මුඩුක්කුවක කුලියට ගිහිල්ලා. කැසිනෝ වලින් ඔක්කොම නැති කරගෙන.

    ඕකෙ අවුල තමයි පැරදුනාම අත අරින්නෙ නෑ. පැරදිච්ච සල්ලි ආපහු බේරගන්න කියලා තව තව දානවා.
    ow ban..ara ayiyawath yaluwek try karala balanna kiyala ekkan gihin thibbe..palaweni dawase laksha 20k dinala thibba..
    ita passe digatama paradila.wahane,gedara badu hitan vikunala thibba paraduna salli recover karanna gihin..koti 7k vithara wate ayagen naya aran