2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    පුළුවන් මේකේ පළවෙනි 8 ඇතුලේ ඉන්න ඕනේ.
    එල එල මම දැන් එක දැක්කේ (y) අද ඇෆ්ගන් උන්ට ගැහුවා නං අනිවා ඉන්න පුළුවන් වෙයි :yes:
     
    • Like
    Reactions: kasun090354t

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,718
    1
    14,913
    113
    අසලන්කව එලියේ තියන්න ඕන මමනම් කියන්නෙ..
    ඌව පැය 3ක් දඩුකදේ ගහල පස්සෙ මැච් එකේ එලියෙන් තියන්න තිබ්බ. ඔසී මැච් එකෙන් පස්සෙ
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අසලන්කව එලියේ තියන්න ඕන මමනම් කියන්නෙ..
    ඌ afg එක්ක හොදට කරල තියෙනවනේ?
    අනික ඌව අයින් කරන්නෙ නෑ ලේසියකට
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    අසලන්කව එලියේ තියන්න ඕන මමනම් කියන්නෙ..
    hethuwa? pathumta passe lankawe inna most consistent batsmanwa eliye tyanna pissuda ban.. yako uu fail una ewaget 20 kali 30 kali gahuwe.. ohma eliyata danawanm yako mendisawa lankawen pituwahal karanna wenawa :P
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,932
    13,995
    113

    පුකවල් පලපු හැටි,කුලයා,තිසර,මහේල,සීකුගේ ප්‍රසන්න,එරංග

    ලෙජන්ඩලා ඉදපු කාලේ ගුපියනේ පුක පළල තියෙන්නේ,
    මැතිව්ස් කාරයා විතරයි එකෙත් ජාමේ බේරගෙන තියෙන්නේ
     
    Last edited:
    • Haha
    • Wow
    Reactions: lilman and Keshan94

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,801
    165,539
    113
    එකමත් එක රටක
    ලෙජන්ඩලා ඉදපු කාලේ ගුපියනේ පුක පළල තියෙන්නේ,
    මැතිව්ස් කාරයා විතරයි එකෙත් ජාමේ බේරගෙන තියෙන්නේ
    රෝහිත් මැතිව්ස් ට 5පාරක් ද කොහෙද අවුට් උනා එක දිගට
     
    • Like
    Reactions: Jim_Moriarty

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,800
    113
    −273.15°C
    395478640_318490754130204_4313182019064808587_n.jpg

    එංගලන්තය සමග තරගය ජය ගත් ඉන්දියාව, ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

    ඉන්දියාව මේ වනවිට තමන් ක්‍රීඩා කළ තරග හයම ජයගෙන, අපරාජිතව සිටිනවා.

    විශේෂඥ මතය අනුවත්, සාමාන්‍ය දැනීමට අනුවත් මෙවර ලෝක කුසලානය ජය ගැනීමට වැඩිම ඉඩක් ඇති කණ්ඩායමත් ඉන්දියාව.

    කොහොමත් මේ ලෝක කුසලානය සංවිධානය කෙරෙන්නේම ඉන්දියාවට ජයග්‍රහණය කිරීමටයි.

    මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ බලවතා මෙන්ම පාලකයාත් ඉන්දියාව බව නොරහසක්.

    ඒ බව පැරණි ක්‍රිකට් බලවතුන් වූ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවත් දන්නවා.

    නමුත් මුදල් බලයෙන් සහ අයි.සී.සී නීතියෙන්ම සම්මත වූ 'බිග් ත්‍රී' පනතෙන් පසුව ඉන්දියාවට අභියෝග කළ හැක්කෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නැහැ.

    ව්‍යවස්තාපිත නීතියෙන් සහ මූල්‍ය බලයෙන් ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ සිහසුන හිමි කරගත්තා.

    ඉන්දීය මැතිවරණය ලඟ ලඟම එනවා.

    ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවත් වෙන ජාතියක්. ඉන්දීය ජනතාවට අන් සියල්ලටම වඩා ක්‍රිකට් තරග ප්‍රතිඵල වැදගත්.

    2023 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ අළුතින් කඩිමුඩියේ ඉදි කළ 'නරේන්ද්‍ර මෝදි' ක්‍රීඩාංගණයේ.

    නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ, ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානයක් ජය ගැනීමම නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට ඊළග මැතිවරණයේදි විශාල වාසියක්.

    එය ඉන්දීය ඉතිහාසයේත්, ඉන්දීය ජනතාවගේ හදවතේත් රන් අකුරින් ලියවෙන මතකයක් වේවි.

    බිග් ත්‍රී පනතත්, IPL සමග එන මුදල් බලයත් නිසා ඉන්දියාවේ පාලකයා නොනිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේත් පාලකයා බවට පත්වෙනවා.

    වර්තමානයේ ICC ය පාලනය කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා.

    ඔහු භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු සහ ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා ගේ පුත්‍රයා.

    ජේ ෂා, නරේන්ද්‍ර මෝදි ගේ සමීපතම හිතවතෙක්.

    ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ගුජ්රාත් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේත් 'ෂා' පවුල විසින්මයි.

    ගුජරාතය නරේන්ද්‍ර මෝදි ගේ උපන් බිම. ඔහු ඉන්දීය දේශපාලනයට පිවිසෙන්නේත් ගුජරාතයෙන්.

    ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ගුජරාතය කේන්ද්‍ර කර ගොඩනගන්නේ අහඹුවක් නිසා නොවෙයි.

    ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන්නේත් නරේන්ද්‍ර මෝදි ගේ උපන් බිම වන ගුජරාතයේමයි.

    මේ අනුව මෙවර ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කිරීම උදෙසාම සංවිධානය වන්නක් බව පැහැදිලියි.

    එය ඉන්දියාවේ වගේම අයි.සී.සීයේත් අවශ්‍යතාවය.

    බොහෝ දෙනෙකු සිතා සිටිනා පරිදි අයි.සී.සී ය යනු ස්වාධීන, අපක්ෂපාතී ආයතනයක් නොවෙයි.

    වර්තමානයේ අයි.සී.සීයේ ක්‍රියාත්මක වන්නේ ඉන්දීය අභිලාෂය.

    ලෝක කුසලානයේ කාල සටහනේ සිට සියල්ල සැකසුනේ ඉන්දීය කණ්ඩායමට වාසිදායක ලෙසින්.

    තනතීරු සැකසෙන්නේ ඉන්දීය තනතිලි භාරකරුවන් විසින්මයි.

    ඒ ක්‍රියාවලිය අධීක්ෂණය කරන්නේත් අයි.සී.සීයෙන් පත් කළ ඉන්දීය නිළධාරියෙක්.

    ඉන්දීය - නවසීලන්ත තරගයට සැකසුනේ මන්දගාමී, ඉපිලීමෙන් අඩු තනතීරුවක්.

    නවසීලන්ත ක්‍රීඩකයන් උසින් වැඩියි.

    අඩු ඉපිලීමකදී (Bounce) පන්දුවට පහර දීමට ඔවුන්ට අපහසුයි.

    එම තනතීරුව සකස් කර තිබුණේ හිතාමතාම නවසීලන්ත පිතිකරුවන්ගේ එම දුර්වලතාවය ඉලක්ක කරමිනුයි.

    මේ වාසිය ඉන්දීය පන්දු යවන්නන් මැනවින් භාවිතා කළා.

    එපමණක් නොවේ.

    ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතා වන තාක්ෂණය පවා, අවශ්‍ය නම් එලෙස භාවිතා කළ හැකි උපකරණයක්.

    විනිසුරු තීරණ යළි සළකා බැලීමේ දි ක්‍රියාත්මක වන තාක්ෂණය 100% ක් නිවැරදි යැයි බොහෝ දෙනෙක් සිතා සිටිනවා.

    නමුත් එය වැරදියි.

    මේ තාක්ෂණය ක්‍රියාත්මක කරන්නේ ලෝක කුසලානයේ තරග විකාශකයන් විසින්.

    ඒ සඳහා විකාශකයන් කැමරා කෝන, දර්ශන සහ පරිගනක වැඩසටහනක් (Hawk Eye) භාවිතා කරනවා.

    එහිදී විකාශකයන් විසින් ඇතුලත් කරනා දත්ත වෙනස් කිරීමෙන්, අවශ්‍ය නම් මේ තාක්ෂණයේ ප්‍රතිඵල වෙනස් කරගත හැකියි.

    මෙය කොතරම් සූක්ෂමදැයි කිවහොත්, කඩුල්ලේ සවිකර ඇති කැමරා වල කෝනය එක දශමයකින් හෝ වෙනස් වීම පවා අවසන් ප්‍රතිඵලයට බලපානවා.

    මේ ක්‍රියාවලියේ තාක්ෂණික පාලනය තරග විකාශකයන් සතුයි.

    විනිසුරු තීරණ යළි සලකා බැලීමක දී (DRS) පන්දුවේ දෝලනය, ඉපිලීම, දග කැවීම ඉතා සුලු ප්‍රමාණයකින් වෙනස් කර තීරණය වෙනස් කිරීමේ හැකියාව තරග විකාශකයන්ට පවතිනවා.

    ඒ සඳහා අවශ්‍ය කැමරා කෝනයේ සුලු වෙනසක් හෝ සුලු පරිගනක විධානයක් පමණයි.

    එය බොහෝ විට පියවි ඇසට නොපෙනෙන වෙනසක්.

    එවැනි සිදුවීම් අතීතයේ සිදුව තිබෙනවා.

    මෙවර ලෝක කුසලානයේ තරග විකාශන අයිතිය දරන්නේත් ඉන්දියාවේ ස්ටාර් ස්පෝර්ට්ස් සමාගම.

    ස්ටාර් ස්පෝර්ට්ස් යනු ඉන්දියාව ජයගත් තරග පමණක් යළි යළිත් විකාශය කරනා, ඉන්දියාව පරදින තරග ඉවත්ම කර දමනා ඉන්දීය විකාශන ආයතනයක්.

    ඊයේ තරගයේ දී රෝහිත් ෂර්මා ගේ දැවී යාමේ තීරණයක් එලෙස ආන්දෝලනයට හේතු වුණා.

    මාර්ක් වූඩ් යැවූ පන්දුවකට, රෝහිත් ෂර්මා කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණා.

    කෙසේ වෙතත් විනිසුරු තීරණ සලකා බැලීමේ දී (DRS) එම පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල මග හැර යන බවක් පෙනුණා.

    ඒ අනුව නොදැවුනු ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණු රෝහිත් ෂර්මා ට කඩුල්ලේ රැඳී සිටීමේ වරම් හිමිවුණා.

    ඊයේ තරගයේ ඉන්දියාව වෙනුවෙන් තීරණාත්මක ඉනිම ක්‍රීඩා කළේ ඔහු.

    නමුත් මෙම තීරණයේ බොහෝ සැක සහිත තැන් තිබුණා.

    බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දී පන්දුවේ දෝලනය අස්භාවික බව බොහෝ දෙනෙකු කියා සිටියා.

    මාර්ක් වූඩ් ගේ පන්දු වල නොතිබෙනා අස්භාවික දෝලනයක්, බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දී පෙනුණා.

    එමෙන්ම බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දි තෝරා ගත් පන්දුව ගැටුනු ස්ථානයේත් සුලු වෙනසක් පවතින බවට බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා.

    මේ සියලු සාධක මත, බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දී එම පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල හැර යන අයුරු පෙනුණා.

    කඩුල්ලේ යම් තැනක හෝ ගැටුනා නම්, විනිසුරු තීරණය (Umpire's Call) මගින් දැවී යාමට තිබූ රෝහිත් ගැලවුනේ පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල මග හැර යාම නිසයි.

    බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණේ එම පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල මග හැර යාම ඇදහිය නොහැකි බවයි.

    මේ එක් සිදුවීමක් පමණයි.

    වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරු තීරණ යළි සලකා බැලීමේ තාක්ෂණය පවා සර්ව සාධාරණ එකක් නොවෙයි.

    එය අවශ්‍යතාවයක් ඇති වූ විටෙක, අවශ්‍ය ලෙස වෙනස් කළ හැකි එකක්.

    අනිවාර්යෙන්ම ලෝක කුසලානයේ ඉදිරියේදීත්, අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එම විකල්පත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් භාවිතා කෙරේවි.

    එපමණක් නොවෙයි.

    වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ කාසියේ වාසිය පවා වෙනස් කළ හැකියි.

    ලෝකයේ වෙනත් ඕනෑම ක්‍රීඩාවක කාසියේ වාසිය උරගෑමේ අවස්තාව රසිකයන්ට විවෘතයි.

    නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේදි තවමත් ඒ අවස්තාව පැහැදිලිව විකාශය කෙරෙන්නේ නැහැ.

    අවශ්‍ය නම් තරග තීරකවරයාට සූක්ෂමව කාසියේ වාසියේ තීරණය පවා වෙනස් කළ හැකියි.

    කාසියේ වාසිය උරගා බලන අවස්තාවටත්, ඩ්‍රෝන කැමරා සහ ස්පයිඩර් කැමරා භාවිතා කරන ලෙසට පාකිස්තාන හිටපු ක්‍රීඩක මොහොමඩ් හෆීස් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

    නමුත් එම ඉල්ලීමට 'ස්ටාර් ස්පෝර්ට්ස්' විකාශකයන් යහපත් ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැහැ.

    වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව සර්ව සාධාරණ එකක් නොවෙයි.

    වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස් කළ හැකි බොහෝ දෑ තියෙනවා.

    එමෙන්ම එලිපිටම ඒවා වෙනස් කෙරෙනවා.

    සෙසු සියලූම දෙනා කිසිදු හඬක්, විවේචනයක් ඉදිරිපත් නොකරම ඒවා ඉවසනවා.

    වත්මන් ක්‍රිකට් බල අධිකාරිය වන ඉන්දියාව එතරම් බලවත්.

    මෙවර ලෝක කුසලානයට ඉන්දියාව සහභාගී වෙන්නේම කෙක්කෙන් හෝ කොක්කෙන් ජය ගැනීමට පමණයි.

    ලෝක කුසලාන තරග කාල සටහන, තනතීරු වල සිට DRS තාක්ෂණය දක්වාම ඔවුන්ට භාවිතා කළ හැකි සියලූම විකල්ප පිළිබඳ ඔවුන් දැනුවත්.

    අවශ්‍ය වන ඕනෑම මොහොතක ඔවුන් එම විකල්ප භාවිතා කිරීමට මැලි වන්නේ නැහැ.

    කෙලෙස ජයග්‍රහණය කළත්, අවසානයේ ඉතිහාසයට වැදගත් ජයග්‍රාහකයා කවුරුන්ද යන්න පමණක් බව ඉන්දියාව විශ්වාස කරනවා ඇති.

    මේ සියලු ගැටුම් මැද ලෝක කුසලානයේ ඉදිරිය තවත් රසවත් විය හැකි බව නම් විශ්වාසයි.

    - ඉරේෂාන් සිරිවර්ධන -
    2023. 10. 30
     
    • Like
    Reactions: C_S_M

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපිටත් බැහැ නේද :dull: අහ් world cup එකේ පලවැනි 7 නේද තේරෙන්නේ :cool: අද තලේබාන් උන්ට ගැහුවා නං හරි
    Api anik matches 4ma kudu pattan wenna kawoth tamai bari wenne, Afg and Bang walata gahanna bari nam champions trophy gana hithala wadak na.

    - ඉරේෂාන් සිරිවර්ධන -
    2023. 10. 30

    author dakkahama hithaganna puluwan halle tharama :rofl::rolleyes:
    ------ Post added on Oct 30, 2023 at 12:35 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama

    DRS වලදි දසදහස් ගනන් කැගගහා ඉන්න පිටියක අල්ට්‍රාඒජ් අවුල් යන්න පුලුවන්. අන්නෙසසරි අයින් කරවා කියලා කරන්නේ හදපු මුදුකංගයෙන් නේ. එරර් එන්න බැරි නැනේ.

    එජ් හොයන්න හොද hotspot. Hotspot නිසා utraege එකෙන් ලොවෙත් අල්ලන්න බැරි ඒවා කියක් ඇල්ලුවාද.
    වැඩේ කියන්නේ ලොකේ හොදම ෆිල්මුත් හදන, හදට චන්ද්‍රිකාාත් යවන රටේ ඉන්ෆාරෙඩ් කැමරා ⁣ටිකක් මානගන්න බැරි එකනේ.

    ඊයා කියන්න ඕනා මේවට
     
    Echchara ona na unge outfield eke mada uda pidali allala thiyenne. Lissala giyot danissa hande
     
    • Like
    Reactions: emoji diaries