2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Brothers I have a good feeling about today. We’re gonna make love to these Pashtuns.
    New Girl Facepalm GIF by HULU
     
    • Haha
    Reactions: lovethebomb

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    රශීඩ් කාන් එනකම් ඉන්නෙ ඌට ගහන්න පොඩි උන්ට ගහල තේරුමක් නැහැනෙ😛
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    අද නම් සිංහලු පරිස්සමෙන් ගහනවා වගේ. මන් නම් කියන්නෙ මේක තමා settle වෙනකන් ගහන්ඩ ඕනෙ විදිය. බොරුවට 300-350 ඉලක්කම් ඔලුවට දා ගත්තාම ගහන්ඩබෑ. තමන්ගෙ උපරිමේ දුන්නානම් හරි. හැබැයි විකට් වැටුනොත් අවුල් මෙහෙම ගහලා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,813
    9,219
    113
    මේ රිදම් එක තමා අද දවසට සෙට් වෙන්නෙ. හැබැයි ස්පිනර්ස්ල එන්න කලින් රන්‍ රේට් එක ටිකක් උස්සන්නත් ඕනෙ නැත්තන් අවසන් රන්දෝලි.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,098
    4,772
    113
    Sri Lanka
    අද නම් සිංහලු පරිස්සමෙන් ගහනවා වගේ. මන් නම් කියන්නෙ මේක තමා settle වෙනකන් ගහන්ඩ ඕනෙ විදිය. බොරුවට 300-350 ඉලක්කම් ඔලුවට දා ගත්තාම ගහන්ඩබෑ. තමන්ගෙ උපරිමේ දුන්නානම් හරි. හැබැයි විකට් වැටුනොත් අවුල් මෙහෙම ගහලා
    Aniwa ban. Mehema wkt nodi gahana eka unta pressure. Wkt eka denne natiwa gahanna oni. Mendis scoring rate eka allai hitiyoth. Nissanka 70+ gahanna oni
     
    • Like
    Reactions: BadAlucard

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    කුසල් මෙන්ඩිස් රශීඩ් ගෙ කෑමට නියමිතයි...
     
    • Haha
    Reactions: dilann

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    Commentatorlata කියනවනෙ බං දිගටම මේක හොද බැටින් පිච් එකක් කියලා? ඒ තියෙද්දි ඇයි අපේ උන් ටෙස්ට් මැච් එකක් ගහගෙන හැමිනෙන්නෙ?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Commentators la okkoma kiyanawa supiri pitch ekaklu... No turnlu

    Eth mun gahanne amaruwen.. extra causious