Brothers I have a good feeling about today. We’re gonna make love to these Pashtuns.
උන් හොද ලයින් එකේ දානව.. එලියට දෙන්නෙත් නෑ කකුලට දෙන්නෙත් නෑ .Kawadada ban mun gahanna patan ganne?![]()
ගහන්න ලේසිනම් මෙන්ඩිස් ඔහොම ගහන්නෙ නෑ උඩ ගහල අවුට් වෙනව. මේ Pitch එක Slow වගේ 260ක් වගේ ඇතිවෙයිKawadada ban mun gahanna patan ganne?![]()
යකෝ මේ විස්සයි විස්ස නෙමේමෙහෙම ගහල මොනවා කරන්නද හදන්නෙ?
බලමුකොයකෝ මේ විස්සයි විස්ස නෙමේ
මෙහෙම ගහල ගහල බොලේ හොඳට දකින්න ගත්තට පස්සේ නෙලමු.
Hmmmmmmයකෝ මේ විස්සයි විස්ස නෙමේ
මෙහෙම ගහල ගහල බොලේ හොඳට දකින්න ගත්තට පස්සේ නෙලමු.
Aniwa ban. Mehema wkt nodi gahana eka unta pressure. Wkt eka denne natiwa gahanna oni. Mendis scoring rate eka allai hitiyoth. Nissanka 70+ gahanna oniඅද නම් සිංහලු පරිස්සමෙන් ගහනවා වගේ. මන් නම් කියන්නෙ මේක තමා settle වෙනකන් ගහන්ඩ ඕනෙ විදිය. බොරුවට 300-350 ඉලක්කම් ඔලුවට දා ගත්තාම ගහන්ඩබෑ. තමන්ගෙ උපරිමේ දුන්නානම් හරි. හැබැයි විකට් වැටුනොත් අවුල් මෙහෙම ගහලා
Un niyameta bowl karanaw bnSri Lanka's 1st Powerplay stats whilst batting in the #CWC23 so far.
vs South Africa - 94/2
vs Pakistan - 58/1
vs Australia - 51/0
vs Netherlands - 56/2
vs England - 56/2
vs Afghanistan - 41/1 (Lowest so far)