2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Balagena giyama ape lonthayo hodai sudu mahathvarun ta wada.
    Chater yakku
    Home track bullies ලා වුනා මේ සැරේ.. 🤦🏻‍♂️
    IPL experience තියන කීයක් ඉන්නවද ඉන්දියාවේ Conditions ගැන දන්න. One of the favorites ආපු team එකට වෙච්ච දෙයක්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,924
    3,121
    113
    colombo
    එහෙනම් ඌව පවුඩර් ටිකක් දාල අයිනෙන් ඉන්දල තියමු 🥴

    චමීර ban /Afg එක්ක මැච් 8ට විකට් 20ක් අරන් තියනව.. ඌ උන් දෙන්නට තමයි හොදට කරල තියන්නේ.

    මෙන්ඩා ෆේල් නෑ .. ඌ උගේ පාර ගහන්න ගිහින් අවුට් උනේ.
    උගේ ෆීල්ඩ් එකේ ඉන්න විදියට ඌ එහෙම අවුට් ඔෆ් ෆෝම් කියලා පෙන්නේ නෑ ලොන්ත පින් කැපා වගේ.
    හෙට මෙන්ඩ ගහයි
    ------ Post added on Oct 29, 2023 at 9:57 PM
    මෙන්දා හෙට රෂිඩ් ව වඩා ගත්තොත් හොදයි අනෙක් වුන් අබේරෙනවා වුට
    හෙට කොහොමත් දිනනවා අපේ හොදම වුන් ඉන්දියා නිව් සිලන්ඩ් වලට හිටියොත් ඇති

    දැන් කව්රුහරි ඉන්ජර්ඩ් වුනොත් අව්ෂ්ක විතරයි ඉන්නේ හොද එකෙක්ට බොලස්ලා නම් නැහැ වනියා මාස 6කට විතර එළියේ ඇත්තේ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    KJP foam eke nathi eka next matches walata mara prashnayak Dimuth dalath baha uth pathuma wage mulin slow gahanne.Powerplay eke runs one.KJP spin ekatath weak afganlage honda spin attack ekak thiyenawa.Ekko batting order eka wenas karanna one.Nathnam heta ekata dimuth genna one.🤔

    මෙන්දා හෙට රෂිඩ් ව වඩා ගත්තොත් හොදයි අනෙක් වුන් අබේරෙනවා වුට
    හෙට කොහොමත් දිනනවා අපේ හොදම වුන් ඉන්දියා නිව් සිලන්ඩ් වලට හිටියොත් ඇති

    දැන් කව්රුහරි ඉන්ජර්ඩ් වුනොත් අව්ෂ්ක විතරයි ඉන්නේ හොද එකෙක්ට බොලස්ලා නම් නැහැ වනියා මාස 6කට විතර එළියේ ඇත්තේ
    afganla underestimate karanna epa mathakane asia cup eke gahapu widiya.Anyway heta apita chance wadiye.heta bowling nam awulak wena ekak naha batting thamaye nagaththoth.
    ------ Post added on Oct 29, 2023 at 10:49 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ENG champion trophy එකෙනුත් අයින් වෙයි ද මන්ද. :baffled:
    pakistane enne na neda godak teams..

    KJP foam eke nathi eka next matches walata mara prashnayak Dimuth dalath baha uth pathuma wage mulin slow gahanne.Powerplay eke runs one.KJP spin ekatath weak afganlage honda spin attack ekak thiyenawa.Ekko batting order eka wenas karanna one.Nathnam heta ekata dimuth genna one.🤔

    afganla underestimate karanna epa mathakane asia cup eke gahapu widiya.Anyway heta apita chance wadiye.heta bowling nam awulak wena ekak naha batting thamaye nagaththoth.
    KJP 7 ewwa nam hari. u power hitter kenek nisa try karala baluwa nam. opener kenek thawa innawa ne
    ------ Post added on Oct 29, 2023 at 10:55 PM
     
    • Like
    Reactions: akr20

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,924
    3,121
    113
    colombo
    pakistane enne na neda godak teams..

    KJP 7 ewwa nam hari. u power hitter kenek nisa try karala baluwa nam. opener kenek thawa innawa ne
    ------ Post added on Oct 29, 2023 at 10:55 PM
    kjp ayin karana eka nam aparadayak kiyalaa hithanne
    habayi heta gahuwoth Mujeeb muwa wadagani ,

    dds open dala kjp 7 dammath awulk naha oka tailenders laa ekka hodata gahanawaa
    dimuth nam melo rahak naha

    KJP foam eke nathi eka next matches walata mara prashnayak Dimuth dalath baha uth pathuma wage mulin slow gahanne.Powerplay eke runs one.KJP spin ekatath weak afganlage honda spin attack ekak thiyenawa.Ekko batting order eka wenas karanna one.Nathnam heta ekata dimuth genna one.🤔

    afganla underestimate karanna epa mathakane asia cup eke gahapu widiya.Anyway heta apita chance wadiye.heta bowling nam awulak wena ekak naha batting thamaye nagaththoth.
    ------ Post added on Oct 29, 2023 at 10:49 PM
    ow mula idanma aggressive Bowling karanna one baba hukum nokara
     
    • Like
    Reactions: akr20

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    KJP 7 ewwa nam hari. u power hitter kenek nisa try karala baluwa nam. opener kenek thawa innawa ne
    Dimuth හොදයි බන්.
    KJP ඇෆ්ගන් ලට පොඩ්ඩක් තලා ගත්තට ඊලගට එන IND , NZ fast bowlers ලට ඌට ගහන්න බෑ දැන් ඉන්න විදියට. ඌ හෙන slow react කරන්නේ දැන්.. අර ඉස්සර හිටපු එකා නෙවෙයි.
    හෙන අමාරුවෙන් පාරක් උඩින් ගහන්නේ. dimuth ට ශේප් එකේ මුල් ඕවර් ටික බේරලා බිමන් SR 85 තියන් ගහන්න පුලුවන්.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    KJP foam eke nathi eka next matches walata mara prashnayak Dimuth dalath baha uth pathuma wage mulin slow gahanne.Powerplay eke runs one.KJP spin ekatath weak afganlage honda spin attack ekak thiyenawa.Ekko batting order eka wenas karanna one.Nathnam heta ekata dimuth genna one.🤔

    afganla underestimate karanna epa mathakane asia cup eke gahapu widiya.Anyway heta apita chance wadiye.heta bowling nam awulak wena ekak naha batting thamaye nagaththoth.
    ------ Post added on Oct 29, 2023 at 10:49 PM
    Chameera apu nisa api dinai heta. Gurbaz ehema kalin nam abaruna sahena chameerata
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,141
    14,259
    113
    1 Pathum Nissanka, 2 Kusal Perera/Dimuth Karunaratne, 3 Kusal Mendis (capt, wk) 4 Sadeera Samarawickrama, 5 Charith Asalanka, 6 Dhananjaya de Silva, 7 Angelo Mathews 8 Maheesh Theekshana, 9 Kasun Rajitha, 10 Dushmantha Chameera, 11 Dilshan Madushanka

    Angelo Mathews yatin gahanava kiyanne patta confident ekak thiyevi team ekata
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,346
    113
    දෙහිවල
    1 Pathum Nissanka, 2 Kusal Perera/Dimuth Karunaratne, 3 Kusal Mendis (capt, wk) 4 Sadeera Samarawickrama, 5 Charith Asalanka, 6 Dhananjaya de Silva, 7 Angelo Mathews 8 Maheesh Theekshana, 9 Kasun Rajitha, 10 Dushmantha Chameera, 11 Dilshan Madushanka

    Angelo Mathews yatin gahanava kiyanne patta confident ekak thiyevi team ekata
    අසලන්කව එලියේ තියන්න ඕන මමනම් කියන්නෙ..
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,463
    1
    17,279
    113
    −273.15°C
    අසලන්කව එලියේ තියන්න ඕන මමනම් කියන්නෙ..
    Match eke strategy store karala tyenne pukbariya ge pupe. Uuwa ayin karala kohomada?

    කොමඩි කොමඩි කොමඩි

    Muwa dakkahama mata puduma kenthiyak enne dan. Semi final eke kaanna oona daspayo.
    Un dinnoth mal wedi gahanawa. Anik team eka dinnoth mukuth na. Daspayontama giya cricket.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,229
    13,953
    113
    පෘථිවිය
    From Pune
    🚨
    It is reported that opening batsman

    is likely to play in the match against Afghanistan tomorrow in Pune.
     
    • Haha
    Reactions: dilann